Sports

2019 ලෝක ශූරයින්ට පිරිනමන ශූරතා කුසලානය ඉන්දියාවට

2019 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයින්ට පිරිනමන ශූරතා කුසලානය ඉන්දියාවේ මුම්බායි නුවරට රැගෙනවිත් තිබේ. 2019 ලෝක ක්‍රිකට් ශුරයින්ට පිරිනමන කුසලානය ලොව වටා ගෙන යාමේ චාරිකාව පසුගිය අගෝස්තු මසදීයී ආරම්භ විය. එම චාරිකාව ඇරඹුණේ, ඩුබායිහි පිහිටි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන මූලස්ථානයේදීයී. ඉතිහාසයේ පළමු වරට ක්‍රිකට් ලෝක කුසලානයට ක්‍රීඩා නොකරන රටවල් සඳහා ද මෙවර ලෝක […]
The post 2019 ලෝක ශූරයින්ට පිරිනමන ශූරතා කුසලානය ඉන්දියාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධි බව ක්‍රිකට් කවුන්සිලය කියයි

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා දඟ පන්දු යවන යොවුන් ක්‍රීඩක අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධි බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය අද නිවේදනය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම කවුන්සිලය අද ප්‍රකාශ කළේ, වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුට ජාත්‍යන්තර තරගවලදී පන්දු යැවීමේ තහනමක් පනවා ඇති බවයි. පසුගිය දා නිමාවට පත් වූ එංගලන්ත තරග සංචාරයේ […]
The post අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධි බව ක්‍රිකට් කවුන්සිලය කියයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

නවසීලන්ත සංචාරයේ ශ්‍රී ලංකාව සහභාගීවූ පුහුණු තරගය ජයපරාජයෙන් තොරව අවසන්

නවසීලන්තයේ සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීව පළමු පුහුණු තුන්දින ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. අද දෙවැනි ඉන්ිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු පහක් පමණක් දැවී ලකුණු 320 ක් රැස්කරගෙන සිටිය දී ඉනිම අත්හිටුවා ප්‍රතිවාදී නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායම දිනය අවසානයේ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු දෙකක් දැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව […]
The post නවසීලන්ත සංචාරයේ ශ්‍රී ලංකාව සහභාගීවූ පුහුණු තරගය ජයපරාජයෙන් තොරව අවසන් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ස්ටීව් රික්සන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත් කෙරේ

COLOMBO (News 1st) – හිටපු ඔස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩක ස්ටීව් රික්සන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වූයේ, ඔහු ලබන 24 වැනි දා ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිත බවයි. ඔහු ලබන වසරේ පැවැත්වීමට නියමිත 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම සමග කටයුතු […]
The post ස්ටීව් රික්සන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස පත් කෙරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ආසියානු නැගීඑන තරගාවලියේ පළමු තරගයෙන්ම ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

ආසියානු කුසලාන නැගීඑන කණ්ඩායම් අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ ඕමාන නැගී එන කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ලකුණූ 109 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමත් විය. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති, තරගයේ කාසිය වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පලමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ආරම්භක පිතිකරු සදුන් විරක්කොඩි ලකුණූ 29 ක් […]
The post ආසියානු නැගීඑන තරගාවලියේ පළමු තරගයෙන්ම ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ගෞතම් ගාම්බීර් ජාත්‍යන්තර තරග බිමට සමු දීමට සැරසෙයි

(News 1st) – ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු ගෞතම් ගාම්බීර් ජාත්‍යන්තර තරග බිමෙන් සමු ගැනීමට තීරණය කර තිබේ. 37 හැවිරිදි ගෞතම් ගාම්බීර් 2003 වසරේදී එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත්තේ ය. ඉන් වසරකට පසුව ටෙස්ට් වරම් දිනූ ඔහු මේ දක්වා සහභාගී වී ඇති ටෙස්ට් තරග ගණන 58කි. ගාම්බීර් එහිදී ශතක 9ක් සහ අර්ධ ශතක 22ක් […]
The post ගෞතම් ගාම්බීර් ජාත්‍යන්තර තරග බිමට සමු දීමට සැරසෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

COLOMBO (News 1st) : නවසීලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනෙන් පිටත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර ක්‍රිකට් තරගාවලිය එළැඹෙන 15 වනදා ආරම්භ වේ. ඊට ටෙස්ට් තරග 2 ක්, එක්දින තරග 3 ක් හා පන්දුවාර 20යි 20 තරගයක් ඇතුළත් ය. දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් […]
The post ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රව්‍යාබාධිත පන්දුවාර 20යි 20 ලෝක ක්‍රිකට් ශූරයින් දිවයිනට

COLOMBO (News 1st) – 2018 ශ්‍රව්‍යාබාධිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද උදෑසන දිවයිනට පැමිණියේ ය. පළමු වරට පැවති ශ්‍රව්‍යාබාධිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්විණි. ශ්‍රී ලංකා කණ්ඩායම එහි ශූරතාව දිනා ගත්තේ, අවසන් මහා තරගයේදී ඉන්දියාව ලකුණු 36කින් පරාජය කරමිනි. ඔවුන් පිළිගැනීමේ උත්සවයක් අද […]
The post ශ්‍රව්‍යාබාධිත පන්දුවාර 20යි 20 ලෝක ක්‍රිකට් ශූරයින් දිවයිනට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

හතුරුසිංහ හා සමරවීර සිය වගකීම් නිසි ලෙස ඉටු කර තිබේ ද?

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වන තිලාන් සමරවීර සහ ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග එක්ව මේ වන විට වසරකට ආසන්න කාලයක් ගත වේ. නමුත් එම කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතා පිළිබඳව මෙරට ක්‍රීඩා ලොලීන්ට සෑහීමකට පත් විය හැකි ද? ශ්‍රී ලංකාවේ හිටපු […]
The post හතුරුසිංහ හා සමරවීර සිය වගකීම් නිසි ලෙස ඉටු කර තිබේ ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායම අත්නොහැර යන බව කියයි

COLOMBO (News 1st) – තමා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස පත්වීම සඳහා අයැදුම්පත් යොමු කර ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බවට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ, තමා බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස පත්වීම […]
The post හතුරුසිංහ ශ්‍රී ලංකා කණ්ඩායම අත්නොහැර යන බව කියයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.