Sports

වසරේ පාපන්දු ක්‍රීඩකයා සම්මානය කාට ද?

COLOMBO (News 1st) : එළඹෙන 24 වනදා අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ වාර්ෂික සම්මාන රාත්‍රීය පැවැත්වේ. පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානේ රොනාල්ඩෝ , ක්‍රොඑශියාවේ ලූකා මොඩ්රිච් හා ඊජිප්තුවේ මොහොමඩ් සාලා එම සම්මාන උළෙලේදී පිරිනමන වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා නිර්දේශ වූ අවසන් ක්‍රීඩකයින් තිදෙනා ලෙස නම් කර ඇති බව අන්තර්ජාතික පාපන්දු සම්මේලනය ඊයේ නිල වශයෙන් නිවේදනය […]
The post වසරේ පාපන්දු ක්‍රීඩකයා සම්මානය කාට ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට ත්‍රිපුද්ගල කමිටුවක්

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය පැවැත්වීම සඳහා මෙහෙයුම් කමිටුවක් පත් කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අද අනාවරණය කළේ ය. ඔහු කියා සිටියේ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු හෝ ඊට ඉහළ අධිකරණයක විශ්‍රාමික විනිසුරුවරුන් දෙදෙනෙකු හා මැතිවරණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් සමන්විතව එම මෙහෙයුම් කමිටුව පත්කරන බවයි. නිතීපතිවරයා සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා වෙනුවෙන් අධිකරණය […]
The post ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට ත්‍රිපුද්ගල කමිටුවක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

18 වන ආසියානු ක්‍රීඩා උළෙල අදින් අවසන්

COLOMBO (News 1st) – ආසියාවේ ශක්තිය තේමා කොටගත් 18 වන ආසියානු ක්‍රීඩා උළෙල අද අවසන් වෙයි. පසුගිය අගෝස්තු මස 18 වන දා ආරම්භ වූ 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ තරග දින 15 ක් පුරා පැවැත්වුණු අතර අද එහි අවසන් දිනය යි. ආසියාවේ ඔලිම්පික් උළෙල ලෙස සැලකෙන ආසියානු ක්‍රීඩා උළෙලේ 18 වන අදියර සඳහා රටවල් 45 […]
The post 18 වන ආසියානු ක්‍රීඩා උළෙල අදින් අවසන් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ලසිත් මාලිංග යළි ත් සංචිතයට

COLOMBO (News 1st) – එළඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයට ලසිත් මලිංග නම් කර තිබේ. නම් කළ සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් ය. ලසිත් මාලිංග ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇත්තේ වසරකට පසුවයි. ආසියානු කුසලානයට තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ ඇන්ජලෝ මැතිව්ස් වේ. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 15 වන දා […]
The post ලසිත් මාලිංග යළි ත් සංචිතයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

2018 ලෝක ශූර කැරම් කණ්ඩායම අද සිරස මූලස්ථාන පරිශ්‍රයට

COLOMBO (News 1st) – 2018 කැරම් ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි නිව්ස්ෆස්ට් ප්‍රවෘත්ති අංශයට පැමිණියේ ය. ශ්‍රී ලංකාවට අභිමානයක් එක් කරමින් දකුණු කොරියාවේ පැවති ලෝක කුසලන කැරම් තරගාවලියේ ශූරතාව හිමි කර ගත් ශ්‍රී ලංකා කැරම් කණ්ඩායම නිව්ස්ෆස්ට් කාර්ය මණ්ඩලය උණුසුම් ලෙස පිළිගත්තේ ය. ලෝක කුසලාන […]
The post 2018 ලෝක ශූර කැරම් කණ්ඩායම අද සිරස මූලස්ථාන පරිශ්‍රයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ක්‍රිකට් නිලවරණය සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ලබන වසරේ පෙබරවාරි දක්වා කල් දෙයි

