Sports

කැරම් ලෝක කුසලානයේ පිරිමි ශූරතාව ශ්‍රී ලංකා කණ්ඩායමට

COLOMBO (News 1st) : දකුණු කොරියාවේ පැවති කැරම් ලෝක කුසලාන තරගාවලියේ පිරිමි ශූරතාව හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. ඒ අවසන් තරගයේදී ඉන්දිය කණ්ඩායම වට 2 ට 1ක් ලෙස පරාජයට පත් කරමිනි. චමිල් කුරේ නායකත්වය ලබා දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නිෂාන්ත ප්‍රනාන්දු, මොහොමඩ් ශෂීඩ් සහ උදේෂ් ශෂික මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළහ. මේ අතර […]
The post කැරම් ලෝක කුසලානයේ පිරිමි ශූරතාව ශ්‍රී ලංකා කණ්ඩායමට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

“අද පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ බිඳ වැටීමක් තියනවා” – දුලිප් මෙන්ඩිස්

COLOMBO (News 1st) – පාසල් තුළ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ මට්ටමකට ගෙන ඒමෙන් ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය කළ හැකි බවට ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක දුලිප් මෙන්ඩිස් මහතා පවසයි. වත්මන් ඕමාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ඒ මහතා මේ බව පැවසුවේ ස්පෝර්ට්ස්ෆස්ට් සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. ඕමාන් ක්‍රිකට් කණ්ඩායමේ […]
The post “අද පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ බිඳ වැටීමක් තියනවා” – දුලිප් මෙන්ඩිස් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

කණ්ඩායම් 10ක් බලාපොරොත්තු සුන් කර ගනිමින් ඉවතට විසි වෙයි

ඉන්දුනීසියාවේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා 8කට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බහුතරයකට බලාපොරොත්තු වූ දක්ෂතා අතරට පැමිණීමට නොහැකිව තිබේ. ඒ අනුව තරගාවලියේ පස්වැනි දිනය වන විට කණ්ඩායම් 8කට තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇත. ඒකල හා කණ්ඩායම් වශයෙන් පැවති මෙම ක්‍රීඩා 8 සඳහා සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ දෙනා පළමු වටයෙන්ම ඉවත් වීම විශේෂත්වයක් […]
The post කණ්ඩායම් 10ක් බලාපොරොත්තු සුන් කර ගනිමින් ඉවතට විසි වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

කණ්ඩායම් අටක් බලාපොරොත්තු සුන් කරගනිමින් ඉවතට විසිවෙයි.

ඉන්දුනීසියාවේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගීවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා අටකට සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බහුතරයකට බලාපොරොත්තුවූ දක්ෂතා අතරට පැමිණීමට නොහැකිව තිබේ. ඒ අනුව තරගාවලියේ පස්වැනි දිනය වන විට කණ්ඩායම් අටකට තරගාවලියෙන් ඉවත්වීමට සිදුව ඇත. එක්ල හා කණ්ඩායම් වශයෙන් පැවති මෙම ක්‍රීඩා අට සඳහා සහභාගීවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ දෙනා පළමු වටයෙන්ම ඉවත්වීම විශේෂත්වයක් විය. බර ඉසිලීම පොදුරාජ්‍ය මණ්ඩලයීය […]
The post කණ්ඩායම් අටක් බලාපොරොත්තු සුන් කරගනිමින් ඉවතට විසිවෙයි. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ආසියානු ක්‍රීඩා උළෙලේදී සහය පිහිණුම් තරග ඉසව්වේ ශ්‍රී ලංකා බලාපොරොත්තුව බිඳ වැටෙයි

COLOMBO (News 1st) – ආසියාවේ ශක්තිය තේමා කොට ගත් 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ තරග අද සිව් වන දිනටත් පැවැත්වේ. අද දිනයේ ආරම්භක තරග ලෙස පැවැත්වුණේ පිහිණුම් තරග ඉසව්වයි. එහි ශ්‍රී ලංකා නියෝජනය සිදු වූයේ පිරිමි මීටර් 100×4 නිදහස් ආර සහය පිහිණුම් ඉසව්වේ ය. ශ්‍රී ලංකාවේ මැතිව් අබේසිංහ, කයිල් අබේසිංහ, චෙරන්ත ද සිල්වා සහ අකලංක […]
The post ආසියානු ක්‍රීඩා උළෙලේදී සහය පිහිණුම් තරග ඉසව්වේ ශ්‍රී ලංකා බලාපොරොත්තුව බිඳ වැටෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

