Sports

ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑම හා ඇන්ජලෝගේ ඉවත්ව යෑම

පසුගිය වසර දෙකක පමණ කාලයක සිට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ සීමිත පන්දු වාර ක්‍රිකට් තරග දෙස අවධානය යොමු කිරීමේදී කණ්ඩායම දැඩි පසුබෑමකට ලක්ව සිටින බව නොරහසකි. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී බංග්ලාදේශයට හා ඇෆ්ගනිස්තානයට එරෙහිව පරාජය වීමෙන් පසුව ඇන්ජලෝ මැතිව්ස් එක්දින නායකත්වයෙන් ද පසුගියදා ඉවත්විය. 2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු කුමාර් සංගක්කාර හා […]
The post ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑම හා ඇන්ජලෝගේ ඉවත්ව යෑම appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ක්‍රොඒශියාවේ ලූකා වසරේ පාපන්දු ක්‍රීඩකයා සම්මානය දිනා ගනී

News 1st : අන්තර් ජාතික පාපන්දු සම්මේලය විසින් පවත්වනු ලබන වාර්ෂික සම්මාන රාත්‍රිය අතිඋත්කර්ෂවත් අයුරින් ඊයේ රාත්‍රී පැවැත්විණ. එහි දී බොහෝ දෙනාගේ අවධානය දිනාගත් වසරේ පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දින ගත්තේ 2018 වසරේ ලෝක පාපන්දු අනුශුරතාව හිමිකරගත් ක්‍රොඒශීයා කණ්ඩායමට නායකත්වය ලබා දුන් ලූකා මොඩ්රිච් ය. සම්මාන රාත්‍රිය මෙවර පැවැත්වුණේ එංගලන්තයේ ලන්ඩන් නුවරදීයි. ලොව පුරා සිටින […]
The post ක්‍රොඒශියාවේ ලූකා වසරේ පාපන්දු ක්‍රීඩකයා සම්මානය දිනා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

නායකත්වයෙන් ඉල්ලා අස්වෙන ලෙස මැතිව්ස්ට බලපෑම් – ඉල්ලා අස්වීමේ ලිපිය මැතිව්ස් භාරදෙයි

COLOMBO (News 1st) – එංගලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට දිනේෂ් චන්දිමාල් පත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. මේ අතර ප්‍රධාන පුහුණුකරු හා තේරීම් කමිටු දැනුම්දීමකට අනුව තමා නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ඇන්ජලෝ මැතිව්ස් පැවසුවේ ය. මැතිව්ස් ලිපියක් මාර්ගයෙන් තම ඉල්ලා අස්වීම දැනුම් දී තිබේ. ආසියානු කුසලාන තරගාවලියේදී ලැබු පරාජය සැළකිල්ලට ගෙන […]
The post නායකත්වයෙන් ඉල්ලා අස්වෙන ලෙස මැතිව්ස්ට බලපෑම් – ඉල්ලා අස්වීමේ ලිපිය මැතිව්ස් භාරදෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය යළි චන්දිමාල්ට

COLOMBO (News 1st) : එංගලන්තයට එරෙහි එක්දින සහ පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට දිනේෂ් චන්දිමාල් පත් කළ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව ඊයේ දිනයේදී තීරණයට එළැඹි බවයි. ඒ අනුව ශ්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20යි 20 කණ්ඩායමේ නායක ලෙස කටයුතු කළ ඇන්ජලෝ […]
The post ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය යළි චන්දිමාල්ට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

සුපිරි බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජොෂුවා හෙවිවේට් කිරුළ දිනා ගනි

බ්‍රිතාන්‍ය සුපිරි බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජොෂුවා අන්තර්ජාතික බොක්සිං සම්මේලනයේ සහ වෘත්තීය බොක්සිං සංවිධානයේ හෙවිවේට් කිරුළ හිමිකර ගෙන තිබේ. ඒ, රුසියාවේ ඇලෙක්සැන්ඩර් පොවෙට්කින්ව පරාජය කරමිනි. බ්‍රිතාන්‍ය සුපිරි බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජොෂුවා හා රුසියාවේ ඇලෙක්සැන්ඩර් පොවෙට්කින් අතර අන්තර්ජාතික බොක්සිං සම්මේලනයේ සහ වෘත්තීය බොක්සිං සංවිධානයේ හෙවිවේට් කිරුළ වෙනුවෙන් වූ තරගය එංගලන්තයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේදී පැවැත් විය. මෙම තරගය නැරඹීම […]
The post සුපිරි බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජොෂුවා හෙවිවේට් කිරුළ දිනා ගනි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

