Sports

තිලංග සුමතිපාලට ක්‍රිකට් ආයතනයේ ධූරයක් දැරීමට තිබෙන සුදුසුකම කුමක්දැයි රන්ජන් ICCයෙන් විමසයි

COLOMBO (News 1st) සමාජ සවිබල ගැන්වීමේ නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය වෙත ලිපියක් යොමු කර තිබේ. එම කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ඩේව් රිචඩ්සන් මහතා වෙත යොමු කර ඇති එම ලිපියෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා විමසා ඇත්තේ, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති තිලංග සුමතිපාල මහතාට ක්‍රිකට් ආයතනයේ ධූරයක් දැරීම සඳහා තිබෙන සුදුසුකම කුමක් ද […]
The post තිලංග සුමතිපාලට ක්‍රිකට් ආයතනයේ ධූරයක් දැරීමට තිබෙන සුදුසුකම කුමක්දැයි රන්ජන් ICCයෙන් විමසයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

සමස්ත ලංකා පාසල් මළල ක්‍රීඩා උළෙල සිව්වන දිනය අද යි

COLOMBO (News 1st) – සමස්ත ලංකා පාසල් මළල ක්‍රීඩා උළෙල සිව්වැනි දිනටත් අද පැවැත්වේ. මේ වන විට පිහිටුවා ඇති මුළු තරගාවලි වාර්තා ගණන 30 කි. අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධානය කරන සමස්ත ලංකා පාසල් මළල ක්‍රීඩා තරගාවලිය පසුගිය සඳුදා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. එහි තෙවැනි දිනය වූ ඊයේ බාලක අංශයෙන් නව තරගාවලි වාර්තා 12 ක් බිහිවීම […]
The post සමස්ත ලංකා පාසල් මළල ක්‍රීඩා උළෙල සිව්වන දිනය අද යි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් භයානක තත්ත්වයක. ICC ය අනතුරු අඟවයි

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ක්‍රිකට් හා සම්බන්ධ දූෂණ, තරග පාවාදීම් සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් පරීක්ෂණයක් සිදුවෙමින් පවතින බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා තහවුරු කළේ ය. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ නියෝජිතයන්, ක්‍රීඩා අමාත්‍යවරයා, ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා ද හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබේ. අද පැවති මාධ්‍ය හමුවකදී ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, […]
The post ශ්‍රී ලංකා ක්‍රිකට් භයානක තත්ත්වයක. ICC ය අනතුරු අඟවයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා – එංගලන්ත ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයින්ගේ සුහද හමුව

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා – එංගලන්ත ක්‍රිකට් තරගාවලියට සහභාගී වන දෙපිළේම ක්‍රීඩකයින් සහභාගී වූ සුහද හමුවක් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේදී පැවැත්විණි. එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය එළැඹෙන 10 වන දා ආරම්භ වේ. ඊට එක්දින තරග 5ක් පන්දුවාර 20යි 20 තරගයක් හා ටෙස්ට් තරග 3ක් ඇතුළත් ය. තරගාවලිය සඳහා සහභාගී වන දෙපිළේම ක්‍රීඩකයෝ ඊයේ […]
The post ශ්‍රී ලංකා – එංගලන්ත ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයින්ගේ සුහද හමුව appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක් දිවයිනට

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක් අද අලුයම දිවයිනට පැමිණියහ. එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය එළඹෙන 10 වන දා ආරම්භ වේ. ඊට එක්දින තරග 5 ක් එක් පන්දුවාර 20යි 20 තරගයක් හා ටෙස්ට් තරග 3 ක් ඇතුළත් ය. මෙම තරගාවලිය වාර්තා වන්නේ […]
The post එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක් දිවයිනට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ඉන්දියාව පරදා විශ්වවිද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතාව ලංකාවට

6 වැනි විශ්වවිද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතාවලිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ව්‍යාපාර කළමනාකරණ පාසල සමත් විය. ඒ අවසන් මහා තරගයේදී ඉන්දියාවේ පූනේ විශ්වවිද්‍යාලය කඩුලු 4 කින් පරාජය කරමිනි. තරගාවලියේ අවසන් මහා තරගය කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත් විණි. කාසිය වාසිය ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී රැස් කළ […]
The post ඉන්දියාව පරදා විශ්වවිද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතාව ලංකාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

තියුණු සටනකින් පසු ආසියානු කුසලානයේ ජය ඉන්දියාවට

ආසියාවේ ක්‍රිකට් බලවතා අන් කවරෙකු හෝ නොව තමන් යයි නැවත වරක් ඔප්පු කරමින් හත්වන වරටත් ආසියානු කුසලාන ක්‍රිකට් ශූරතාවය තමන් සතු කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ, අවසන් මහා තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 3 කින් පරාජය කරමිනි. තරගය අබුඩාබිහිදී පැවැත් විණි. කාසිය වාසිය දිනා ගත් ඉන්දීය නායක රෝහිත් ශර්මා තීරණය කළේ, පළමුව පන්දු රැකීමටයි. […]
The post තියුණු සටනකින් පසු ආසියානු කුසලානයේ ජය ඉන්දියාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට බංග්ලාදේශය සුදුසුකම් ලබයි

බංග්ලාදේශය ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගෙන තිබේ. ඒ, පකිස්ථානය පරාජය කරමිනි. ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබන දෙවැනි කණ්ඩායම තීරණය වූ තීරණාත්මක තරගය අබුඩාබිහිදී ඊයේ පැවැත් විය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශයේ මුල් පෙළ කඩුලු 3 බිඳ වැටුනේ ලකුණු 12 කදීයි. අනතුරුව මුෂ්ෆිකර් රහීම් සහ මොහොමඩ් […]
The post ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට බංග්ලාදේශය සුදුසුකම් ලබයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

එංගලන්තයට එරෙහි තරගාවලියෙන් මැතිව්ස් ඉවතට

COLOMBO (News 1st) : එංගලන්ත කණ්ඩායමට එරෙහි එක්දින සහ පන්දුවාර 20යි 20 තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත් කළේ ය. දිනේෂ් චන්දිමාල් නායකත්වය දරන එම සංචිතයට හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත්ව නොමැත. උපුල් තරංග, සදීර සමරවික්‍රම, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, දසුන් ශානක, තිසර පෙරේරා, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර, ලසිත් මාලිංග, නුවන් ප්‍රදීප්, කුසල් ජනිත් පෙරේරා, […]
The post එංගලන්තයට එරෙහි තරගාවලියෙන් මැතිව්ස් ඉවතට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

විරාත් කෝලි, රජීව් ගාන්ධි ඛීල් රත්නා සම්මානයෙන් පිදුම් ලබයි

(News 1st) – ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි, රජීව් ගාන්ධි ඛීල් රත්නා සම්මානයෙන් අද පිදුම් ලැබුවේ ය. ඉන්දීය රජය මගින් එරට ක්‍රීඩකයෙකුට පිරිනමන ඉහළ ම සම්මානය වන්නේ මෙයයි. ඉන්දීය ජනාධිපති නිල නිවස වන රාශ්ට්‍රපති භවන්හිදී අද පැවැති උත්සවයේදී මෙම සම්මානය ප්‍රදානය කර තිබේ. මීට පෙර රජීව් ගාන්ධි ඛීල් රත්නා සම්මානයෙන් පිදුම් ලැබූ ක්‍රිකට් ක්‍රීඩකයින් වන්නේ […]
The post විරාත් කෝලි, රජීව් ගාන්ධි ඛීල් රත්නා සම්මානයෙන් පිදුම් ලබයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.