Sports

කටාර් පාපන්දු කණ්ඩායම සුපිරි 16යේ වටයට

COLOMBO (News 1st) : කටාර් කණ්ඩායම ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේ ය. කටාර් කණ්ඩායම ආසියානු කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටයේදී ඊ කාණ්ඩයෙන් තරග කරයි. කටාර් සහ උතුරු කොරියාව අතර තරගය ඊයේ පැවැත්වුණේ, අල් අයින්හි කලීෆා ක්‍රීඩාංගණයේදීයි. තරගයේ 9 වැනි මිනිත්තුවේදී කටාර් කණ්ඩායම ගෝල රැස් කිරීම ආරම්භ කළේ ය. අල්මොඑස් […]
The post කටාර් පාපන්දු කණ්ඩායම සුපිරි 16යේ වටයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

නවසීලන්තය ඉදිරියේ 20 යි 20 ලංකාව පරදි

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව සමග පැවැති පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගය නවසීලන්තය අද ලකුණු 35 කින් ජය ගත්තේ ය. ලකුණු 180 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 16 යි පන්දු 5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 144 ක් පමණි. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක […]
The post නවසීලන්තය ඉදිරියේ 20 යි 20 ලංකාව පරදි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ටෙස්ට් තරග මාලාවට එක්වන සංචිතය නිවේදනය කරයි

COLOMBO (News 1st) – ටෙස්ට් තරග 2කින් සමන්විත ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ටෙස්ට් තරග මාලාවට සහභාගී වන ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නිවේදනය කර තිබේ. තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය එළැඹෙන ජනවාරි මස 24 වන දා ආරම්භ වේ. පසුගියදා නවසීලන්තය සමග පැවති ටෙස්ට් තරග ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු […]
The post ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ටෙස්ට් තරග මාලාවට එක්වන සංචිතය නිවේදනය කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

අමෙරිකා ක්‍රිකට් ආයතනයට ICCයේ සාමාජිකත්වය හිමි වෙයි

(News 1st) – අමෙරිකා ක්‍රිකට් ආයතනයට, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය හිමිව තිබේ. ඒ අනුව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය හිමි වූ 105 වන රට ලෙස අමෙරිකාව ඉතිහාසයට එක් වනු ඇති.
The post අමෙරිකා ක්‍රිකට් ආයතනයට ICCයේ සාමාජිකත්වය හිමි වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකාවට අඛණ්ඩව සිව්වන වරටත් එක්දින පරාජයක්

COLOMBO (News 1st) : අඛණ්ඩව සිව්වන වරටත් එක්දින තරගාවලියක අමිහිරි පරාජය විඳීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අද සිදුවිය. ඒ තරග 3 කින් සමන්විත ශ්‍රී ලංකා -නවසීලන්ත එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3 ට 0 ක් ලෙස ජය ගැනීමට සත්කාරක නවසීලන්ත කන්ඩායම සමත් වීමත් සමගයි.. අද පැවති තුන්වන හා අවසන් එක්දින ක්‍රිකට් තරගය නවසීලන්ත කණ්ඩායම ජය ගත්තේ […]
The post ශ්‍රී ලංකාවට අඛණ්ඩව සිව්වන වරටත් එක්දින පරාජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ඉන්දියාව පළමුවරට ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් ජයගනී

ඉන්දීය කණ්ඩායම පළමුවරට ඔස්ට්‍රේලියාවට එරෙහිව ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් අද ජය ගත්තේ ය. ඒ, දෙරට අතර සිව්වැනි සහ අවසන් තරගය අද ජය පරාජයෙන් තොරව අවසන්වීමත් සමගයි. කෙසේ නමුත් තරග 4 කින් සමන්විත තරගාවලිය තරග 2 ට 1 ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විණි. ඒ අනුව මෙය ඉතිහාසයට එක් වන්නේ වසර 71 ක ඉන්දු […]
The post ඉන්දියාව පළමුවරට ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් ජයගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ඉන්දියාව පළමුවරට ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් ක්‍රිකට් තරගයක් ජයගනී

ඉන්දීය කණ්ඩායම පළමුවරට ඔස්ට්‍රේලියාවට එරෙහිව ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් අද ජය ගත්තේ ය. ඒ, දෙරට අතර සිව්වැනි සහ අවසන් තරගය අද ජය පරාජයෙන් තොරව අවසන්වීමත් සමගයි. කෙසේ නමුත් තරග 4 කින් සමන්විත තරගාවලිය තරග 2 ට 1 ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විණි. ඒ අනුව මෙය ඉතිහාසයට එක් වන්නේ වසර 71 ක ඉන්දු […]
The post ඉන්දියාව පළමුවරට ඔස්ට්‍රේලියාවේදී ටෙස්ට් ක්‍රිකට් තරගයක් ජයගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

වසර 30 කට පසු ඔස්ට්‍රේලියාව පසුබෑමක

තරග 4 කින් සමන්විත ඉන්දීය – ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගය අද සිව්වන දිනටත් සිඩ්නි නුවරදී පැවැත්විය. කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් සංචාරක ඉන්දීය ක්‍රීඩකයින් සිය පළමු ඉනිම කඩුලු 7 ක් දැවී ලකුණු 622 ක් රැස් කරගෙන සිටියදී අත්හිටවුවේ ය. සිය ටෙස්ට් දිවියේ 18 වන ශතකය වාර්තා කළ චේතේස්වර් පුජාරා ලකුණූ 193 […]
The post වසර 30 කට පසු ඔස්ට්‍රේලියාව පසුබෑමක appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ලසිත් මාලිංගට 20%ක දඩයක්

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය නවසීලන්තය අද ලකුණු 45කින් ජය ගත්තේ ය. නවසීලන්තයේ බේ ඕවල් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්ත ක්‍රිකට් නායක කේන් විලියම්සන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය. ඉනිම ආරම්භ කළේ මාටින් ගප්ටිල් සහ කොලින් මන්රෝ. මුන්රෝ ලකුණු 13කට දැවී ගියේ ය. නවසීලන්ත […]
The post ලසිත් මාලිංගට 20%ක දඩයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකාවට එරෙහිව නවසීලන්තයට ලකුණු 45ක ජයක්

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය නවසීලන්තය අද ලකුණු 45කින් ජය ගත්තේ ය. නවසීලන්තයේ බේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ, පළමුවෙන් පන්දුවට පහර දුන් සත්කාරක නවසීලන්ත කණ්ඩායම කඩුලු 7කට ලකුණු 371 ක් රැස් කළේ ය. එම ඉලක්කය කරා හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49 කදී සියලු දෙනා දැවී ලබා […]
The post ශ්‍රී ලංකාවට එරෙහිව නවසීලන්තයට ලකුණු 45ක ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.