Sports

ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයට ලකුණු 211ක ජයක්

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය එංගලන්තය ලකුණු 211කින් මීට ටික වේලාවකට පෙර ජය ගත්තේ ය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 462ක ඉලක්කයක් කරා හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු කඩුලු දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 250ක් පමණි. ලොව සාර්ථකම වමත් ටෙස්ට් පන්දු […]
The post ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තයට ලකුණු 211ක ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

අමිහිරි පරාජයක් සමගින් රංගනගේ රංගනය අවසන් වෙයි.

ගාල්ලේ දී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගය එක් දිනක් ඉතිරිව තිබියදී ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම අද සමත් විය. ලකුණු 462 ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවැනි ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 250 ක් පමණි. ඇන්ජලෝ මැතිව්ස් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් ලකුණු 53 ක් රැස්කළ අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 45 ක් රැස්කරද්දී, කෞෂාල් සිල්වා […]
The post අමිහිරි පරාජයක් සමගින් රංගනගේ රංගනය අවසන් වෙයි. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 203 කට සීමාවෙයි

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද දෙවැනි දිනටත් පැවැත් විණි. අද දිනය සඳහා තරගය නරත කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කිසිවෙකු නොදැවී රැස් කර ගෙන සිටින ලකුණු සංඛ්‍යාව 38 ක් ය. දෙවැනි දිනය සඳහා තරගය අද ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි […]
The post එංගලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 203 කට සීමාවෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

වැඩිම ශතක ලාභී ක්‍රීඩකයා ලෙස රෝහිත් ශර්මා වාර්තා අතරට

(News 1st) – පන්දුවාර 20යි 20 ක්‍රිකට් අංශයේ වැඩිම ශතක ලාභී ක්‍රීඩකයා ලෙස ඉන්දියාවේ රෝහිත් ශර්මා වාර්තා අතරට එක් විය. ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේදී ය. ඉන්දියා – බටහිර ඉන්දීය කොදෙව් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලක්නව්හිදී ඊයේ පැවැත්විණි. මෙම තරගයේදී ඉන්දීය කණ්ඩායම මෙහෙයවූයේ රෝහිත් […]
The post වැඩිම ශතක ලාභී ක්‍රීඩකයා ලෙස රෝහිත් ශර්මා වාර්තා අතරට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කරන රංගනගෙන් තව ත් වාර්තාවක්

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ විය. අද තරගය නරත කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුලු 8 ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 321 කි. ලොව සාර්ථකම වමත් ටෙස්ට් පන්දු යවන්නා වන රංගන හේරත් සහභාගී වන අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය මෙය වේ. තරගයේ […]
The post අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කරන රංගනගෙන් තව ත් වාර්තාවක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් තරගය අද ගාල්ලේදී

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වේ. මේ අතර සුපිරි දග පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් මෙම තරගයෙන් අනතුරුව ජාත්‍යන්තර තරග බිමට සමුදීමට නියමිතයි. ටෙස්ට් තරග 92කදී ඉනිම 168ක් තුළ කඩුලු 430ක් දවාගෙන සිටින රංගන හේරත්, ලොව වැඩිම කඩුලුලාභී වමතින් දඟ පන්දු යවන ක්‍රීඩකයා වේ. […]
The post ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් තරගය අද ගාල්ලේදී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

අම්බති රයිදු පළමු පෙළ ක්‍රිකට් තරගවලින් සමු ගනී..

News 1st : ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු අම්බති රයිදු පළමු පෙළ ක්‍රිකට් තරගවලින් සමු ගැනීමට තීරණය කර තිබේ. සීමිත පන්දුවාර ක්‍රිකට් තරග සඳහා වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණින් පළමු පෙළ ක්‍රිකට් තරගවලින් සමු ගැනීමට තීරණය කළ බවට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු අම්බති රයිදු සඳහන් කළේ ය. විදෙස් මාධය වාර්තා කරන්නේ රයිදු මෙම තීරණයට […]
The post අම්බති රයිදු පළමු පෙළ ක්‍රිකට් තරගවලින් සමු ගනී.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

දෙදින පුහුණු ක්‍රිකට් තරගයේදී පන්දුවක් හිසේ වැදුණු පැතුම් නිශ්ශංක රෝහල් ගත කෙරේ

COLOMBO (News 1st) – එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව පැවැති දෙදින පුහුණු ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමේ පැතුම් නිශ්ශංක පන්දුව හිසේ වැදීම හේතුවෙන් රෝහල්ගත කර තිබේ. කෙසේ වෙතත් මෙම තරගය අවසන් වූයේ ජය පරාජයෙන් තොරවයි. කොළඹ එන්.සී.සී පිටියේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම කඩුලු 9 ක් දැවී ලකුණු 392 ක් රැස් කරගෙන […]
The post දෙදින පුහුණු ක්‍රිකට් තරගයේදී පන්දුවක් හිසේ වැදුණු පැතුම් නිශ්ශංක රෝහල් ගත කෙරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම පළමු ඉනිමට 392යි

COLOMBO (News 1st) – එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර දෙදින පුහුණු ක්‍රිකට් තරගය කොළඹ එන්.සී.සී ක්‍රීඩාංගණයේදී අද ආරම්භ විය. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 392ක් රැස් කරගෙන සිටියදී ඉනිම අත්හිට වූවේය . තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමේ නායක ලහිරු තිරිමාන්න […]
The post ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම පළමු ඉනිමට 392යි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකාවට එරෙහි 20 යි 20 තරගයේ ජය එංගලන්තයට

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණූ 30 ක ජයක් හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 8 ක් දැවී ලකුණූ 187 ක් රැස් කළේ ය. ප්‍රහාරාත්මක […]
The post ශ්‍රී ලංකාවට එරෙහි 20 යි 20 තරගයේ ජය එංගලන්තයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.