Sports

ශ්‍රී ලංකා – ද. අප්‍රිකා පළමු තරගයේ ජය දකුණු අප්‍රිකාවට

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා – දකුණූ අප්‍රිකා පළමු එක්දින තරගය කඩුලු 8 කින් ජය ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකාව සමත්විය. ජොහැන්ස්බර්ග්හීදී පැවැති තරගයේ කාසිය වාසිය දිනාගත් දකුණූ අප්‍රිකා නායක ෆෆ් ඩූ ප්ලෙසිස් පළමුව පන්දු යැවීමට තීරණය කළේ ය. ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් සංචාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට පන්දුවාර 47 ක් අවසානයේ සියලු දෙනා […]
The post ශ්‍රී ලංකා – ද. අප්‍රිකා පළමු තරගයේ ජය දකුණු අප්‍රිකාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු එක්දින තරගය අද ඇරඹේ

COLOMBO (News 1st) – තරග 5 කින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ. තරගාවලියේ පළමු තරගය අද පැවැත්වෙන්නේ, ජොහැන්ස්බර්ග්හිදියි. ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේ එක්දින ක්‍රිකට් තරගාවලියකට සහභාගී වන්නේ වසර 7 කට පසුවය. කෙසේ වෙතත් අවසන් වරට පසුගිය වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකාව එක්දින ක්‍රිකට් තරගාවලියකදී එකිනෙකා මුණගැසුණු අතර […]
The post ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු එක්දින තරගය අද ඇරඹේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

විමර්ශනයකට, විගණකාධිපති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට

COLOMBO (News 1st) – විගණකාධිපතිවරයා අද හදිසියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැමිණ තිබේ. ක්‍රිකට් ආයතනයේ සිදුවන විගණනය පිළිබඳව සොයා බැලීම එහි අරමුණයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෝහාරික විගණනයක් සිදු කරන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා පසුගිය ජනවාරි 28 වැනි දා ඉල්ලීමක් කළේ ය. ඒ, 2016 ජනවාරි 31 සිට 2018 දෙසම්බර් මස 31 දක්වා කාලය තුළ සිදු වූ ගනුදෙනුවලට […]
The post විමර්ශනයකට, විගණකාධිපති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

20 වන ගුවන් හමුදා පාපැදි සවාරිය අද ඇරඹේ

COLOMBO (News 1st) – 20 වන ගුවන් හමුදා පාපැදි සවාරිය අද ආරම්භ වේ. එය ක්‍රියාත්මක වන්නේ, ශ්‍රී ලංකා ගුවන් හමුදා 68 වන සංවත්සරයට සමගාමීව ය. අදියර 3ක් යටතේ මෙවර ගුවන් හමුදා පාපැදි සවාරිය ක්‍රියාත්මක කිරීමට නියමිත ය. කිලෝමීටර 414ක දුර ප්‍රමාණයක් ධාවනකරුවන් මෙම පාපැදි සවාරියේදී ගමන් කිරීමට නියමිත ය. මෙම පාපැදි සවාරියේ පළමු අදියර කොළඹ සිට […]
The post 20 වන ගුවන් හමුදා පාපැදි සවාරිය අද ඇරඹේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ජයසූරියට නියම වූ තරග තහනම ගැන මහේල තැබූ සටහන

COLOMBO (News 1st) : අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සුපිරි ක්‍රීඩක සනත් ජයසූරියට නියම කළ වසර 2 ක තරග තහනම පිළිබඳ හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් නායකයෙකු වන මහේල ජයවර්ධන ට්විටර් ඔස්සේ අදහස් දක්වා තිබේ. ට්විටර් ඔස්සේ, පණිවුඩයක් නිකුත් කරමින් මහේල ජයවර්ධන පවසා ඇත්තේ, සිය ප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයෙකුට මෙලෙස තරග තහනමක් පැනවීම පිළිබඳ තමන් කනගාටු වන බවයි. වර්තමාන […]
The post ජයසූරියට නියම වූ තරග තහනම ගැන මහේල තැබූ සටහන appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

සුපිරි ක්‍රීඩක සනත් ජයසූරියට වසර 2 ක තහනමක්

COLOMBO (News 1st) – හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියට වසර 2 ක කාලයක් ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ සියලු කටයුතු වලක්වාලමින් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් තහනමක් පනවා තිබේ. එම ආයතනයේ නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ, තම දූෂණ මර්දන රීති කඩ කිරීමේ වරදට ඔහුට මෙම තහනම පැන වූ බවයි. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන […]
The post සුපිරි ක්‍රීඩක සනත් ජයසූරියට වසර 2 ක තහනමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ඓතිහාසික ටෙස්ට් ජයෙන් පසු ක්‍රීඩකයින් කිහිපදෙනෙකු දිවයිනට

COLOMBO (News 1st) : දකුණු අප්‍රිකාවට එරෙහිව ඓතිහාසික ටෙස්ට් ක්‍රිකට් තරගාවලි ජයක් ලැබූ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙක් අද උදෑසන යළි මෙරටට පැමිණියහ. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න, සුරංග ලක්මාල්, මිලින්ද සිරිවර්ධන, ලසිත් ඇඹුල්දෙණිය, ළහිරු තිරිමාන්න, කෞෂාල් සිල්වා සහ මොහොමඩ් ශිරාස් මෙලෙස පමිණි ක්‍රීඩකයින් ය. තරග 2 කින් සමන්විත දකුණු […]
The post ඓතිහාසික ටෙස්ට් ජයෙන් පසු ක්‍රීඩකයින් කිහිපදෙනෙකු දිවයිනට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්

COLOMBO (News 1st) – ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඓතිහාසික ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට පෙර සමත් විය. ඒ, වසර 142ක ටෙස්ට් ඉතිහාසයේ දකුණු අප්‍රිකාවට එරෙහිව එරටදී ටෙස්ට් තරගාවලියක් ජය ගත් පළමු ආසියානු රට බවට පත් වෙමිනි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මෙම අසමසම වාර්තාව තමන් සතු කර ගැනීමට හැකි වුණේ, දකුණු අප්‍රිකාව සමග පෝර්ට් එලිසබෙත්හිදී […]
The post දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකාවට ලකුණු 197 ඉලක්කයක්

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය දෙවැනි දිනටත් පෝට් එලිසබෙත්හිදී පැවැත්වේ. සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවේ සියලු දෙනා පන්දුවාර 44 ක් අවසානයේදී ලකුණු 128 කට අද දැවී ගියහ. ඒ අනුව ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය ලකුණු 197 ක්. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව රැස් කළ ලකුණු 222 කට […]
The post ශ්‍රී ලංකාවට ලකුණු 197 ඉලක්කයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකාවට එරෙහි 2වන ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකාව ලකුණු 222කට දැවී යයි

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද පෝට් එලිසබෙත්හිදී ආරම්භ විය. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 62ක් අවසානයේදී ලකුණු 222කට දැවී ගියේ ය. දකුණු අප්‍රිකා මුල් පෙළ කඩුලු 3 ලකුණු 15කදී බිඳ වැටිණි. ඩීන් එල්ගා ලකුණු 6කට දැවී […]
The post ශ්‍රී ලංකාවට එරෙහි 2වන ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකාව ලකුණු 222කට දැවී යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.