Sports

දකුණු අප්‍රිකාවේදී අපට වැරදුණේ කොතන ද?

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තව ත් තරග 2 ක් ඉතිරිව තිබියදී පරාජය වූයේ මෙරට ක්‍රීඩා ලෝලීන්ට මෙන්ම ක්‍රිකට් බලධාරීන්ට ද සිතන්නට යමක් ඉතුරු කරමිනි. ශ්‍රී ලංකා කණ්ඩායම අවසන්වරට සහභාගී වූ එක්දින තරගාවලි හතරම පරාජයවීම කණගාටුවට කරුණකි. 2017 වසරේ සිට මේ දක්වා නායකයින් 5 දෙනෙකු යටතේ ලෝක […]
The post දකුණු අප්‍රිකාවේදී අපට වැරදුණේ කොතන ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා -ද අප්‍රිකා එක්දින තරගාවලිය ජය දකුණු අප්‍රිකාවට

COLOMBO (News 1st) : ශ්‍රී ලංකාවට එරෙහි තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තවත් තරග දෙකක් ඉතිරිව තිබියදී ජය ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය. ඒ දෙරට අතර පැවැති තුන්වන එක්දින ක්‍රිකට් තරගය ඩක්වත් හා ලුවිස් න්‍යායට අනුව ලකුණූ 71 කින් ජය ගනිමිනි. ඩර්බන්හදීයි පැවති තරගයේ ඩක්වත් හා ලුවිස් න්‍යායට […]
The post ශ්‍රී ලංකා -ද අප්‍රිකා එක්දින තරගාවලිය ජය දකුණු අප්‍රිකාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා තීරණාත්මක තෙවන එක්දින තරගය අද

තරග 5 කින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගය අද පැවැත්වේ. ඒ, දකුණු අප්‍රිකාවේ ඩර්බන්හිදී යි. මෙම තරගය දකුණු අප්‍රිකා කණ්ඩායම ජයගතහොත්, දෙරට අතර එක්දින තරගාවලියේ ජය ඔවුන් සතු වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම තවදුරටත් තරගාවලිය කෙරෙහි බලාපොරොත්තුවක් තබා ගැනීමට නම් අද තරගය අනිවාර්යෙන් ජයගත යුතු වනු ඇත. තරගාවලියේ පැවැති […]
The post දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා තීරණාත්මක තෙවන එක්දින තරගය අද appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

BREAKING : නිල් මහා සටනේ ජය ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලට

COLOMBO (News 1st) : වසර 12කට පසුව කොළඹ රාජකීය විදුහල් කණ්ඩායම පරදවා නිල් මහා සටනෙන් ජය ගැනීමට ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් කණ්ඩායම මීට ටික වේලාවකට පෙර සමත් විය. මෙවර තරගය පැවැත්වුණේ 140 වැනි වරටයි. ඒ අනුව ඩී.එස්. සේනානායක අනුස්මරණ ශූරතාව ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට හිමි විය. කොළඹ එස්.එස්.සී පිටියේ පැවැති මෙම තරගය ජයග්‍රහණය සඳහා ලකුණු 122ක […]
The post BREAKING : නිල් මහා සටනේ ජය ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ඩේවිස් කුසලානය: ශ්‍රී ලංකාව හමුවේ වියට්නාමය පරදී

COLOMBO (News 1st) : ඩේවිස් කුසලාන කනිෂ්ඨ ටෙනිස් තරගාවලිය සඳහා පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරග වටයේදී ශ්‍රී ලංකාව හමුවේ වියට්නාමය පරාජයට පත් විය. ඩේවිස් කුසලාන කනිෂ්ඨ ටෙනිස් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරග මේ දිනවල ශ්‍රී ලංකා ටෙනිස් සංගම් මූල්ස්ථානයේදී පැවැත්වේ. මෙම සුදුසුකම් ලැබීමේ තරග වටය කාණ්ඩ 4කින් ක්‍රියාත්මක අතර ශ්‍රී ලංකාව එහිදී තරග කරන්නේ ඩී කාණ්ඩයෙනි. ශ්‍රී […]
The post ඩේවිස් කුසලානය: ශ්‍රී ලංකාව හමුවේ වියට්නාමය පරදී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

