Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය වංචාව පිළිබඳ පරීක්ෂණ පොලිස්පති නියමයෙන් CIDයට

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවීමට ගිය මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නියෝග කර තිබේ. එළැඹෙන එංගලන්ත තරග සංචාරය වෙනුවෙන් ක්‍රිකට් විකාශන අයිතිය සඳහා ශ්‍රී ලංකාවට හිමි වීමට තිබූ රුපියල් මිලියන 880ක් විදේශීය පෞද්ගලික ගිනුමකට බැර කිරීමක් පිළිබදව තොරතුරු අනාවරණය විය. ඒ […]
The post ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය වංචාව පිළිබඳ පරීක්ෂණ පොලිස්පති නියමයෙන් CIDයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

දිනේෂ් චන්දිමාල්ට ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වෙයි

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට එළඹෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වන බව වාර්තා වේ. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක මෙන්ම මැදපෙළ පිතිකරු දිනේෂ් චන්දිමාල් මේ මස 15 වන දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භවීමට නියමිත ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට සුදුසු තත්ත්වයක […]
The post දිනේෂ් චන්දිමාල්ට ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඩොලර් මිලියන 5.5ක් වංචා කිරීමේ සැලැස්ම හෙළිවෙයි

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවීමට ගිය බව කියන මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ ඒ පිළිබඳව අනාවරණයක් මේ… ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, අමෙරිකානු ඩොලර් මිලියන 5.5ක වංචාවක් වැළැක්වීමට හැකි වූ බව ය. ඒ, එළැඹෙන එංගලන්ත තරග සංචාරයේ විකාශන අයිතිය ලබා දීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් විකාශන අයිතිය […]
The post ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඩොලර් මිලියන 5.5ක් වංචා කිරීමේ සැලැස්ම හෙළිවෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වීමට ගිය මූල්‍ය වංචාව පිළිබඳව FCIDයට පැමිණිල්ලක්

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට, ජනමාධ්‍ය හිමිකම් අනුග්‍රහකත්වය යටතේ ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් විසින් පිරිනැමූ අමෙරිකානු ඩොලර් මිලියන 5.5ක අතිවිශාල මුදලක් ක්‍රිකට් ආයතයේ නොවන වෙනත් පෞද්ගලික ගිණුමකට යොමු කිරීමට උත්සහ දැරීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලිඛිත පැහැදිලි කිරීමක් මාධ්‍ය වෙත එවා තිබේ. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද මාධ්‍ය නිවේදනයක් නිකුත් […]
The post ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වීමට ගිය මූල්‍ය වංචාව පිළිබඳව FCIDයට පැමිණිල්ලක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ක්‍රිකට් ආයතනයේ සිදුවන්නට ගිය මහා පරිමාණ මූල්‍ය වංචාවක් වළක්වයි

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවීමට ගිය බව කියන මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ නියමයෙන් වහා විමර්ශනයක් ආරම්භ කර තිබේ. ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ, එළැඹෙන එංගලන්ත තරග සංචාරයට අදාළව විකාශන අයිතිය සම්බන්ධයෙන් වන අමෙරිකානු ඩොලර් මිලියන 5 කට අධික මුදලක් ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයේ ප්‍රධානියෙකුගේ පෞද්ගලික විදේශ ගිණුමකට බැර […]
The post ක්‍රිකට් ආයතනයේ සිදුවන්නට ගිය මහා පරිමාණ මූල්‍ය වංචාවක් වළක්වයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

වේග පන්දු ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන්ට දඩ නියම කෙරේ

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන්ට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය විසින් දඩ නියම කර තිබේ. ඒ, ඉන්දියාව සමග මේ දිනවල පැවැත්වෙන 5 වන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විනය නීති කඩ කිරීම හේතුවෙනි. තරග 5 කින් සමන්විත ඉන්දියා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පසුවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද සිව්වන […]
The post වේග පන්දු ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන්ට දඩ නියම කෙරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

සිංගප්පුරුව පරාජය කළ ශ්‍රී ලංකාව 5 වන වතාවටත් දැල් පන්දු ශූරතාවය හිමිකර ගනී

ආසියානු දැල් පන්දු ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය. ඒ, සිංගප්පුරුවේදී පැවැත්වෙන ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ අවසන් මහා තරගයේදී සත්කාරක සිංගප්පුරු කණ්ඩායම පරාජය කරමිනි. ශ්‍රී ලංකාව ආසියානු ශූරතාව හිමිකර ගත්තේ 5 වන වරටයි. තරගාවලිය පුරා අපරාජිතව පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අවසන් මහා තරගයේදී සිංගප්පුරු ක්‍රීඩිකාවන් ගෝල 69 ට 50 ක් ක් ලෙස පරාජයට පත් […]
The post සිංගප්පුරුව පරාජය කළ ශ්‍රී ලංකාව 5 වන වතාවටත් දැල් පන්දු ශූරතාවය හිමිකර ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ආසියානු දැල් පන්දු ශූරතාවලියේ අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබයි

COLOMBO (News 1st) – සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු දැල් පන්දු ශූරතාවලියේ අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තේ ය. ඒ, අවසන් පූර්ව තරගයේදී හොංකොං කණ්ඩායම ගෝල 55ට 46ක් ලෙස පරාජය කරමිනි. අද පැවැත්වෙන සිංගප්පූරු කණ්ඩායම හා මැලේසියා කණ්ඩායම් අතර තරගයෙන් ජය ගන්නා කණ්ඩායමත් සමග හෙට ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයේදී ක්‍රීඩා කිරීමට […]
The post ආසියානු දැල් පන්දු ශූරතාවලියේ අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

එක්දින කාන්තා ක්‍රිකට් තරගාවලියේ නායකත්වය චමරි අතපත්තුට

COLOMBO (News 1st) – ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තුට හිමිවී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසූවේ, ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වූ බවයි. හිටපු නායිකා ශශිකලා සිරිවර්ධන, ඉනෝකා රණවීර, අමා කාංචනා, ප්‍රසාදිනී වීරක්කොඩි, හසිනි පෙරේරා, නිපුනි හංසිකා ද […]
The post එක්දින කාන්තා ක්‍රිකට් තරගාවලියේ නායකත්වය චමරි අතපත්තුට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

30 වැනි මහවැලි ක්‍රීඩා උළෙලේ ගිනිසිළුව රැගත් චාරිකාව අද ගමන් අරඹයි

COLOMBO (News 1st) – 30 වැනි මහවැලි ක්‍රීඩා උළෙලේ ගිනිසිළුව රැගත් චාරිකාව අද කොළඹින් ගමන් ඇරඹීමට නියමිත වේ. “ස්වයංපෝෂිත යුගයක් මහවැලි තාරුණ්‍යට අපමණ අගයක්” මෙහි තේමාව වී ඇත. ජනපතිගේ ප්‍රධානත්වයෙන් ගමන් ඇරඹෙන මෙම චාරිකාව කොළඹ නිදහස් චතුරශ්‍රයෙන් ගමන් ඇරඹීමට නියමිත වේ. ගිනිසිළුව රැගත් චාරිකාවට නිල මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ MTV / MBC මාධ්‍ය ජාලය යි.
The post 30 වැනි මහවැලි ක්‍රීඩා උළෙලේ ගිනිසිළුව රැගත් චාරිකාව අද ගමන් අරඹයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.