Sports

තියුණු තරගයකින් පසු ඉන්දියාව ආසියානු කුසලානයේ සුපිරි කණ්ඩායම් සිව් දෙනාගේ වටයට

(News 1st) – තියුණු තරගයකින් පසුව 2018 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් සිව් දෙනාගේ තරග වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ, හොං කොං කණ්ඩායම සමග පැවැති තරගය ලකුණු 26කින් ජය ගනිමිනි. කෙසේ වෙතත් මෙම තරගයේදී තවමත් ජාත්‍යන්තර එක්දින වරම් ලබා නොමැති හොං කොං කණ්ඩායමේ දක්ෂතා කැපී පෙනිණි. තරගය ඩුබායි […]
The post තියුණු තරගයකින් පසු ඉන්දියාව ආසියානු කුසලානයේ සුපිරි කණ්ඩායම් සිව් දෙනාගේ වටයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

මැතිව්ස් ක්‍රිකට් ලෝලීන්ගෙන් සමාව අයැදියි

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩා ලෝලීන්ගෙන් සමාව අයැද සිටියි. ඒ, බංග්ලාදේශය හා ඇෆ්ගනිස්ථානය හමුවේ ලද දරුණු පරාජයන් හේතුවෙන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වීම හේතුවෙනි. මෙවර ආසියානු කුසලාන තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම දැක් වූ දුර්වල පිතිකරණ විලාශය බොහෝ දෙනාගේ අවධානයට ලක් විය. පළමු තරගයේදී පළමු […]
The post මැතිව්ස් ක්‍රිකට් ලෝලීන්ගෙන් සමාව අයැදියි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

හොංකොං පැරදූ පකිස්ථාන කණ්ඩාමට කඩුලු 8ක ජයක්

News 1st : ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ හොංකොං කණ්ඩායමට සමග පැවති තරගය කඩුලු 8 කින් ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් විය. තරගය ඩුබායි අන්තර්ජාතික ක්‍රික්ට් ක්‍රීඩාංගණයේදී කාසියේ වාසිය දිනා ගත් හොංකොං කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය. ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කළ ද හොංකොං කණ්ඩායමට මේ වන විටත් එක්දින ජාත්‍යන්තර […]
The post හොංකොං පැරදූ පකිස්ථාන කණ්ඩාමට කඩුලු 8ක ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ආසියානු කුසලානය: ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශයට විශිෂ්ට ජයක්

COLOMBO (News 1st) – ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති ක්‍රිකට් තරගයෙන් බංග්ලාදේශය ලකුණු 137ක ජයක් වාර්තා කළේ ය. තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් බංග්ලාදේශය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය. ඒ අනුව පිටියට පිවිසි ලිටෝන් ඩෑස්ට හා ශකීබ් අල් හසන්ට ලසිත් මාලිංගගේ පන්දු හමුවේ ලකුණු නොලබා ආපසු ක්‍රීඩාගාරයට යෑමට සිදු […]
The post ආසියානු කුසලානය: ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශයට විශිෂ්ට ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ අදිසි ස්ථාන මාරුවක්

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මාධ්‍ය ඒකකයේ වෙනස්කම් කිහිපයක් සිදුව ඇති බව වාර්තා වේ. ස්පොර්ට්ස් ෆස්ට් මේ පිළිබඳව කළ විමසීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා මේ බව සනාත කළේ ය. ආයතනයේ සිදු කෙරෙන වෙනස්කම් හේතුවෙන් මාරුවීම් හා සේවය අත්හිටුවීම් සිදු කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන […]
The post ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ අදිසි ස්ථාන මාරුවක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

30 වන මහවැලි ක්‍රීඩා උළෙල අද ඇරඹේ

COLOMBO (News 1st) : 30 වන මහවැලි ක්‍රීඩා උළෙල ඇඹිලිපිටියේදී අද ආරම්භ වේ. ක්‍රීඩා උළෙල සංවිධානය කෙරෙන්නේ, මහවැලි කලාපවල දක්ෂතා පිරි දූදරුවන්ගේ ක්‍රීඩා කුසලතා ඇගයීම සඳහායි. ක්‍රීඩා උළෙලෙට සමගාමීව එහි ගිනිසිළුව රැගත් චාරිකාව දින 9ක් ක්‍රියාත්මක වූ අතර ඊයේ දිනයේදී එම පිරිස ඇඹිලිපිටියට ළඟා විය. ගිනිසිළුව රැගත් චාරිකාවේ නිල මාධ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ MTV/MBC මාධ්‍ය […]
The post 30 වන මහවැලි ක්‍රීඩා උළෙල අද ඇරඹේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා – එංගලන්ත ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා විකාශන අයිතිය MTV ආයතනයට

COLOMBO (News 1st) – එළැඹෙන ශ්‍රී ලංකා – එංගලන්ත ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා විකාශන අයිතිය MTV ආයතනයට හිමිව තිබේ. ඒ අනුව එංගලන්ත කණ්ඩාමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ සියලු තරග TV1 නාලිකාව ඔස්සේ විකාශය කිරීමට නියමිත ය. එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ලබන මස 10 වන දා ආරම්භ වේ. එම තරගාවලියට එක්දින තරග 5ක්, පන්දුවාර විස්සයි […]
The post ශ්‍රී ලංකා – එංගලන්ත ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා විකාශන අයිතිය MTV ආයතනයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ක්‍රිකට් වංචාවේ මහ මොළකරුවන් පැන යයි ද?

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වන්නට ගිය බව කියන බරපතල මුදල් වංචාව පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ. නමුත් තවමත් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැත. එංගලන්ත සංචාරයේ විකාශන අයිතිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබිය යුතූ අමෙරිකානු ඩොලර් මිලියන 11ක මුදලින් පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 5.5ක මුදලක් […]
The post ක්‍රිකට් වංචාවේ මහ මොළකරුවන් පැන යයි ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් වංචාව: තිලංග සුමතිපාලගේ සමාගමක සේවකයෙකුත් ක්‍රිකට් මූල්‍ය අංශයේ

COLOMBO (News 1st) – එංගලන්ත තරග සංචාරයට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබීමට තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 5.5ක මුදලක් විදේශීය පෞද්ගලික ගිනුමකට බැර කිරීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. මෙහිදී හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාට අයත් සමාගමක සේවය කළ පුද්ගලයෙකු ද වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශයේ සේවය කරන බව […]
The post ශ්‍රී ලංකා ක්‍රිකට් වංචාව: තිලංග සුමතිපාලගේ සමාගමක සේවකයෙකුත් ක්‍රිකට් මූල්‍ය අංශයේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ඉන්දියාව තවමත් පෙරමුණේ….

COLOMBO (News 1st) : නවතම අන්තර්ජාතික ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි සිව්වන ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමට එංගලන්තය සමත්ව තිබේ. ඒ, ඉන්දියාව සමග නිමා වූ ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය තරග 4-1ක් ලෙස ජය ගැනීමත් සමගයි. නවතම ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කරනු ලැබී ය. ඒ අනුව ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කීරීම්හි […]
The post ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ඉන්දියාව තවමත් පෙරමුණේ…. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.