Sports

එංගලන්තයට කඩුලු 7ක ජයක්

ශ්‍රී ලංකාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සමත් විය. ඒ දෙරට අතර තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය ඊයේ කඩුලු 7කින් ජය ගනිමිනි. පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසා එය එක් පිලකට පන්දුවාර 21 බැගින් ක්‍රියාත්මක වූ තරගයක් ලෙස ක්‍රියාත්මක විය. තරගයේ කාසියේ වාසිය දිනූ […]
The post එංගලන්තයට කඩුලු 7ක ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ෂෙලින්ඩා යොවුන් ඔලිම්පික් මීටර් 200 ඉසව්වේ 9 වැනි තැනට

COLOMBO (News 1st) : යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළලේ මීටර් 200 බාලිකා ඉසව්වේ 9 වැනි ස්ථානයට ගේට්වේ ජාත්‍යන්තර පාසැලේ ෂෙලින්ඩා ජැන්සන් පත් වූවා ය. ජැන්සන් එම ඉසව්වේ දෙවැනි අදියරේ මූලික වටයේ තරගයේ පළමු ස්ථානයට පත් වුණේ සිය පෞද්ගලික හොඳ ම දක්ෂාතව වාර්තා කරමිනි. ආර්ජන්ටිනාවේදී පැවති මෙම තරගයේදී ෂෙලින්ඩා ජැන්සන් තත්පර 24 .07 ක කාලයකින් තරගය අවසන් […]
The post ෂෙලින්ඩා යොවුන් ඔලිම්පික් මීටර් 200 ඉසව්වේ 9 වැනි තැනට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

තමන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා සම්බන්ධයෙන් ICCයට කරුණු දක්වන්න සනත් සැරසෙයි

COLOMBO (News 1st) – අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකය ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් සිය නීතිඥවරුන් කරුණු දැක්වීමට සූදානම් බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා පවසයි ඊයේ දිනයේදී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකය කරුණු දෙකක් යටතේ හිටපු තේරීම් කමිටු සභාපතිවරයාට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි. […]
The post තමන්ට එරෙහිව ගොනු කර ඇති චෝදනා සම්බන්ධයෙන් ICCයට කරුණු දක්වන්න සනත් සැරසෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

හලාවත පාරමී මාරිස්ටෙලාට යොවුන් ඔලිම්පික් පදක්කමක්

යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පළමු පදක්කම දිනා දීමේ ගෞරවය හිමිකරගැනීමට හලාවතින් ක්‍රීඩාවට දායාද වූ පාරමී මාරිස්ටෙලා සමත් වූවාය. ආර්ජන්ටිනාවේ පැවැත්වෙන ක්‍රීඩා උළෙලේ මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වට සහභාගීවෙමින් තුන්වැනි ස්ථානය දිනා ගත් පාරමී, අද පැවති කිලෝමීටර් 4 ක් වූ රට හරහා දිවීමේ තරගය 17 වැන්නා ලෙස අවසන් කරමින් මෙම පදක්කම […]
The post හලාවත පාරමී මාරිස්ටෙලාට යොවුන් ඔලිම්පික් පදක්කමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ෆෝර්මියුලා ත්‍රී යුරෝපා ශූරතාව ජර්මනියේ මික් ශූමාකර්ට

ජර්මනියේ මික් ශූමාකර්, ෆෝර්මියුලා ත්‍රී යුරෝපා ශූරතාව දිනා ගත්තේ ය. ඔහු හිටපු සුපිරි ‍ෆෝර්මියුලා වන් ධාවන ජර්මනියේ මයිකල් ශූමාකර්ගේ පුත්‍රයායි. යුරෝපා ෆෝර්මියුලා ත්‍රී ධාවන තරගාවලියේ අවසන් තරගය ජර්මනියේදී පැවැත්විණ. එහිදී ජර්මනියේ මික් ශූමාකර් දෙවැන්නා ලෙස තරගය අවසන් කළ අතර සමස්ත ශ්‍රේණිගතකිරීම් අනුව ඔහුට මෙවර ශූරතාව හිමි විය. මෙවර ලෝක ශූරතාවලිය අවසානයේදී ඔහු පෙරමුණේ රැඳී සිටින්නේ ලකුණු 365ක් […]
The post ෆෝර්මියුලා ත්‍රී යුරෝපා ශූරතාව ජර්මනියේ මික් ශූමාකර්ට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