2019 ක්‍රිකට් ලෝක කුසලානය අද ගාලු මුවදොරදී ප්‍රදර්ශනයට

COLOMBO (News 1st) – 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහකයන්ට හිමිවන කුසලානය කොළඹ ගාලු මුවදොරදී අද ප්‍රදර්ශනය කෙරේ. ඒ, එම කුසලානය ලොව පුරා රැගෙන යන චාරිකාවේ එක් පියවරක් ලෙසිනි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පැවසූවේ, අද පස්වරු 4.00 සිට ක්‍රිකට් ලෝක කුසලානය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත බවයි. මේ අතර පිළිවෙලින් කෑගල්ල සහ සීගිරියේදී […]
The post 2019 ක්‍රිකට් ලෝක කුසලානය අද ගාලු මුවදොරදී ප්‍රදර්ශනයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

2019 වසරේ ලෝක ක්‍රිකට් ශූරයින්ට පිරිනමන කුසලානය දිවයිනට

COLOMBO (News 1st) – 2019 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයින්ට පිරිනමන ශූරතා කුසලානය දිවයිනට රැගෙන ආවේ ය. ඒ, එම කුසලානය ලොව වටා රැගෙන යාමේ චාරිකාවේ තවත් එක් අදියරක් ලෙසයි. 2019 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයින්ට පිරිනමන කුසලානය ඊයේ දිනයෙදී කොළඹ නිදහස් චතුරස්‍රයේදී ප්‍රදර්ශනය කිරීම ආරම්භ කළේ ය. ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් […]
The post 2019 වසරේ ලෝක ක්‍රිකට් ශූරයින්ට පිරිනමන කුසලානය දිවයිනට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

එක්දින ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානයට එරෙහි තරගය කඩුලු 8 කින් ඉන්දියාව ජයගනී

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානයට එරෙහි තරගය කඩුලු 8 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඩුබායිහිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 43 යි එක් පන්දුවක් අවසානයේදී ලකුණු 162 කට දැවී ගියේ ය. ඔවුන්ගේ මුල් පෙළ කඩුලු 2 ලකුණු 3 කදී බිඳ වැටීමෙන් අනතුරුව බාබර් අසාම් සහ ෂොහීබ් මලීක් අතර තුන්වැනි […]
The post එක්දින ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානයට එරෙහි තරගය කඩුලු 8 කින් ඉන්දියාව ජයගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

බංග්ලාදේශය පරදා ඇෆ්ගනිස්ථානය ආසියානු කුසලානයේ සුපිරි කණ්ඩායම් 4 අතරට

(News 1st) – ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශය සමග පැවැති තරගය ලකුණු 136කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් විය. ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 6 වන තරගය ලෙස මෙම තරගය බංග්ලාදේශ සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම් අතර තරගය අබුඩාබී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු […]
The post බංග්ලාදේශය පරදා ඇෆ්ගනිස්ථානය ආසියානු කුසලානයේ සුපිරි කණ්ඩායම් 4 අතරට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

මොන බණ කිව්වත් ඇමති ක්‍රිකට් නිලවරණය කල් දාන්නෙ හිතා මතා

COLOMBO (News 1st) : පනත වෙනස් කරන බව පවසමින් ක්‍රීඩා අමාත්‍යවරයා බොරුවෙන් හා වංචාවෙන් ක්‍රිකට් නිලවරණය කල් දමන බවට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු බව එස්.බී. දිසානායක මහතා චෝදනා කරයි. හිටපු අමාත්‍යවරයා මෙම චෝදනාව එල්ල කළේ, අද පස්වරුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
The post මොන බණ කිව්වත් ඇමති ක්‍රිකට් නිලවරණය කල් දාන්නෙ හිතා මතා appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.