Sports

ලීග් රග්බි තරගාවලියෙන් නාවික හමුදා කණ්ඩායමට තියුණු ජයක්

COLOMBO (News 1st) : අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ගුවන් හමුදා කණ්ඩායම සමග පැවැති තරගයෙන් නාවික හමුදා කණ්ඩායම තියුණු ජයක් වාර්තා කළේ ය. වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරග ආරම්භයේදී ගුවන් හමුදා කණ්ඩායම ඉදිරියෙන් පසුවිය. ඔවුන් එම අර්ධයේදී ලකුණු 6ක් රැස් කළ අතර නාවික හමුදා කණ්ඩායමට එම අර්ධයේදී රැස් කළ හැකි වූයේ, ලකුණු 5ක් […]
The post ලීග් රග්බි තරගාවලියෙන් නාවික හමුදා කණ්ඩායමට තියුණු ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන චාරිකාව සාර්ථකව අවසන්

COLOMBO (News 1st): මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයීම වෙනුවෙන් රූපවාහිනි නාලිකාවක් විසින් සංවිධානය කරනු ලබන ස්පෝර්ට්ස් ෆස්ට් – අලියාන්ස් ප්ලැටිනම් සම්මාන උළෙලෙහි ප්‍රවර්ධන චාරිකාව නුගේගොඩ අනුලා විද්‍යාලයේදී අද නිමාවට පත් විය. 2017 දෙසැම්බර් සිට 2018 දෙසැම්බර් දක්වා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඇගයීම සඳහා ස්පොට්ස් ෆස්ට් අලියාන්ස් ප්ලැටිනම් සම්මාන උළෙල පැවැත්වේ. ප්‍රධාන සම්මාන 20 ක් ඇගයීම් […]
The post ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන චාරිකාව සාර්ථකව අවසන් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

නවසිලන්තය හමුවේ ඉන්දීය කණ්ඩායමට පළමු 20 යි 20 තරගයෙන් දැවැන්ත පරාජයක්

ප්‍රබල ඉන්දීය කණ්ඩායමට අන්තර්ජාතික පන්දුවාර 20 යි 20 පිටියේ දැවැන්තම පරාජය හිමිකරදීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. ඒ, ඉන්දියාව සමග පැවැත්වෙන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 80 ක ජයක් වාර්තා කිරීමත් සමගයි. වෙලිංටන්හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සත්කාරක නවසීලන්තය කඩුලු 6 කට ලකුණු 219 ක් රැස් කළේ ය. ආරම්භක පිතිකරු ටිම් […]
The post නවසිලන්තය හමුවේ ඉන්දීය කණ්ඩායමට පළමු 20 යි 20 තරගයෙන් දැවැන්ත පරාජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

දකුණු අප්‍රිකා තරග සංචාරයේ ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය දිමුත් කරුණාරත්නට

COLOMBO (News 1st) – දකුණු අප්‍රිකා තරග සංචාරය සඳහා නම් කළ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ නායකත්වය දිමුත් කරුණාරත්නට හිමි වී තිබේ. එහි උප නායකත්වය හිමිව ඇත්තේ නිරෝෂන් දික්වැල්ලටයි. මේ අනුව මෙතෙක් ටෙස්ට් ක්‍රිකට් නායක ලෙස කටයුතු කළ දිනේෂ් චන්දිමාල්ට කන්ඩායමේ නායකත්වය මෙන්ම පිතිකරණ ස්ථානය ද අහිමි වී තිබේ. ඒ, නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම දකුණු අප්‍රිකාවට එරෙහි […]
The post දකුණු අප්‍රිකා තරග සංචාරයේ ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය දිමුත් කරුණාරත්නට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

චන්දිමාල්ට ටෙස්ට් නායකත්වය අහිමිවන ලකුණු

COLOMBO (News 1st) : පසුගිය මාස කිහිපයේ ලබා ගත් පරාජයන් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල්ට එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරයේ දී යම් විවේකයක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ. කෙසේ වෙතත් මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් නිවේදනයක් නිකුත් කර නොමැත. ටෙස්ට් […]
The post චන්දිමාල්ට ටෙස්ට් නායකත්වය අහිමිවන ලකුණු appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

