Sports

ඉන්දීය නායක කෝලිගෙන් ලෝක වාර්තාවක්

News 1st : ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි අඩුම එක්දින ඉනිම සංඛ්‍යාවකින් ලකුණු දස දහසේ සීමාව පසු කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක් විය. ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය විශාකාපට්නම්හිදී පැවැත්වේ. ඉන්දීය නායක විරාත් කෝලි එක්දින ලකුණු 10,000 සීමාව පසු කළේ, එම තරගයේදීයි. අද දිනයේදී එම […]
The post ඉන්දීය නායක කෝලිගෙන් ලෝක වාර්තාවක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

අවසන් එක්දින තරග ජය 20යි 20ට හොඳ ප්‍රවිෂ්ඨයක් බව නායක දිනේෂ් චන්දිමාල් කියයි

COLOMBO (News 1st) – එංගලන්තයට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය පරාජය වූවද තරගාවලියේ අවසන් තරගය ජය ගනිමින් පන්දුවාර විස්සයි විස්ස හා ටෙස්ට් තරගාවලිය සඳහා ජයග්‍රාහී මානසිකත්වයකින් යුතුව ගමන් කිරීමට හැකි වීම සුබවාදී කරුණක් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, 5 වන එක්දින ක්‍රිකට් තරගයට පසුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. […]
The post අවසන් එක්දින තරග ජය 20යි 20ට හොඳ ප්‍රවිෂ්ඨයක් බව නායක දිනේෂ් චන්දිමාල් කියයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකාව හමුවේ එංගලන්තයට අන්ත පරාජයක්

COLOMBO (News 1st) – එංගලන්තය සමග පැවති 5 වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ ය. ඒ, ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 219කිනි. ජයග්‍රහණය සඳහා ලකුණු 367ක ඉලක්කයක් කරා හඹා ගිය එංගලන්ත කණ්ඩායම වාර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පන්දුවාර 26 යි එක් පන්දුවක් අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කර ගෙන සිටි […]
The post ශ්‍රී ලංකාව හමුවේ එංගලන්තයට අන්ත පරාජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා – එංගලන්ත 5 වැනි එක් දින තරගය අද ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගය කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැත්වීමට නියමිතවේ. ඒ, දිවා රාත්‍රි තරගයක් ලෙසයි. ශ්‍රී ලංකා – එංගලන්ත ක්‍රිකට් තරගාවලිය තරග 5 කින් සමන්විත අතර 3ට 0ක් ලෙස එංගලන්තය මේ වන විට එහි පෙරමුණේ පසු වනු ඇති. ඊයේ දිනයේදී දෙපිලේම ක්‍රීඩකයින් අද තරගය සඳහා සිය […]
The post ශ්‍රී ලංකා – එංගලන්ත 5 වැනි එක් දින තරගය අද ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශ ප්‍රධානියා CID අත්අඩංගුවට

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශ ප්‍රධානියා ලෙස කටයුතු කළ පියල් නන්දන දිසානායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. දකුණු අප්‍රිකානු තරග සංචාරයට අදාළව රූපවාහිනි විකාශන අයිතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමිවිය යුතු රුපියල් කෝටි 3 කට ආසන්න මුදලක් පෞද්ගලික ගිණුමකට බැර කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් […]
The post ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශ ප්‍රධානියා CID අත්අඩංගුවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

20 යි 20 තරගයේ නායකත්වය තිසර පෙරේරාට

COLOMBO (News 1st) – එංගලන්තය සමග පැවැත් වෙන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට තිසර පෙරේරා පත්කර තිබේ. ශ්‍රී ලංකා – එංගලන්ත පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය එළඹෙන 27 වැනි දා කොළඹ අර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිකුත් කළ ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වේ. මෙම […]
The post 20 යි 20 තරගයේ නායකත්වය තිසර පෙරේරාට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ක්‍රිකට් පාලක මණ්ඩලට අයත් රුපියල් කෝටි 6කට අධික මුදලක් නිලවරණය අභියස ක්‍රීඩා සමාජ හා පුද්ගලයින් අතරේ බෙදා දුන්නේ ඡන්දය අපේක්ෂාවෙන් ද?

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය කළමනාකරණය පිළිබඳව පසුගිය කාලය පුරා විවිධ ගැටලු මතු විය. ඊට ආසන්නතම සිදුවීම වූයේ, එංගලන්ත තරග සංචාරය සඳහා විදෙස් රුපවාහිනී ආයතනයක් විසින් මෙරට ක්‍රිකට් ආයතනයට යොමු කළ අමෙරිකානු ඩොලර් මිලියන 5.5කට ආසන්න මුදලක් විදෙස් රටක පිහිටි පෞද්ගලික් ගිණුමකට බැර කිරීමට ගත් උත්සහයයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තම ක්‍රීඩා […]
The post ක්‍රිකට් පාලක මණ්ඩලට අයත් රුපියල් කෝටි 6කට අධික මුදලක් නිලවරණය අභියස ක්‍රීඩා සමාජ හා පුද්ගලයින් අතරේ බෙදා දුන්නේ ඡන්දය අපේක්ෂාවෙන් ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයට සිව් වැනි එක්දින තරගයෙන් ලකුණු 18ක ජයක්

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව සමග පැවති සිව් වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් එංගලන්තය ජය ගත්තේ ය. ඒ, ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 18කිනි. තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 3ක්ම ජය ගෙන ඇත්තේ එංගලන්තයයි. මෙම තරගය පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. කාසියේ වාසිය දිනූ එංගලන්ත ක්‍රිකට් නායක ඔයින් මෝගන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය […]
The post ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයට සිව් වැනි එක්දින තරගයෙන් ලකුණු 18ක ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා – එංගලන්ත සිව්වැනි එක් දින ක්‍රිකට් තරගය අද පල්ලේකැලේදී

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය පල්ලේකැලේ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වේ. දිවා තරගයක් වන මෙය අද උදෑසන 9.45ට ආරම්භවීමට නියමිතය. තරගයට යහපත් ආරම්භයක් ලබා දෙමින් මැද පෙළ ශක්තිමත්ව පවත්වා ගැනීමට තම පිතිකරුවන් උත්සාහ කරන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සදීර සමරවික්‍රම ප්‍රකාශ කළේ ය. මේ අතර පුහුණුවීම් […]
The post ශ්‍රී ලංකා – එංගලන්ත සිව්වැනි එක් දින ක්‍රිකට් තරගය අද පල්ලේකැලේදී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය ප්‍රධානියා CIDය මග හරියි

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු වීමට ගිය මහා පරිමාණ මූල්‍ය වංචාවක තොරතුරු අනාවරණය වීමත් සමග එවකට මූල්‍ය ප්‍රධානියා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මග හරිමින් සිටින බවට තොරතුරු වාර්තා වේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මූල්‍ය අංශ ප්‍රධානියාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා නුගේගොඩ පිහිටි ඔහුගේ නිවසට කිහිප වරක් ගොස් ඇති බවට මාධ්‍ය වාර්තා […]
The post ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය ප්‍රධානියා CIDය මග හරියි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.