Sports

යුද හමුදාව සහ CR & FC කණ්ඩායම් අතර ප්‍රබල සටනක්..

COLOMBO (News 1st) : 2018 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ අවසන් තරගය ලෙස CR & FC කණ්ඩායම හා ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම අතර පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. තරගය රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. ආරම්භයේ සිටම උණුසුම් මුහුණුවරක් ගත් තරගයේ පළමු අර්ධයේ සිටම කණ්ඩායම් දෙක ම ආක්‍රමණශිලී ක්‍රීඩා විලාසයක් අනුගමනය කළේ […]
The post යුද හමුදාව සහ CR & FC කණ්ඩායම් අතර ප්‍රබල සටනක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

කොදෙව්වන්ට එරෙහිව බංග්ලාදේශයට ලකුණු 36ක ජයක්

COLOMBO (News 1st) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති දෙවන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් සත්කාරක බංග්ලාදේශය ලකුණු 36ක ජයක් වාර්තා කළේ ය. තරගය බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැත්විණි. පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය කඩුලු 4කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 211ක්. ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් ලකුණු 15යි. ලිටන් ඩාස් ලකුණු 60ක් රැස් කළේ පන්දු 34කිනි. […]
The post කොදෙව්වන්ට එරෙහිව බංග්ලාදේශයට ලකුණු 36ක ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

මැතිව්ස් – මෙන්ඩිස් පිතිහරඹය තමන්ට අභියෝගයක් වූ බව නවසීලන්ත ක්‍රිකට් නායකයා කියයි

ඇන්ජලෝ මැතිව්ස් සහ කුසල් මෙන්ඩිස්ගේ දක්ෂ පිතිහරඹය තමන්ට අභියෝගයක් වූ බවට නවසීලන්ත ක්‍රිකට් නායක කේන් විලියම්සන් පවසයි. ඔහු මේ බව පැවසුවේ, දෙරට අතර අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පිළිබඳව අදහස් දක්වමිනි. ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව ඊයේ අවසන් විය. එහි පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව රැස් කළ ලකුණු […]
The post මැතිව්ස් – මෙන්ඩිස් පිතිහරඹය තමන්ට අභියෝගයක් වූ බව නවසීලන්ත ක්‍රිකට් නායකයා කියයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

IPL වෙන්දේසියේදී ලාංකික ක්‍රීඩකයින් අතරින් අලෙවි වූ එකම ක්‍රීඩකයා බවට මාලිංග පත් වෙයි

COLOMBO (News 1st) – එළැඹෙන 2019 වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට අදාළ වූ ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතරින් අලෙවි වූ එකම ක්‍රීඩකයා බවට පත් වීමට වත්මන් එක්දින සහ පන්දුවාර 20යි 20 කණ්ඩායම්වල නායකත්වයට පත් ලසිත් මාලිංග සමත් විය. අදාළ වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 2ක ලංසුව යටතේ ඉදිරිපත් […]
The post IPL වෙන්දේසියේදී ලාංකික ක්‍රීඩකයින් අතරින් අලෙවි වූ එකම ක්‍රීඩකයා බවට මාලිංග පත් වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

වසර 12කට පසු ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයේදී ටෙස්ට් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කරයි

COLOMBO (News 1st) – තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් විය. ජය පරාජයෙන් තොරව තරගය අවසන් කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 287ක්. අද උදෑසන ක්‍රීඩාංගණයට බලපෑ වර්ෂාපතනය හේතුවෙන් තරගය ආරම්භ වීම […]
The post වසර 12කට පසු ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයේදී ටෙස්ට් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

මැතිව්ස් හා මෙන්ඩිස් එක්ව ශ්‍රී ලංකා දෙවන ඉනිම ගොඩගනිති

COLOMBO (News 1st) : තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද සිව්වන දිනටත් නවසීලනත්යේ වෙලිංටන්හීදී පැවැත්විණ. අද දිනය සඳහා තරගය ආරම්භ කරන විට සිය දෙවන ඉණිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 20 ක් රැස් කරගෙන සිටියේ ය. කුසල් මෙන්ඩිස් අද සිය ටෙස්ට් දිවියේ 6 වන […]
The post මැතිව්ස් හා මෙන්ඩිස් එක්ව ශ්‍රී ලංකා දෙවන ඉනිම ගොඩගනිති appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ක්‍රිකට් නිළවරණයට තරග නොකරන බව තිලංග කියයි

COLOMBO (News 1st) : මෙවර ක්‍රිකට් නිලවරණය සඳහා තමන් ඉදිරිපත් නොවන බව තිලංග සුමතිපාල මහාතා පවසයි. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවටක එක් වෙමින් තිලංග සුමතිපාල මහතා මේ බව සඳහන් කළේ ය. ආසියානු ක්‍රිකට් කවුන්සිල මූලස්ථානය ශ්‍රී ලංකාවට අහිමි වීම සම්බන්ධයෙන් ද ඔහු එහදි අදහස් පළ කළේ ය. මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයේ සභාපති ධූරය සඳහා නාමයෝජනා […]
The post ක්‍රිකට් නිළවරණයට තරග නොකරන බව තිලංග කියයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ආසියාවේ නැගී එන කණ්ඩායම් එක්දින ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාවට

COLOMBO (News 1st) – ආසියාවේ නැගී එන කණ්ඩායම් අතර පැවති එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් විය. ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමග පැවති අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගත්තේ ලකුණු 3කිනි. මෙම තරගය කොළඹ අර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්විණි. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ශම්මු අශාන් පළමුවෙන් පන්දුවට පහර දීමට […]
The post ආසියාවේ නැගී එන කණ්ඩායම් එක්දින ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

එක්දින සහ පන්දුවාර 20 යි 20 තරගාවලියේ නායකත්වය මාලිංගට

COLOMBO (News 1st) – නවසීලන්තයට එරෙහි එක්දින සහ පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංගට හිමි ව තිබේ. නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින සහ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත් කළේ ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, එහි […]
The post එක්දින සහ පන්දුවාර 20 යි 20 තරගාවලියේ නායකත්වය මාලිංගට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

2019 IPL ක්‍රීඩක වෙන්දේසියේ මාලිංග සහ මැතිව්ස් ඉහළ කාණ්ඩයට

ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසියේදී ක්‍රීඩකයින් කාණ්ඩගතව ඇති අයුරු මේ වන විට ප්‍රකාශයට පත් ව තිබේ. ලබන වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය එළඹෙන මාර්තු මස 29 වන දා පැවැත්වෙනු ඇති. ශ්‍රී ලංකාවේ ලසිත් මාලිංග සහ ඇන්ජෙලෝ මැතිව්ස් එහි කාණ්ඩගත […]
The post 2019 IPL ක්‍රීඩක වෙන්දේසියේ මාලිංග සහ මැතිව්ස් ඉහළ කාණ්ඩයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.