දේශීය පුවත්… 1. මාලි රාජ්‍යයේදී බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය හමුදා සාමාජිකයින් දෙදෙනාගේ දේහයන් දිවයිනට : මාලි රාජ්‍යයේ ඩුඑන්සා ප්‍රදේශයේදී බෝම්බ ප්‍රහාරයකින් මිය ගිය එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරිවල නිරත වූ මෙරට හමුදා සාමාජිකයින් දෙදෙනාගේ දේහයන් අද පස්වරුවේ දිවයිනට රැගෙනවිත් තිබේ. 2. අතුරුදන් වූ සිසුවියගේ මළ සිරුර මාවුස්සාකැලේ ජලාශයෙන් හමුවෙයි : මස්කෙළිය, මාවුස්සාකැලේ ජලාශයේ පාවෙමින් තිබූ […]
The post ගෙවුණු දවස උණුසුම් කළ පුවත්… appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

දෙවැනි ටෙස්ට් ජයත් ඔස්ට්‍රේලියාවට

ශ්‍රී ලංකාව සමග පැවැති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස සත්කාරක ඔස්ට්‍රේලියාව අද ජය ගත්තේ ය. ඒ දෙරට අතර දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 366කින් ජය ගනිමිනි. ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව පරාජය වූ තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය මෙයයි. කැන්බරාහි මනුකා ඕවල් ක්‍රීඩාංගණයේ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය වූ මෙහි පළමුවෙන් පන්දුවට පහරදුන් සත්කාරක ඔස්ට්‍රේලියාව කඩුලු […]
The post දෙවැනි ටෙස්ට් ජයත් ඔස්ට්‍රේලියාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ප්ලැටිනම් උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන අද කෑගල්ලේ

COLOMBO (News 1st) : ස්පෝර්ට්ස් ෆස්ට් – අලියාන්ස් ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන කෑගල්ල දිස්ත්‍රික්කයේදී අද පැවැත්විණ. කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ අද පැවති ප්ලැටිනම් සම්මාන ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ වූයේ 71 වැනි ජාතික නිදහස් සංවත්සරය සැමරීම සදහා පැවැති විශේෂ උත්සවයකින් අනතුරුවයි. ස්පෝර්ට්ස් ෆස්ට් සහ අලියාන්ස් ආයතන සංවිධානය කරන ප්ලැටිනම් සම්මාන උළෙලේ ප්‍රවර්ධන වැඩසටහනට ක්‍රීඩා අමාත්‍යාංශය […]
The post ප්ලැටිනම් උළෙලේ ප්‍රවර්ධන වැඩසටහන අද කෑගල්ලේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

දිමුත් කරුණාරත්නගේ තත්ත්වය බරපතළ නොවන බවට වාර්තා

(News 1st) – ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ දෙවැනි දිනය අදයි. කැන්බරාහිදී පැවැත්වෙන මේ තරගයේදී ආබාධයකට ලක්ව රෝහල්ගත කළ දිමුත් කරුණාරත්නගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ. කැන්බරාහි මනුකා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගය අද ආරම්භ කරන විට පළමු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 384ක් රැස් කර ගෙන […]
The post දිමුත් කරුණාරත්නගේ තත්ත්වය බරපතළ නොවන බවට වාර්තා appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

2019 ආසියානු පාපන්දු කිරුළ කටාර් රාජ්‍යයට

කටාර් රාජ්‍ය 2019 ආසියානු කුසලාන පාපන්දු කිරුළ හිමිකර ගෙන තිබේ. ඒ, අවසන් මහා තරගයේදී ජපාන කණ්ඩායම පරාජය කරමිනි. ආසියාවේ ප්‍රබල කණ්ඩායම් 24 කගේ සහභාගීත්වයෙන් මෙවර 2019 ආසියානු කුසලාන පාපන්දු තරගාවලිය පැවැත් විණි.. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති මෙවර තරගාවලියේ අවසන් මහා තරගයේදී කටාර් රාජ්‍ය සමග තරග වැදුණේ ජපානයයි. තරගයේ ආරම්භයේ සිටම කටාර් ක්‍රීඩකයින්ගෙන් ප්‍රතිවාදී ජපාන […]
The post 2019 ආසියානු පාපන්දු කිරුළ කටාර් රාජ්‍යයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.