Sports

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ටී 64 උස පැනීම ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ ලාල් පුෂ්ප කුමාර ආසියානු පැරා ක්‍රීඩා තරගාවලියේදී ටී 64 උස පැනීම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේ ය. ආසියානු පැරා ක්‍රීඩා තරගාවලිය ඉන්දුනීසියාවේදී පැවැත්වේ. එහි තරග පැවැත්වෙන 5 වන දිනය අදයි. ලාල් පුෂ්ප කුමාර ටී 64 උස පැනීම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමත් සමග ශ්‍රී ලංකාව රන් පදක්කම් 2ක් ද […]
The post ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ටී 64 උස පැනීම ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු එක්දින තරගය අද දඹුල්ලේදී

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලිය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වේ. 2016 වසරේ ජුලි 2 වන දාට පසුව ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගාවලිය මෙය යි. ඒ අනුව දෙරට අතර මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 69ක් පවත්වා ඇති අතර ඉන් තරග 34ක් ජය ගත්තේ […]
The post ශ්‍රී ලංකා – එංගලන්ත පළමු එක්දින තරගය අද දඹුල්ලේදී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ටී 42 මීටර 100 ධාවන ඉසව්වේ පදක්කම් ත්‍රිත්වයම ශ්‍රී ලංකාවට

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ අමිල පසන් වර්ණකුලසූරිය ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී ටී 42 මීටර 100 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම අද දිනා ගත්තේ ය. මේ අතර එම ඉසව්වේ රිදී සහ ලෝකඩ පදක්කම් හිමි වූයේ ද ශ්‍රී ලංකාවට ය. උපුල් ඉන්දික චූලදාස සහ සුරංග කීර්ති බණ්ඩාර එම පදක්කම් දිනා ගත්හ. ඉන්දුනීසියාවේදී පැවැත්වෙන ක්‍රීඩා උළෙලේදී […]
The post ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ ටී 42 මීටර 100 ධාවන ඉසව්වේ පදක්කම් ත්‍රිත්වයම ශ්‍රී ලංකාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ආසියානු කුසලානයේ ක්‍රිකට් අනුශුරයින් මව්බිමට

COLOMBO (News 1st) : 2018 යොවුන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අනුශුරයින් බවට පත් වූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් කණ්ඩායම යළි දිවයිනට පැමිණියේ ය. 2018 වයස අවුරුදු 19 න් පහළ යොවුන් ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය බංග්ලාදේශයේදී පැවැත්විණ. ඒ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් තරගාවලිය නිමාවට පත් වූයේ, […]
The post ආසියානු කුසලානයේ ක්‍රිකට් අනුශුරයින් මව්බිමට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ පළමු දිනයේ දී ම ශ්‍රී ලංකාවට පදක්කම් පහක්

ඉන්දුනිසීයාවේ පැවැත්වෙන ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගවලිදී රන් පදක්කමක් ඇතුළුව පදක්කම් 5 ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය. පාදයේ කොටසක් අප්‍රාණික හෝ ආබාදයට (T42) ලක් වූ වන් වෙනුවෙන් පැවති මීටර් 200 පිරිමි ඉසව්වේ රන් රිදී ලෝකඩ පදක්කම් තුනම හිමිවූයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙකුටයි. අමිල ප්‍රසන්න රන් පදක්කම දිනා ගත් අතර, ඉන්දික චූලදාස හා චරිත […]
The post ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ පළමු දිනයේ දී ම ශ්‍රී ලංකාවට පදක්කම් පහක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

යොවුන් ඔලිම්පික් උළෙල ආර්ජන්ටිනාවේදී

COLOMBO (News 1st) : තුන්වන යොවුන් ඔලිම්පික් උළෙල ආර්ජන්ටිනාවේ බුවනෝස් එයරේස්හිදී ආරම්භ විය. විචිත්‍රාත්මක අංග රැසකින් වර්ණවත් වූ තුන්වැනි යොවුන් ඔලිම්පික් උළෙලේ සමාරම්භක අවස්ථාව සඳහා එරට ක්‍රීඩාලෝලීන් විශාල පිරිසක් එක්ව සිටියහ. රටවල් 206 ක් නියෝජනය කරමින් මෙවර යොවුන් ඔලිම්පික් උළෙලට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 4000 කට ආසන්නයි. ක්‍රීඩා 32 ක ඉසව් 241 ක් මෙවර යොවුන් ඔලිම්පික් […]
The post යොවුන් ඔලිම්පික් උළෙල ආර්ජන්ටිනාවේදී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

