Sports

ඉන්දීය – ඔස්ට්‍රේලියා 20යි 20 පළමු ජය ඕස්ට්‍රේලියාවට

COLOMBO (News1st) : ඉන්දීය – ඔස්ට්‍රේලියා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඩක්වර්ත් හා ලුවිස් න්‍යාය මත ලකුණු 4 කින් ජය ගැනීමට සත්කාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය. ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් හීදී පැවති තරගය අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පන්දුවාර 17කට සීමා විය. තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියා කණ්ඩායම නියමිත […]
The post ඉන්දීය – ඔස්ට්‍රේලියා 20යි 20 පළමු ජය ඕස්ට්‍රේලියාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ස්මිත් ඇතුළු ක්‍රීඩකයින්ට පැනවූ තහනම තවදුරටත්

News 1st : තරග තහනමකට ලක්ව සිටින ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ස්ටීවන් ස්මිත් ඇතුළු ක්‍රීඩකයින්ට පනවා තිබූ තරග තහනම එලෙසම ක්‍රියාත්මක කිරීමට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. දකුණු අප්‍රිකා තරග සංචාරයේදී පන්දුව පළුදු කිරීමේ වරද හේතුවෙන් ඔස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩක කැමරන් බැන්ක්‍රොෆ්ට්, හිටපු නායක ස්ටීවන් ස්මිත් සහ හිටපු උප නායක ඩේවිඩ් වෝනර්ට එරට ක්‍රිකට් ආයතනය […]
The post ස්මිත් ඇතුළු ක්‍රීඩකයින්ට පැනවූ තහනම තවදුරටත් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

අකිල ධනංජය වෙනුවට නිෂාන් පීරිස්

COLOMBO (News 1st) : එංගලන්තයට එරෙහි තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ අකිල ධනංජය වෙනුවට දඟ පන්දු යවන ක්‍රීඩක නිශාන් පීරිස් කැඳවා තිබේ. පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වීම හේතුවෙන් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය ලබන සිකුරාදා ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හිදී පරීක්ෂණයකට ඉදිරිපත් වීමට නියමිතව තිබේ. ශ්‍රී […]
The post අකිල ධනංජය වෙනුවට නිෂාන් පීරිස් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට

ශ්‍රී ලංකාව සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය එංගලන්තය අද ලකුණු 57 කින් ජය ගෙන තිබේ. මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත් විණි. පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 290 ක් රැස් කළ අතර ශ්‍රී ලංකාව ඊට පිළිතුරු ලෙස පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 336 යි. අනතුරුව දෙවැනි ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත […]
The post ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

දෙවන ටෙස්ට් තරගය ජය ගැනීමට කඩුලු 3 ක් ඇතැතිව සිටින ශ්‍රී ලංකාවට ලකුණු 75 ක ඉලක්කයක්

ශ්‍රී ලංකා – එංගලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද සිව්වැනි දිනටත් මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත් විය. අද දිනය සඳහා තරගය නතර කරන විට ලකුණු 301 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක් අතැතිව පසුපසින් සිටින ලකුණු සංඛ්‍යාව 75 කි. සිව් වැනි දිනයට තරගය අද ආරම්භ කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි […]
The post දෙවන ටෙස්ට් තරගය ජය ගැනීමට කඩුලු 3 ක් ඇතැතිව සිටින ශ්‍රී ලංකාවට ලකුණු 75 ක ඉලක්කයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

CH පැරදු හැව්ලොක් කණ්ඩායමට මූලික වටයේ රග්බි ජයක්

COLOMBO (News 1st) – අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ CH & FC කණ්ඩායම සමග පැවැති තරගයෙන් හැව්ලොක් කණ්ඩායම ජය ගෙන තිබේ. හැව්ලොක් – CH & FC කණ්ඩායම් අතර තරගය කොළඹ හැව්ලොක් පිටියේදී පැවත්විය. රාත්‍රි තරගයක් වූ මෙහි ආරම්භයේදී වැඩි දක්ෂතා දැක්වූයේ CH & FC කණ්ඩායමයි. ඔවුන් ලකුණු 16ට 13ක් ලෙස එම අර්ධයේදී පෙරමුණ ගෙන තිබේ. කෙසේ නමුත් […]
The post CH පැරදු හැව්ලොක් කණ්ඩායමට මූලික වටයේ රග්බි ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

මුදලට තරග පාවා දීම සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට ICCය චෝදනා ගොනු කරයි

(News 1st) – මුදලට තරග පාවා දීම් සම්බන්ධයෙන්, ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය චෝදනා ගොනු කර තිබේ. ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති පන්දුවාර 10 ලීග් ක්‍රිකට් තරගාවලියකට අදාළව ය. නිවේදනයක් නිකුත් කරමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අද නිවේදනය කළේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ක්‍රිකට් ආචාර ධර්ම උල්ලංඝනය කළ බවට දුෂණ චෝදනා […]
The post මුදලට තරග පාවා දීම සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට ICCය චෝදනා ගොනු කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බව ICCය කියයි

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කළේ, අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වය දැනුවත් කර ඇති බවයි. දින 14 ක් ඇතුළත් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීමට […]
The post අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැකසහිත බව ICCය කියයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

චරිත් ක්‍රිකට් කළමනාකාර ධුරයෙන් ඉල්ලා අස්වෙයි

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කළ චරිත් සේනානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ. ඒ බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කළේ ය. වහා ම ක්‍රියාත්මක වන පරිදි කණ්ඩායම් කළමනාකර ධූරයට ජෙරී වව්ටර්ස් මහතා පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් […]
The post චරිත් ක්‍රිකට් කළමනාකාර ධුරයෙන් ඉල්ලා අස්වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

චන්දිමාල් ආබාධයකට ලක්වෙයි: නායකත්වය සුරංගට

COLOMBO (News 1st) : ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාලට එංගලන්තය සමග පැවැතිවෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග අහිමි වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් සති දෙකක් කාලයක් තරග බිමෙන් ඉවත් වන බවයි. චන්දිමාල්ගෙන් පුරප්පාඩු වන ස්ථානය සඳහා චරිත් අසලංක කණ්ඩායමට […]
The post චන්දිමාල් ආබාධයකට ලක්වෙයි: නායකත්වය සුරංගට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.