Sports

ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව පළමු වරට පැවැති ශ්‍රව්‍යාබාධිත පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව අද දිනා ගෙන තිබේ. ශ්‍රව්‍යාබාධිත පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේදී පැවැත් විය. එහි අවසන් මහා තරගය අද පැවැත් වුණේ, සත්කාර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතරයි. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත කණ්ඩායම පන්දුවාර 20 […]
The post ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

හතුරුසිංහ කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට?

(News 1st) – ශ්‍රී ලංකා වත්මන් ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස අයැදුම් කර ඇති බව ක්‍රිකට් එජ් වෙබ් අඩවිය වාර්තා කර තිබේ. වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිං යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් ප්‍රගතියක් නොලැබීම තුළ ඔහු පිළිබඳව පසුගිය දිනවල විවේචන එල්ල විය. මේ පිළිබඳව දත්ත […]
The post හතුරුසිංහ කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

වසරේ රග්බි ක්‍රීඩකායට හිමි සම්මානය ජොනීට

COLOMBO (News 1st) : අයර්ලන්තයේ ජොනී සෙක්ස්ටන් 2018 වසරේ රග්බි ක්‍රීඩකායට හිමි සම්මානය හිමිකර ගත්තේ ය. ඔහු වාර්තා අතරට එක්වුණේ, එම සම්මානය 2001 වසරෙන් පසුව හිමිකර ගත් පළමු අයර්ලන්ත ජාතිකයා ලෙසයි. ලොව පුරා සිටින දක්ෂ රග්බි ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් හා කණ්ඩායම් ඇගයීම සඳහා ලෝක රග්බි සම්මේලනය විසින් පවත්වන ලබන වාර්ෂික සම්මාන උළෙල මොනාකෝ හීදී පැවැත්විණ. […]
The post වසරේ රග්බි ක්‍රීඩකායට හිමි සම්මානය ජොනීට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකාව පැරදු එංගලන්තයට විශිෂ්ඨ ජයක්

ශ්‍රී ලංකාව සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය එංගලන්තය තරග 3 ට 0 ක පූර්ණ ජයග්‍රහණයක් අත් කරගෙන තිබේ. ඒ, කොළඹ එස්. එස්. සී පිටියේ පැවැති තෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 42 කින් ජය ගනිමිනි. ජයග්‍රහණය සඳහා ලකුණු 327 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවැනි ඉනිමේදී සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ […]
The post ශ්‍රී ලංකාව පැරදු එංගලන්තයට විශිෂ්ඨ ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

“අපි බොහොම ඉවසීමෙන් කටයුතු කළා..”

ශ්‍රී ලංකාවට එරෙහි තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී තම කණ්ඩායම මේ වන විට හොඳ තත්ත්වයක සිටින බවට එංගලන්ත ක්‍රිකට් උපනායක ජෝස් බට්ලර් පවසයි. ශ්‍රී ලංකා – එංගලන්ත තුන්වැනි සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද සිව්වැනි දිනටත් කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වේ. ලකුණු 327ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනය අවසන් වන විට කඩුලු 6ක් අතැතිව […]
The post “අපි බොහොම ඉවසීමෙන් කටයුතු කළා..” appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

අසන්ත ද මෙල්ගේ සභාපතිත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

COLOMBO (News 1st) : හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක අසන්ත ද මෙල්ගේ සභාපතීත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුව පත් කර තිබේ. කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ, බ්‍රෙන්ඩන් කුරුප්පු, හේමන්ත වික්‍රමරත්න, සහ චමින්ද මෙන්ඩිස් යන මහත්වරුන් ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, එළඹෙන නවසීලන්ත තරග සංචාරය සඳහා කණ්ඩායම තේරීම , නව තේරීම් කමිටුවට පැවරෙන පළමු කාර්ය වනු ඇති බවයි.
The post අසන්ත ද මෙල්ගේ සභාපතිත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ඔස්ට්‍රේලියාව සිව්වන වරටත් 20 යි 20 ලෝක කුසලාන කිරුළ දිනා ගනී

ඔස්ට්‍රේලියාව සිව්වැනි වරටත් පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් කිරුළ දිනා ගෙන තිබේ. ඒ, එංගලන්තය පරාජය කරමිනි. පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ඇන්ටිගුවාහි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විය. තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ එංගලන්තය සහ අවස්ථා තුනකදී ලෝක කිරුළ දිනූ ඔස්ට්‍රේලියාවයි. තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කාන්තා කණ්ඩායම […]
The post ඔස්ට්‍රේලියාව සිව්වන වරටත් 20 යි 20 ලෝක කුසලාන කිරුළ දිනා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය ලකුණු 99ක් ඉදිරියෙන්

COLOMBO (News 1st) – එංගලන්ත – ශ්‍රී ලංකා 3 වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද දෙවැනි දිනටත් කොළඹ එස්.එස්.සී පිටියේදී පැවැත්විණි. තරගය නතර කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටින්නේ ලකුණු 99 කිනි. තරගය අද ආරම්භ කෙරුණේ, පළමු ඉනිම සඳහා එංගලන්තය කඩුලු 7ක් දැවී ලකුණු 312 ක් රැස් […]
The post ශ්‍රී ලංකාවට එරෙහිව එංගලන්තය ලකුණු 99ක් ඉදිරියෙන් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ජාතික බොක්සිං ශූරතාවලියේ ජය ස්ලිම්ලයින් සහ යුනිචෙලා හිමි කර ගනී

MAS ස්ලිම්ලයින් බොක්සිං සමාජය 93 වැනි ජාතික බොක්සිං ශූරතාවලියේ පිරිමි අංශයේ ජය වාර්තා කර තිබේ. එහි කාන්තා අංශයේ ජය වාර්තා කළේ, MAS යුනිචෙලා ක්‍රීඩා සමාජයයි. ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ 93 වැනි ජාතික බොක්සිං ශූරතාවලිය කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ බොක්සිං ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. බර පන්ති 10 කින් තරග පැවැති එහි විනිශ්චය කටයුතු සඳහා විදෙස් […]
The post ජාතික බොක්සිං ශූරතාවලියේ ජය ස්ලිම්ලයින් සහ යුනිචෙලා හිමි කර ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ලීග් රග්බි තරගාවලියේ නාවිකයන් පැරදු හැව්ලොක් කණ්ඩායමට ජය

COLOMBO (News 1st) – අන්තර් සමාජ චැම්පියන්ස් ලීග් රග්බි තරගාවලියේ හැව්ලොක් කණ්ඩායම සමග පැවැති තරගයෙන් නාවික හමුදා කණ්ඩායම පරාජය විය. මෙම තරගය කොළඹ හැව්ලොක් පිටියේදී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්විණි. තරගාවලියේ තෙවැනි සතියට අදාළ තරගයක් වූ මෙය ආරම්භයේ සිටම ඉදිරියෙන් සිටියේ සත්කාරක හැව්ලොක් කණ්ඩායමයි. ඔවුන් ලකුණු 12 ට 6 ක් ලෙස පළමු අර්ධයේ පෙරමුණ ගත්තේ ය. දෙවැනි […]
The post ලීග් රග්බි තරගාවලියේ නාවිකයන් පැරදු හැව්ලොක් කණ්ඩායමට ජය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.