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට ලබන වසරේ පෙබරවාරි මස 9 වන දා දක්වා කල් ලබා දීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කළ බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පවසයි. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සමග පැවැති සාකච්ඡාව පිළිබඳව ස්පෝර්ට්ස් ෆස්ට් වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය. ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට පෙර ශ්‍රී ලංකා […]
The post ක්‍රිකට් නිලවරණය සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ලබන වසරේ පෙබරවාරි දක්වා කල් දෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

18 වන ආසියානු ක්‍රීඩා උළෙල: ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායමේ අවසන් පදක්කම් බලාපොරොත්තුවත් ගිලිහෙයි

COLOMBO (News 1st) – 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායමේ අවසන් පදක්කම් බලාපොරොත්තුවත් අද ගිලිහී ගියේ ය. ඒ, මීටර් 400×4 සහය දිවීමේ පිරිමි ඉසව්වෙන් අවසන් තරගය පරාජය වීම හේතුවෙනි. ආසියාවේ ශක්තිය තේමා කොට ගත් 18 වන ආසියානු ක්‍රීඩා උළෙල ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වේ. එහි මීටර් 400×4 සහය දිවීමේ ඉසව්වේ අවසන් තරගයට අද […]
The post 18 වන ආසියානු ක්‍රීඩා උළෙල: ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායමේ අවසන් පදක්කම් බලාපොරොත්තුවත් ගිලිහෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

රුමේෂිකා රත්නායක අද ආසියානු තරග බිමේ

COLOMBO (News 1st) : ආසියාවේ ඔලිම්පික් උළෙල ලෙස සැලකෙන ආසියානු ක්‍රීඩා උළෙලේ 18 වන අදියර මේ දිනවල ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වේ. ක්‍රීඩා උළෙලේ තරග පැවැත්වෙන 10 වන දිනය වන අද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය අවසන් තරග සඳහා සහභාගී වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ රුමේෂිකා රත්නායක කාන්තා මීටර් 200 ධාවන තරග ඉසව්වේ මූලික වටය සඳහා සහභාගී […]
The post රුමේෂිකා රත්නායක අද ආසියානු තරග බිමේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ කඳුළුවලට වගකිව යුත්තේ කවුරුන් ද?

COLOMBO (News 1st) – ආසියානු ක්‍රීඩා උළෙලේ මෙතෙක ශ්‍රී ලංකාවට කිසිදු පදක්කමක් හිමි ව නැත. ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවැනි තත්ත්වයකට මුහුණදීමට සිදු වූයේ කාගේ වරදින් ද? මීටර් 400 මිශ්‍ර සහය ඉසව්වට ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමේ අවස්ථාව අහිමිව යන්නේ බලධාරීන්ගේ නොසැළකිළිමත්කම හේතුවෙනි. මෙම සහය ඉසව්ව වෙනුවෙන් උපමාලිකා රත්නකුමාරිගේ නම පමණක් ඇතුළත්ව තිබීම හේතුවෙන් මෙම අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමිව […]
The post ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ කඳුළුවලට වගකිව යුත්තේ කවුරුන් ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

නිමාලි අද කාන්තා මීටර් 800 ධාවන ඉසව්වට

COLOMBO (News 1st) : ආසියාවේ ඔලිම්පික් උළෙල ලෙස සැලකෙන ආසියානු ක්‍රීඩා උළෙල 18 වන වරටත් මේ දිනවලදී ඉන්දුනිසියාවේ ජකර්තා නුවරදී පැවැත්වේ. අද තරග පැවැත්වෙන්නේ 9 වන දිනටයි. නිමාලි ලියනාරච්චි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අද කාන්තා මීටර් 800 ධාවන ඉසව්වට සහභාගී වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ නිලානි රත්නායක, කාන්තා මීටර් 3000 බාධක දිවීමේ තරග ඉසව්වට අද සහභාගී […]
The post නිමාලි අද කාන්තා මීටර් 800 ධාවන ඉසව්වට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.