Sports

ශම්මි සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරයට

COLOMBO (News 1st) – ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ලෙස අද තේරී පත් විය. ඒ, ක්‍රීඩා අමාත්‍යාංශයේ අද පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයේදීයි. මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී ප්‍රධාන තනතුරු 7ක් වෙනුවෙන් 25 දෙනෙකු තරග කළහ. එහිදී ප්‍රකාශය කළ ඡන්ද ගණන 142 කි. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය සඳහා අර්ජුන රණතුංග මහතාගේ පාර්ශ්වයෙන් සභාපති ධූරය සඳහා […]
The post ශම්මි සිල්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව නිලධාරී මණ්ඩලය පත් කෙරේ

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව නිලධාරී මණ්ඩලය අද තෝරා පත්කර ගැණුනි. අද පැවැති ඡන්ද විමසීමේදී සභාපතිවරයා ලෙස පත් වූයේ ඡන්ද 83 ක් හිමිකරගත් ශම්මි සිල්වා මහතායි. උපසභාපති ධූරය ඡන්ද 82 ක් ලබාගත් රවීන් වික්‍රමරත්න මහතාට හිමි විය. ඡන්ද 96 ක් ලබාගත් මොහාන් ද සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව ලේකම්වරයායි. […]
The post ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව නිලධාරී මණ්ඩලය පත් කෙරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

Update : ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද

COLOMBO (News 1st) Update: 9.55 A.M ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය තව ත් සුළු මොහොතකින් ක්‍රීඩා අමාත්‍යාංශයේදී ඇරඹීමට නියමිත වේ. —————————————————————————————————————————————– ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද පැවැත්වීමට නියමිත වේ. මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී ප්‍රධාන තනතුරු 7ක් වෙනුවෙන් 25 දෙනෙකුට නිලවරණය සඳහා ඉදිරිපත්වීමේ අවස්ථාව හිමි ව තිබේ. එහිදී ප්‍රකාශය කිරීමට නියමිත ඡන්ද ගණන 143 ක්. අර්ජුන රණතුංග […]
The post Update : ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද පැවැත්වීමට නියමිත වේ. මෙවර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී ප්‍රධාන තනතුරු 7ක් වෙනුවෙන් 25 දෙනෙකුට නිලවරණය සඳහා ඉදිරිපත්වීමේ අවස්ථාව හිමි ව තිබේ. එහිදී ප්‍රකාශය කිරීමට නියමිත ඡන්ද ගණන 143 ක්. අර්ජුන රණතුංග මහතාගේ පාර්ශ්වයෙන් සභාපති ධූරය සඳහා ජයන්ත ධර්මදාස මහතා නාම යෝජනා භාරදුන් අතර තිලංග සුමතිපාල පාර්ශ්වයෙන් නාම […]
The post ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය අද appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

දෙපාර්ශවයේ එකඟතාව මත ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට තීරණය වෙයි

COLOMBO (News 1st) : දෙපාර්ශවය අතර ඇති කරගත් එකඟතාව මත පදනම්ව හෙට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට පියවර ගන්නා බව අද අභියාචනාධිකරණය හමුවේ අනාවරණය විය. ඒ, මොහාන් ද සිල්වා සහ රවීන් වික්‍රමරත්න යන මහ්තවරුන් නිලවරණයට ඉදිරිපත් කළ නාමයෝජනා පිළිගන්නැයි ක්‍රීඩා අමත්‍යවරයාට නියෝග කරන ලෙස ඉල්ලා අභියචාධිකරණය හුමවේ ගොනුකළ රීට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදීයි. එහිදී […]
The post දෙපාර්ශවයේ එකඟතාව මත ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට තීරණය වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

තවත් වේගපන්දු යවන්නෙක් ආබාධයට ලක්වෙයි

COLOMBO (News 1st) : දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය සඳහා නම් කර සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක චාමික කරුණාරත්නට එම තරගාවලිය අහිමි වී තිබේ. ඒ ඔහු අබාධයකට ලක්වීම හේතුවෙනි. ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් වන ළහිරු කුමාර සහා දුෂ්මන්ත චමීරගේ ආබාධ තත්ත්වය හේතුවෙන් චාමික කරුණාරත්නට ඕස්ට්‍රේලියානු සංචාරය සඳහා අවස්ථාව හිමි විය. කැන්බරාහිදී තම […]
The post තවත් වේගපන්දු යවන්නෙක් ආබාධයට ලක්වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ක්‍රිස් ගේල් එක්දින ක්‍රිකට් පිටියට සමුදෙයි

COLOMBO (News 1st) : බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබේ. එළැඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබේ. 1999 වසරේ දී එක්දින වරම් හිමි කර ගත් 39 හැවිරිදි ක්‍රිස් ගේල් […]
The post ක්‍රිස් ගේල් එක්දින ක්‍රිකට් පිටියට සමුදෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාවට තියුණු ජයක්

COLOMBO (News 1st) – තියුණු තරගයකින් අනතුරුව දකුණු අප්‍රිකාව සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව අද එක් කඩුල්ලකින් ජය ගත්තේ ය. ඩර්බන්හිදී පැවති තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 304ක ඉලක්කයක් කරා හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් පමණක් දැවී නියමිත ඉලක්කය පසු කළේ ය. විශිෂ්ට පිති හරඹයක නිරත වූ කුසල් ජනිත් පෙරේරා නොදැවී […]
The post දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාවට තියුණු ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

මාස 8කට පසු SSC රථ ගාලට ආ සුඛෝපභෝගී වාහනය කාගේ ද?

COLOMBO (News 1st) – පසුගිය වසරේ ජුනි මස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ගෙන් වූ සුඛෝපභෝගී රථයක් මාස 8කට පමණ පසුව එස්.එස්.සී රථ ගාලට ගෙනවිත් තිබෙන බවට තොරතුරු වාර්තා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරීන් වෙනුවෙන් මිලදී ගත් සුඛෝපභෝගී ජිප් රථ කිහිපයක් පසුගිය දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරිශ්‍රයේ ගාල් කර තිබිණි. පසුගිය පරිපාලනය සමයේ […]
The post මාස 8කට පසු SSC රථ ගාලට ආ සුඛෝපභෝගී වාහනය කාගේ ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

තවත් තරගාවලියක් අද ඇරඹෙයි

COLOMBO (News 1st) : මසක් පුරා පැවැත්වෙන සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද ඩර්බන්හිදී ආරම්භ වේ. 1993 සිට ආරම්භ වූ දෙරට අතර ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් තරග 27ක් පවත්වා ඇති අතර ඉන් තරග 14ක් ජය දකුණු අප්‍රිකානු […]
The post තවත් තරගාවලියක් අද ඇරඹෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.