මැතිව් සුදුසුකම් ලබා ගැනීමේ වටයේදී 5 වන තැනට

News 1st : 18 වන ආසියානු ක්‍රීඩා උළෙල මේ දිනවල ඉන්දුනිසියාවේ ජකර්තා නුවරදී පැවැත්වේ. එහි තුන්වන දිනයේ ආරම්භක තරග ලෙස පිහිණුම් තරග ඉසව් පැවැත්වුණු අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එහි මීටර් 50 පිරිමි නිදහස්ආර පිහිණුම් ඉසව්වට සහභාගී වුණේ, ශ්‍රී ලංකාවේ පිහිණුම් ක්‍රීඩාවේ සොහොයුරන් ලෙස සැලකෙන මැතිව් අබේසිංහ හා කයිල් අබේසිංහයි. පිරිමි මීටර් 50 නිදහස් ආර […]
The post මැතිව් සුදුසුකම් ලබා ගැනීමේ වටයේදී 5 වන තැනට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් අද ත් තරග බිමට

COLOMBO (News 1st) : ආසියාවේ ශක්තිය තේමා කොටගත් ආසියාවේ ඔලිම්පික් උළෙල ලෙස සැලකෙන 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ තරග අද දෙවන දිනටත් පැවැත් වේ. අද දිනයේත් ඉන්දූනිසියාවේ ජකර්තා නුවරදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් තරග බිමට පිවිසීමට නියමිතයි. එහි තරග පැවැත්වෙන දෙවන දිනය වන අද දිනයේදී ශ්‍රී ලංකාවට පදක්කම් බලාපොරොත්තුවක් තබා ගත හැකි තරග ඉසව් […]
The post ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් අද ත් තරග බිමට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා වාර්තාවක් අලුත් වෙයි

ආසියාවේ ශක්තිය තේමාකොට ගත් ආසියාවේ ඔලිම්පික් උළෙල ලෙස සැලකෙන ආසියානු ක්‍රීඩා උළෙලේ තරග අද ආරම්භ වුනා. එහි පිහිණුම් තරග වල පිරිමි මීටර් 200 නිදහස් ආර පිහිණුම් තරග ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකාවේ මැතිව් අබේසිංහ එම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අළුත් කීරීමට සමත් වුනා. ඒ, මිනිත්තු 1 යි තත්පර 50 යි දශම 9 යි 7 ක […]
The post ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා වාර්තාවක් අලුත් වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

18 වන ආසියානු ක්‍රීඩා උළෙල අද ඉන්දුනීසියාවේදී ඇරඹේ

COLOMBO (News 1st) – රටවල් 45ක සහභාගීත්වයෙන් 18 වන ආසියානු ක්‍රීඩා උළෙල අද ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී ආරම්භ වේ. එම ක්‍රීඩා උළෙල සැලකෙන්නේ, ආසියානු කලාපයේ ඔලිම්පික් උළෙල ලෙස යි. මෙවර ක්‍රීඩා උළෙලට ඉසව් 40ක් ඇතුළත් ය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා උළෙල සඳහා ඉසව් 30ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 177 දෙනෙක් සහභාගී වෙති. පිහිණුම්, දුනු විදීම, මළල ක්‍රීඩා, […]
The post 18 වන ආසියානු ක්‍රීඩා උළෙල අද ඉන්දුනීසියාවේදී ඇරඹේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

නිදහස් කුසලානයේදී තරු පන්තියේ හෝටලයක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදලින් සැප විඳි නිලධාරියා කවුද?

COLOMBO (News 1st) – පසුගිය මාර්තු මාසයේ මෙරට පැවති නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලිය අතර වාරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එහි ප්‍රධාන පරිපාලන නිලධාරියාට කළ ගෙවීම් පිළිබඳව අනාවරණයක් මේ… නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේදී විධායක කමිටුව, සභාපති උප සභාපති කුටි වෙනුවෙන් සහ සාමාජිකයින්ගේ කුටි වෙනුවෙන් ආහාර පාන සැපයීම සඳහා තරු පන්තියේ හෝටලයකට රුපිලයල් අනූ ලක්ෂ අසූ පන්දහස් […]
The post නිදහස් කුසලානයේදී තරු පන්තියේ හෝටලයක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදලින් සැප විඳි නිලධාරියා කවුද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.