Sports

ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු එක්දින ක්‍රිකට් තරගය නවසීලන්තයේ බේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන නවසීලන්ත කණ්ඩායම පළමු පන්දුවාරය අවසානයේදී කිසිවෙක් නොදැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 6 ක්. තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායක කේන් විලියම්සන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය. ලසිත් මාලිංග මෙහෙයවන ශ්‍රී ලංකා කණ්ඩායමට නිරෝෂන් […]
The post ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

20යි 20 ලෝක කුසලානයට සෘජුව සහභාගී වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වෙයි

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවට 2020 වසරේදී පැවැත්වෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා සුදුසුකම් ලැබීමේ තරග වටයට එක්වීමට සිදුව තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඒ බව ඊයේ නිවේදනය කළේ ය. 2020 ව‍සරේදී ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලබන කණ්ඩායම් පිළිබඳව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊයේ නිවේදනයක් නිකුත් […]
The post 20යි 20 ලෝක කුසලානයට සෘජුව සහභාගී වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකාව ජයග්‍රහණයට ලකුණු 429 ක් පිටුපසින්

COLOMBO (News 1st) – තරග 2 කින් සමන්විත ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද සිව්වන දිනටත් නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හිදී පැවැත්වේ. ජයග්‍රහණය සඳහා ලකුණු 660 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනය සඳහා තරගය නතර කරන විට පන්දුවාර 104 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 231 […]
The post ශ්‍රී ලංකාව ජයග්‍රහණයට ලකුණු 429 ක් පිටුපසින් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් නවසීලන්තයට ලකුණු 423 ක ජයක්

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1 ට 0 ක් ලෙස ජය ගැනීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය. ඒ, දෙරට අතර පැවැති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය නවසීලන්ත ක්‍රීඩකයින් ලකුණු 423 කින් ජය ගනිමිනි. නවසීලන්තයේ සෙන්චූරියන්හිදී පැවැති තරගය අද දිනය සඳහා ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් […]
The post ශ්‍රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් නවසීලන්තයට ලකුණු 423 ක ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ඔස්ට්‍රේලියාවට එරෙහි තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉන්දියාවට ජය

සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව පැවැති තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ලකුණු 137 ක ජයක් හිමිකර ගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත් විය. එය වාර්තා අතරට එක්වන්නේ ඔස්ට්‍රේලියාවේදී පැවැති බොක්සිං දින ටෙස්ට් තරගයක් ඉන්දියාව ජය ගත් පළමු අවස්ථාව ලෙසයි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රීඩකයින් කඩුලු 7 ක් දැවී ලකුණු 443 ක් රැස් කරගෙන සිටියදීයි. සිය පළමු ඉනිම අත්හිට […]
The post ඔස්ට්‍රේලියාවට එරෙහි තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉන්දියාවට ජය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ගෙවී ගිය වසරේ හොඳ ම ක්‍රීඩිකාව ස්මිත්‍රි මන්දනා

COLOMBO (News 1st) : ඉන්දීය ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකාරිනි ස්මිත්‍රි මන්දනා 2018 වසරේ හොඳ ම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරනු ලැබ තිබේ. 2018 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ දැක්වූ දක්ෂතා පදනම් කරගෙන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙම ක්‍රීඩිකාවන් නම් කරනු ලැබ තිබේ. ඒ අනුව වසරේ හොඳ ම ජාත්‍යන්තර ක්‍රිකට් […]
The post ගෙවී ගිය වසරේ හොඳ ම ක්‍රීඩිකාව ස්මිත්‍රි මන්දනා appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

නවසීලන්තය ඉදිරියේ ශ්‍රී ලංකාව ලකුණු 104 කට සීමා වෙයි

ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද දෙවැනි දිනටත් ක්‍රයිස්චර්ච්හිදී පැවැත්වේ. සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය පන්දුවාර 57 ක් අවසානයේදී කඩුල්ලක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 152 කි. ජීත් රවාල් සහ ටොම් ලැතම් නවසීලන්ත පළමු කඩුල්ලට ලකුණු 121ක සබඳතාවක් අද ගොඩනැගුවේ ය. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය රැස් කළ ලකුණු 178 ට පිළිතුරු ලෙස […]
The post නවසීලන්තය ඉදිරියේ ශ්‍රී ලංකාව ලකුණු 104 කට සීමා වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

තහනම් උත්තේජක ගත් ඔලිම්පික් ක්‍රීඩකයන් පස් දෙනෙකුට තහනමක්

ඔලිම්පික් පදක්කම් ලාභීන් තිදෙනෙකු ඇතුළු ක්‍රීඩකයින් පස්දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි තහනමක් පැනවීමට අන්තර්ජාතික බර ඉසීලීමේ සම්මේලනය තීරණය කර තිබේ. ඒ ඔවුන් තහනම් උත්තේජක භාවිතා කළ බවට බී සාම්පල පරීක්ෂනයෙන්ද සනාථ වීම හේතුවෙන්. 2012 ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උලෙලේ දී මෙම ක්‍රීඩකයන් තහනම් උත්තේජක භාවිතා කර ඇති බව අන්තර්ජාතික බර ඉසිලිමේ සම්මේලනය නිවේදනය කරයි. එම ඔලිම්පික් […]
The post තහනම් උත්තේජක ගත් ඔලිම්පික් ක්‍රීඩකයන් පස් දෙනෙකුට තහනමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

කෝලිට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් පුංචි දඟයෙක්

ලොව සුපිරි පිතිකරු විරාත් කෝලි…. සත් හැවිරිදි ආර්චි ශිලර්ට ටෙස්ට් පිටියේදී ඔහු දවාලිය හැකි වේවි ද ? ඉන්දු – ඔස්ට්‍රේලියා තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය බොක්සිං දිනය හෙවත් ලබන 26 වන දා ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් පිටියේදී ආරම්භවීමට නියමිතයි. මෙම තරගයට ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු සංචිතයට සත් හැවිරිදි දරුවෙකු ද ඇතුලත්ව සිටීම විශේෂත්වයකි. එමෙන්ම ඔහු ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සමනායකත්වය ද හොබවනු […]
The post කෝලිට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් පුංචි දඟයෙක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ලීග් රග්බි තරගාවලියේ ජය හැව්ලොක් කණ්ඩායමට

COLOMBO (News 1st) : අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ හැව්ලොක් කණ්ඩායම සමග පැවති තරගයෙන් ගුවන් හමුදා කණ්ඩායම පරාජය විය. බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගය ආරම්භයේදී දෙපිළෙන්ම තියුණු තරගයක් දක්නට ලැබිණ. එම අර්ධයේ පෙරමුණ ගත්තේ ගුවන් හමුදා කණ්ඩායමයි. ඔවුහු පළමු අර්ධයේදී ලකුණු 22ක් රැස් කළහ. හැව්ලොක් කණ්ඩායම රැස් කළ ලකුණු සංඛ්‍යාව 21කි. කෙසේ නමුත් දෙවැනි […]
The post ලීග් රග්බි තරගාවලියේ ජය හැව්ලොක් කණ්ඩායමට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.