කබීබ් නමාගොමේඩොව් UFC ලයිට් වෙයිට් ශූරතාව දිනා ගනී

යූ. එෆ්. සී හෙවත් පරම සටන්කරුවන්ගේ තරගාවලිය ලයිට් වේට් කාණ්ඩයේ ශූරතාවය තවදුරටත් තමන් සතු කර ගැනීමට වත්මන් ලයිට් වෙයිට් ශූර රුසියාවේ කබීබ් නමාගොමේඩොව් සමත් විය. ඒ, ලයිට් වෙයිට් ශූරතාවය සඳහා පැවැති තරගයේදී හිටපු ලයිට් වෙයිට් ශූර අයර්ලන්ත කෝනර් මක්ග්‍රෙගර් පරාජය කරමිනි. අමෙරිකාවේ ලාස් වේගාස්හිදී පැවැති යූ. එෆ්. සී ලයිට් වේට් ශූරතාව සඳහා වූ තරගයේදී අයර්ලන්ත […]
The post කබීබ් නමාගොමේඩොව් UFC ලයිට් වෙයිට් ශූරතාව දිනා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

කෝනර් මක්ග්‍රෙගර් පරාජය කරමින් කබීබ් නමාගොමේඩොව් UFC ලයිට් වෙයිට් ශූරතාව දිනා ගනී

යූ. එෆ්. සී හෙවත් පරම සටන්කරුවන්ගේ තරගාවලිය ලයිට් වේට් කාණ්ඩයේ ශූරතාවය තවදුරටත් තමන් සතු කර ගැනීමට වත්මන් ලයිට් වෙයිට් ශූර රුසියාවේ කබීබ් නමාගොමේඩොව් සමත් විය. ඒ, ලයිට් වෙයිට් ශූරතාවය සඳහා පැවැති තරගයේදී හිටපු ලයිට් වෙයිට් ශූර අයර්ලන්ත කෝනර් මක්ග්‍රෙගර් පරාජය කරමිනි. අමෙරිකාවේ ලාස් වේගාස්හිදී පැවැති යූ. එෆ්. සී ලයිට් වේට් ශූරතාව සඳහා වූ තරගයේදී අයර්ලන්ත […]
The post කෝනර් මක්ග්‍රෙගර් පරාජය කරමින් කබීබ් නමාගොමේඩොව් UFC ලයිට් වෙයිට් ශූරතාව දිනා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන පුහුණු එක්දින ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා

COLOMBO (News 1st) – එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතය තිබූ දෙවන පුහුණු එක්දින ක්‍රිකට් තරගය අතහැර දැමීමට විනිසුරුවන් තීරණය කර තිබේ. ඒ, තරගය පැවැත්වෙන කොළඹ පී සාරා ඕව්ල් ක්‍රීඩාංගණයට ඇද හැලෙන දැඩි වර්ෂාපතනය හේතුවෙනි. මීට සුළු මොහොතනට පෙර තරගයේ ප්‍රධාන විනිසුරුවන් දෙපළ පී සාරා ඕවල් ක්‍රීඩාංගණයේ තණතිල්ල පරීක්ෂා කිරීමේ […]
The post එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන පුහුණු එක්දින ක්‍රිකට් තරගයට වර්ෂාවෙන් බාධා appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

පුහුණු එක්දින තරගය එංගලන්තය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 43 කින් ජය ගැනේ

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සමග පැවැති පළමු පුහුණු එක්දින ක්‍රිකට් තරගය එංගලන්ත කණ්ඩායම ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 43 කින් අද ජය ගෙන තිබේ. මෙම තරගය කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත් විය. තරගයේ කාසියේ වාසිය දිනු එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට ආරාධනා කළේ […]
The post පුහුණු එක්දින තරගය එංගලන්තය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 43 කින් ජය ගැනේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.