රාජකීය – ශාන්ත තෝමස් නිල් මහ සටන ඇරඹෙයි

COLOMBO (News 1st) – 140 වැනි රාජකීය – ශාන්ත තෝමස් විද්‍යාලාන්තර නිල් මහ සටන මහා ක්‍රිකට් තරගය කොළඹ එස්.එස්.සී පිටියේදී අද ආරම්භ විය. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දෙන රාජකීය කණ්ඩායම පන්දුවාර 28 ක් අවසානයේදී කඩුලු 5 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 87 ක්. මෙවර තරගයේදී කවිදු මාදාරසිංහ රාජකීය කණ්ඩායම මෙහෙයවයි. ශාන්ත තෝමස් කණ්ඩායමට නායකත්වය […]
The post රාජකීය – ශාන්ත තෝමස් නිල් මහ සටන ඇරඹෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකාව සමග දෙවන එක්දින තරගයෙන් දකුණු අප්‍රිකාව ජයගනී

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම ලකුණු 113 ක ජයක් වාර්තා කර තිබේ. සෙන්චූරියන්හිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ලසිත් මාලිංග පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය. ඒ අනුව දකුණු අප්‍රිකා ඉනිම වෙනුවෙන් පිටියට පිවිසියේ ක්විටන් ඩී කොක් සමගින් රීසා හෙන්ඩ්‍රික්ස්. එක්දින […]
The post ශ්‍රී ලංකාව සමග දෙවන එක්දින තරගයෙන් දකුණු අප්‍රිකාව ජයගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

රාජකීය – ශාන්ත තෝමස් නිල් මහ සටන හෙට

COLOMBO (News 1st) – ලොව පැරණිතම වාර්ෂික පාසල් මහා ක්‍රිකට් තරග අතර දෙවැනි ස්ථානය හිමි කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන 140 වැනි නිල් මහ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය හෙට පැවැත්වීමට නියමිතවේ. ඒ, කොළඹ මේට්ලන්ඩ් පෙදෙස සිංහල ක්‍රීඩා සමාජ පිටියේදී ය. ලොව පැරණිතම වාර්ෂික පාසල් මහා ක්‍රිකට් තරගය ලෙසින් ඉතිහාසයට […]
The post රාජකීය – ශාන්ත තෝමස් නිල් මහ සටන හෙට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

පාසල් සිසුන්ට පොලීසියෙන් දැනුම් දීමක්…

COLOMBO (News 1st) : පාසල් මහා ක්‍රිකට් තරඟාවලි පැවැත්වෙන කාල සීමාව තුළ විනය විරෝධී ක්‍රියාවල නිරත වීමෙන් වළකින්නැයි, පොලීසිය පාසල් සිසුන්ට දැනුම් දී සිටී. පොලීසිය සඳහන් කළේ, එලෙස විනය විරෝධී ලෙස ක්‍රියාකරන සිසුන්ට එරෙහිව දැඩිව නිතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි. මේ අතර අදාළ කාලසීමාව තුළ පාසල් ආශ්‍රිතව විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. […]
The post පාසල් සිසුන්ට පොලීසියෙන් දැනුම් දීමක්… appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ICC ක්‍රිකට් සමුළුවට තිලංග සුමතිපාලගේ සහභාගීත්වය නීත්‍යානුකූල ද?

COLOMBO (News 1st) – අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විධායක කමිටු රැස්වීමට තිලංග සුමතිපාල මහතා සමග ශම්මි සිල්වා හා මොහාන් සිල්වා යන මහත්වරුන් සහභාගී වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිවේදනය කර තිබේ. අප අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මාධ්‍ය අංශ ප්‍රධානී ක්ලෙයාර් ෆර්ලොන්ගෙන් කළ විමසීමකදී ඇය සඳහන් කළේ, ශම්මි සිල්වා සහ ඈශ්ලි ද සිල්වා යන මහත්වරුන් අධ්‍යක්ෂ […]
The post ICC ක්‍රිකට් සමුළුවට තිලංග සුමතිපාලගේ සහභාගීත්වය නීත්‍යානුකූල ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.