Sports

ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන වේම්බඩි උසස් බාළිකා විද්‍යාලයේදී

COLOMBO (News 1st) : 2018 ස්පෝර්ට්ස් ෆස්ට් – අලියාන්ස් ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන අද 7 වැනි දිනට ක්‍රියාත්මක වේ. අද වැඩසටහන ක්‍රියාත්මක වුණේ, යාපනය වේම්බඩි උසස් බාළිකා විද්‍යාලයෙනි. ප්ලැටිනම් සම්මාන උළෙල පළමු වරට 2014 වසරේදී අභිමානවත් ලෙස පැවැත්වීමට සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානය පියවර ගත්තේ ය. 2017 වසරේ දෙසැම්බර් සිට 2018 වසරේ දෙසැම්බර් මාසය දක්වා […]
The post ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන වේම්බඩි උසස් බාළිකා විද්‍යාලයේදී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

හතුරුසිංහගේ වැටුපට කරන සේවය සාධාරණ ද?

COLOMBO (News 1st) – හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාගේ පාලන සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරුට අතිවිශාල වැටුප් සහ දීමනා ලබාදීමට ඇතිකරගත් එකඟතා දැන් අනාවරණය වෙමින් පවති. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ගිවිසුම 2018 ජනවාරි මස පළමු වන දා සිට 2020 වසරේ දෙසැම්බර් මස 31 වන […]
The post හතුරුසිංහගේ වැටුපට කරන සේවය සාධාරණ ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මිත්‍ර වෙත්තමුණි මහතා අභාවප්‍රාප්තවෙයි

COLOMBO (News 1st) : හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මිත්‍ර වෙත්තමුණි මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. ඔහු හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක සිදත් වෙත්තමුනි මහතාගේ සොහොයුරෙකි. වෙත්තමුනි සොහොයුරන් තිදෙනා ශ්‍රී ලාංකීය ක්‍රිකට් වංශ කතාවේ නොමැකෙන වාර්තා කිහිපයක් සනිටුහන් කිරීමට සමත්වූවන් ය. සුනිල්, මිත්‍ර සහ සිදත් සොයුරන් තිදෙනා ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කළහ. […]
The post හිටපු ක්‍රිකට් ක්‍රීඩක මිත්‍ර වෙත්තමුණි මහතා අභාවප්‍රාප්තවෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

නුවන් ප්‍රදීප්ට ඔස්ට්‍රේලියානු තරගාවලිය අහිමිවෙයි

ඔස්ට්‍රේලියාවට එරෙහිව තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට නම් කර සිටි වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ට ආබාධයක් හේතුවෙන් එම තරගාවලිය අහිමි විය. ඒ, ඔහුගේ වම් පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙනි. ඔස්ට්‍රේලියානු ක‍්‍රිකට් සභාපතිගේ කණ්ඩායම සමග පැවැති තෙදින පුහුණු ක‍්‍රිකට් තරගයේ පන්දු යවමින් සිටින අතරවාරයේදී ඔහු මෙම ආබාධයට ලක් ව තිබේ. කෙසේ වෙතත් […]
The post නුවන් ප්‍රදීප්ට ඔස්ට්‍රේලියානු තරගාවලිය අහිමිවෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරුගේ වැටුප පිළිබඳව ක්‍රිකට් බලධාරීන් දුන් අපූරු පිළිතුර

COLOMBO (News 1st) – ලබන 7 වන දාට පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය ලබන 21 වන දා දක්වා කල් දමා තිබේ. ක්‍රීඩා අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, නීතිපතිවරයාගේ උපදෙස් අනුව නෛතික අවශ්‍යතාව මත නිලවරණය සති දෙකක කාලයක් කල් දැමීමට තීරණය කළ බව ය. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ අපේක්ෂක මොහාන් ද […]
The post ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරුගේ වැටුප පිළිබඳව ක්‍රිකට් බලධාරීන් දුන් අපූරු පිළිතුර appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ප්ලැටිනම් සම්මාන ප්‍රවර්ධන වැඩසටහන අද දෙවන දිනටත්