පදක්කමක් සොයා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් යොවුන් ඔලිම්පික් තරග බිමට

ආර්ජන්ටිනාවේ බුවනෝස් එයරේස්හිදී පැවැත්වෙන යොවුන් ඔලිම්පික් උළෙලේ තරග 9 වන දිනටත් අද පැවැත්වේ. සිය මූලික වටයේ තරග ඉසව්වලදී ඉහළ දක්ෂතා දැක් වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් අද සිය තරග ඉසව්වේ අවසන් තරගය සඳහා සහභාගිවීමට නියමිත වේ. ශ්‍රී ලංකාවේ සෙනිරු අමරසිංහ උස පැනීමේ තරග ඉසව්වේ අවසන් තරගය සඳහා අද සහභාගී වනු ඇති. මීටර් 400 ධාවන […]
The post පදක්කමක් සොයා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් යොවුන් ඔලිම්පික් තරග බිමට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයට ලකුණු 31ක ජයක්

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය එංගලන්තය ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 31කින් අද ජය ගත්තේ ය. රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය. ජෝ රූට් ලකුණු 71ක් රැස් කළ අතර නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා […]
The post ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයට ලකුණු 31ක ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා – එංගලන්ත දෙවැනි එක් දින ක්‍රිකට් තරගය අද දඹුල්ලේදී

ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වේ. නිව්ස්ෆස්ට් දඹුල්ල ප්‍රාදේශීය වාර්තාකරු ප්‍රදීප් ගුණවර්ධන ප්‍රකාශ කළේ, ක්‍රීඩාංගණය ආශ්‍රිතව යහපත් කාලගුණික තත්ත්වයක් පවතින බව ය. මේ අතර අද තරගයේදි ලකුණු 275 කට වඩා අඩු සංඛ්‍යාවකට ප්‍රතිවාදී එංගලන්තය සීමා කිරීමට උත්සාහ කරන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අකිල ධනංජය පවසයි. එංගලන්ත […]
The post ශ්‍රී ලංකා – එංගලන්ත දෙවැනි එක් දින ක්‍රිකට් තරගය අද දඹුල්ලේදී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

යොවුන් ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා අද ඇරඹෙයි: ලංකාවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙක්

යොවුන් ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා තරග අද ආරම්භ වේ. ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් ද ක්‍රීඩකයින් දෙදෙනෙක් සහභාගිවීමට නියමිත ය. මෙවර යොවුන් ඔලිම්පික් උළෙල ආර්ජන්ටිනාවේ බුවනෝස් එයරේස්හිදී පැවැත්වෙනු ඇති. එහි පස්වැනි දිනය සඳහා ඊයේ පැවැති තරග අතරට ශ්‍රී ලංකා ක්‍රීඩක අකලංක පීරිස් සහභාගී වූ මීටර 50 සමනලආර පිහිණුම් බාලක ඉසව්වේ දෙවැනි මූලික වටයේ තරගය ද ඇතුළත් වේ. […]
The post යොවුන් ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා අද ඇරඹෙයි: ලංකාවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු එක්දින තරගය අතහැර දැමේ

ශ්‍රී ලංකා සහ එංගලන්ත කණ්ඩායම් අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අතහැර දැමීමට විනිසුරුවරුන් තීරණය කළේ ය. ඒ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙනි. මෙම තරගය රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත් විය. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය. ඔලී ස්ටෝන් අද එංගලන්තය වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර වරම් […]
The post ශ්‍රී ලංකා – එංගලන්ත පළමු එක්දින තරගය අතහැර දැමේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.