Sports

අකිල ධනංජය සිය නව පන්දු යැවීමේ ඉරියව්ව පරීක්ෂණය සඳහා හෙට ඉන්දියාවට

Colombo (News 1st) – අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ජාත්‍යන්තර තරග බිමේදී පන්දු යැවීම තහනම් කෙරුණු අකිල ධනංජය හෙට දිනයේදී සිය පන්දු යැවීමේ ඉරියව්ව නැවත පරීක්ෂණය සඳහා ඉන්දියාව බලා පිටත් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ය. හෙට උදෑසන අකිල ධනංජය මෙම පරීක්ෂණය සඳහා ඉන්දියාව බලා පිටත් වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ […]
The post අකිල ධනංජය සිය නව පන්දු යැවීමේ ඉරියව්ව පරීක්ෂණය සඳහා හෙට ඉන්දියාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

මලල ක්‍රීඩක කාලිංග තහනම් උත්තේජක “බී” පරීක්ෂණයෙනුත් අසමත්

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක කාලිංග කුමාරගේ තහනම් උත්තේජක සම්බන්ධයෙන් සිදු කළ බී සාම්පල පරීක්ෂාවෙන් ද අසමත්ව ඇති බව වාර්තා වේ. පසුගිය වසරේ දී මීටර් 400 ඉසව්වෙන් උපරිම දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙකු වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩක කාලිංග කුමාරගේ පසුගිය දෙසැම්බර් මාසයේ දී තහනම් උත්තේජක සම්බන්ධයෙන් චෝදනා එල්ල විය. ඒ ඔක්තෝබර් මස පැවැති අන්තර් රෙජීමේන්තු මලල ක්‍රීඩා ශූරතාවලියේ දී සිදුකළ […]
The post මලල ක්‍රීඩක කාලිංග තහනම් උත්තේජක “බී” පරීක්ෂණයෙනුත් අසමත් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ප්ලැටිනම් උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන 14 වන දිනටත්

COLOMBO (News 1st) : මෙරට ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ඉහළ දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයිමට ස්පෝර්ට්ස් ෆස්ට් සහ අලියාන්ස් ආයතනය එක්ව සංවිධානය කරන ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන අද 14 වැනි දිනටත් ක්‍රියාත්මක වේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහයෙන් පැවැත්වෙන 2018 ස්පෝර්ට්ස් ෆස්ට් සහ අලියාන්ස් ප්ලැටිනම් සම්මාන උලෙල ප්‍රවර්ධන වැඩසටහන අද මොනරාගල මහානාම […]
The post ප්ලැටිනම් උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන 14 වන දිනටත් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

තිසර පෙරේරාගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලිපියක්

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිසර පෙරේරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධානි ඈෂ්ලි ද සිල්වා මහතාට ලිපියක් යොමු කර තිබේ. මෙහි සඳහන් වන්නේ, පසුගිය නවසීලන්ත සංචාරය තුළ සමාජ ජාල වෙබ් අඩවි තුළ පළවූ සටහනක් සම්බන්ධයෙන් ඇතිවූ කතිකාවතයි. තම ලිපියේ තිසර පෙරේරා සඳහන් කර තිබෙන්නේ සමාජ මාධ්‍ය තුළ ඇතිවූ මෙම කතාබහ […]
The post තිසර පෙරේරාගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ලිපියක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ග්‍රෑන්ඩ් ස්ලෑම් කිරුළ මෙවරත් ජොකොවිච්ට

COLOMBO (News 1st) : සිය වාර්තාගත සත්වැනි ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් කිරුළටත්, අඛණ්ඩව තුන්වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් කිරුළටත් හිමිකම් කීමට සර්බියාවේ නොවැක් ජොකොවිච් සමත්විය. ඒ මෙවර ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේ ශුරතාව හිමිකර ගනිමිනි. මෙල්බර්න් නුවර රොඩ් ලේවර් අරිනා පිටියේදී පැවති මෙවර ඔස්ට්‍රේලියා විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල අංශයේ අවසන් මහා තරගයේදී ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් […]
The post ග්‍රෑන්ඩ් ස්ලෑම් කිරුළ මෙවරත් ජොකොවිච්ට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන මඩකළපුවේදී….

COLOMBO (News 1st) : ස්පෝර්ට්ස් ෆස්ට් – අලියාන්ස් ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන මඩකලපුවේදී අද අතිසාර්ථකව පැවැත්විණ. වැඩසටහන ක්‍රියාත්මක වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහයෙනි. අධ්‍යාපන බලධාරීන්, සීමාසහිත කැපිටල් මහරාජා සංවිධානයේ සහ අලියාන්ස් ආයතනයේ නිලධාරීන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් 2018 ස්පෝර්ට්ස් ෆස්ට් – අලියාන්ස් ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන අද පෙරවරුවේ පැවැත්වුණේ මඩකලපුව ශිවානන්ද […]
The post ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන මඩකළපුවේදී…. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකාවට ඉනිමක පරාජයක්…

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමක හා ලකුණු 40 ක ජයක් හිමිකර ගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය. අද දිනය සඳහා තරගය ආරම්භ කරන විට ඉනිමක පරාජයෙන් බේරිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 6 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 17 ක් රැස් කරගෙන සිටියේ […]
The post ශ්‍රී ලංකාවට ඉනිමක පරාජයක්… appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන අද 9වන දිනටත්

COLOMBO (News 1st) : 2018 ස්පෝර්ට්ස් ෆස්ට් අලියාන්ස් ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන මුලතිව් දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් අද 9 වන දිනටත් පැවැත්විණ. 2018 ස්පෝර්ට්ස් ෆස්ට් – අලියාන්ස් ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන අද 9 වැනි දිනට පුදුකුඩිඉරිප්පු ජාතික පාසලෙන් ආරම්භ විය. ඊට පුදුකුඩිඉරිප්පු ජාතික පාසලෙ විදුහල්පති , උතුරු පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ආර් රාජසීලන් , […]
The post ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන අද 9වන දිනටත් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙයි

COLOMBO (News 1st) – තරග දෙකකින් සමන්විත සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ හා ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වේ. දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සුප්‍රසිද්ධ ගැබා ක්‍රීඩාංගණයේදී අද ආරම්භවීමට නියමිතය. 1982 වසරේ සිට ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුළ මේ දක්වා අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් තරග 29 කදී ශ්‍රී ලංකාව හා […]
The post ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ප්ලැටිනම් සම්මාන ප්‍රවර්ධන වැඩසටහන කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේදී

COLOMBO (News 1st) : 2018 ස්පෝර්ට්ස් ෆස්ට් – අලියාන්ස් ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන අද 8 වැනි දිනටත් කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්විණ. 2017 – 2018 වසරේ ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දැක්වූ මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම සඳහා ස්පෝර්ට්ස් ෆස්ට් සහ අලියාන්ස් ආයතනය එක්ව මෙවර ප්ලැටිනම් සම්මාන උළෙල සංවිධානය කෙරෙයි. ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැනුවත් කිරීමට ක්‍රියාත්මක […]
The post ප්ලැටිනම් සම්මාන ප්‍රවර්ධන වැඩසටහන කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයේදී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.