COLOMBO (News 1st) : 2018 ස්පෝර්ට්ස් ෆස්ට් ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන අද දෙවැනි දිනටත් ක්‍රියාත්මකයි. දිවයිනේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයීමට ලක්කිරමින් ඔවුන් තව තවත් දිරිගැන්වීම ප්ලැටිනම් සම්මාන ප්‍රධානයේ අරමුණයි. අද මෙම ප්‍රවර්ධන වැඩසහන ආරම්භ වූයේ, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයෙනි. ගම්පහ දිස්ත්‍රික් සෞන්දර්ය සහ ක්‍රීඩා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ චමල්කා අතපත්තු, බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පති ඉරාන් සිල්වා, අලයාන්ස් සමාගමේ […]
The post ප්ලැටිනම් සම්මාන ප්‍රවර්ධන වැඩසටහන අද දෙවන දිනටත් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

2018 ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන ඇරඹේ

COLOMBO (News 1st) – ප්ලැටිනම් සම්මාන උළෙල… එය ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගේ දක්ෂතා ඇගයීම සඳහා මෙරට පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් විසින් සංවිධාන කරනු ලබන පළමු ක්‍රීඩා සම්මාන උළෙලයි. අධ්‍යාපන අමාත්‍යංශයේ හා ක්‍රීඩා අමාත්‍යංශයේ පූර්ණ සහයෝගය සමගින් මෙම වැඩසටහන කොළඹදී අද ආරම්භ විය. 2018 ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන කොළඹ තර්ස්ටන් විද්‍යාලයේදී අද ආරම්භ විය. මෙවර ප්ලැටිනම් සම්මාන […]
The post 2018 ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන ඇරඹේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට මොකද වෙන්නේ?

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ නාම යෝජනාවලට එරෙහිව ඉදිරිපත්ව තිබූ විරෝධතා 16න් විරෝධතා 15ක්ම ඉවත දමා තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ උප භාණ්ඩාගාරික තනතුරට නාම යෝජනා භාර දුන් ගිහාන් වීරසිංහ මහතා ඒ සඳහා නිසි සුදුසුකම් සපුරා නොමැති බවට එල්ල වූ චෝදනාව ක්‍රිකට් නිලවරණ කමිටුව පිළිගෙන තිබේ. ඔහුගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වී ඇත්තේ ඒ […]
The post ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට මොකද වෙන්නේ? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ද. අප්‍රිකාව ටෙස්ට් ශ්‍රේණිගත කීරීම්හි දෙවන ස්ථානයට

COLOMBO (News 1st) : නවතම අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නිවේදනය කළේ ය. දකුණු අප්‍රිකා – පාකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අවසන් වීමත් සමග අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් සංශෝධනය වී තිබේ. ඒ අනුව පාකිස්ථානයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 3 ට 0 ක් ලෙස ජය සත්කාරක දකුණු අප්‍රිකාව නවතම […]
The post ද. අප්‍රිකාව ටෙස්ට් ශ්‍රේණිගත කීරීම්හි දෙවන ස්ථානයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගේ දක්ෂතා ඇගයෙන Platinum සම්මාන උළෙලට අයැදුම්පත් භාරගැනීම ඇරඹෙයි

COLOMBO (News 1st) – ප්ලැටිනම් සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයීම සඳහා මෙරට පෞද්ගලික රූපවාහිනි නාලිකාවක් විසින් සංවිධානය කරනු ලබන පළමු ක්‍රීඩා සම්මාන උළෙලයි. ප්ලැටිනම් සම්මාන 2018 උළෙල පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව අද පස්වරුවේ පැවැත්විණි. ප්ලැටිනම් සම්මාන උළෙල පළමු වරට 2014 වසරේදී අභිමානවත් ලෙස පැවැත්වීමට සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානය පියවර ගත්තේ ය. […]
The post ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගේ දක්ෂතා ඇගයෙන Platinum සම්මාන උළෙලට අයැදුම්පත් භාරගැනීම ඇරඹෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.