Sports

ක්‍රිකට් වංචා ලේඛන ගැන ඇමති අර්ජුන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

COLOMBO (News 1st ) – අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද පාර්ලිමේන්තුවේදී මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ සිදු ව ඇති දූෂණ හා වංචා පිළිබඳ තොරතුරු රැසක් සභාගත කර තිබේ. අමාත්‍ය අර්ජුන රණතුංග, විශේෂයෙන්ම අයථා ලෙස විදේශ ගිණුමකට යූ එස් ඩොලර්ස් එක් ලක්ෂ අසූ හත්දහස් නවසීයක් හොංකොං ගිණුමකට යවලා තියෙනවා. ඩොලර් මිලියන 5.5ක මුදලක් තව ත් ගිණුමකට යවන් උත්සාහ […]
The post ක්‍රිකට් වංචා ලේඛන ගැන ඇමති අර්ජුන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

20යි 20 තරගාවලියේ ද. අප්‍රිකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

COLOMBO (News 1st) : සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් සමන්විත පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන දකුණු අප්‍රිකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබේ. ශ්‍රී ලංකාවට එරෙහි පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේදී දකුණූ අප්‍රිකාව මෙහෙයවීමේ වගකීම නිත්‍ය නායක ෆෆ් ඩූ ප්ලෙසිස්ට හිමිව ඇති අතර දෙවන හා අවසන් පන්දුවාර […]
The post 20යි 20 තරගාවලියේ ද. අප්‍රිකා සංචිතය ප්‍රකාශයට පත් කෙරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ලෝක කුසලාන ජයග්‍රහණයට 23 වසරක් සපිරේද්දී ශ්‍රී ලංකාවේ ක්‍රිකට්…?

COLOMBO (News 1st) ක්‍රිකට් ලෝකයට ම අමතක නොවන මතක රැසක් දායාද කරමින් ශ්‍රී ලංකාව ලොව ලබාගත් ක්‍රීඩා ලොවේ ඉහළම කුසලානය හිමි කරගෙන අදට වසර 23 කි. ඒ 1996 ක්‍රිකට් ලෝක කුසලානයයි. දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන්ගේ ඔල්වරසන් මැද ශ්‍රී ලංකාව කැන්ගරුවන් පරදා 1996 ලෝක ක්‍රිකට් කිරුළ හිමිකරගත්තේ ය. ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා නාමය රන් අකුරින් […]
The post ලෝක කුසලාන ජයග්‍රහණයට 23 වසරක් සපිරේද්දී ශ්‍රී ලංකාවේ ක්‍රිකට්…? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

1996 ලෝක කුසලාන ජයට වසර 23 යි: 2019 ලෝක කුසලානයට අපි සූදානම් ද?

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාව රන් අකුරින් ලියැවුණු දිනය ලෙස 1996 මාර්තු 17 හැඳින්විය හැකිය. ඒ, ශ්‍රී ලංකාව ලබාගත් ඉහළම ජයග්‍රහණය වන 96 ලෝක කුසලානය දිනාගනු ලැබුවේ අද වැනි දිනයකවීම හේතුවෙනි. ශ්‍රී ලංකාව 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනාගෙන අදට වසර 23 ක්. පකිස්ථානයේ ගඩාෆි ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව අවසන් මහා තරගයේදී තරග […]
The post 1996 ලෝක කුසලාන ජයට වසර 23 යි: 2019 ලෝක කුසලානයට අපි සූදානම් ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකාවට එරෙහි පූර්ණ එක්දින තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 5 ට 0 ක් ලෙස ජය ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් විය. ඒ, තරගාවලියේ පස්වන හා අවසන් තරගය ඩක්වත් හා ලුව්සි න්‍යායට අනුව ලකුණු 41 කින් ජය ගනිමිනි. තරගය කේප් ටවුන්හිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49 […]
The post ශ්‍රී ලංකාවට එරෙහි පූර්ණ එක්දින තරගාවලියේ ජය දකුණු අප්‍රිකාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශාන්ත තෝමස් විද්‍යාලය පරදවමින් මස්ටෑන්ග් කුසලානය රාජකීයයන් දිනා ගනී

COLOMBO (News 1st) – ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය පරදවා 44 වන මස්ටෑන්ග් කුසලානය හිමි කර ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය අද සමත් විය. රාජකීයයන් එම තරගය ජය ගත්තේ එක් කඩුල්ලකිනි. තරගය කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්විණි. පළමුවෙන් පන්දුවට පහර දුන් ශාන්ත තෝමස් කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 255ක් රැස් කළේ ය. උමයංග සුවාරිස් ලකුණු […]
The post ශාන්ත තෝමස් විද්‍යාලය පරදවමින් මස්ටෑන්ග් කුසලානය රාජකීයයන් දිනා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ලෝක කුසාලනය වෙනුවනේ අප සැලසුම් සකස් කිරීමට සූදානම් වන්නේ කවදා ද?

COLOMBO (News 1st) – ලෝක කුසලානයට ඉතිරිව ඇත්තේ තව ත් දින 76 ක් පමණි. ඒ සඳහා අප සූදානම් ද ? අඛණ්ඩ පරාජයන් හමුවේ අප තවදුරටත් ලෝක කුසලානය වෙනුවෙන් සිදු කරමින් සිටින්නේ සැලසුම් සකස් කිරීම පමණයි. එය කාලය කා දැමීමක් බව නොවැටහැන්නේ මන් ද? ලෝක කුසලානයක් යනු කණ්ඩායම් අතර තියුණු සටනක් මෙන්ම විටෙක එය යුද්ධයක් සේද […]
The post ලෝක කුසාලනය වෙනුවනේ අප සැලසුම් සකස් කිරීමට සූදානම් වන්නේ කවදා ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

දකුණු අප්‍රිකාවට එරෙහි ශ්‍රී ලංකා 20යි 20 සංචිතය නම් කෙරේ

COLOMBO (News 1st) – දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන 20යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද නිවේදනය කෙරිණි. ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට තරග 3ක් ඇතුළත් වන අතර පළමු තරගය ලබන අඟහරුවාදා කේප් ටවුන්හිදී ආරම්භ වීමට නියමිත ය. ඊට නම් කළ සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත් වන අතර […]
The post දකුණු අප්‍රිකාවට එරෙහි ශ්‍රී ලංකා 20යි 20 සංචිතය නම් කෙරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

හතුරුසිංහ යළි කැඳවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කියයි

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහාතා දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව යළි දිවයිනට කැඳවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පවසයි. ස්පෝර්ට්ස් ෆස්ට් කළ විමසීමදී ඔහු සඳහන් කළේ, එක්දින තරගාවලියෙන් පසු චන්දික හතුරුසිංහ මහතා දිවයිනට කැඳවීමට තීරණය කළ බවත්, ඉන් අනතුරුව ලෝක කුසලානය සම්බන්ධයෙන් සැලසුම් […]
The post හතුරුසිංහ යළි කැඳවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කියයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

පා පැදි ධාවන ශූරි කෙලී කැට්ලීන් සියදිවි නසාගනී

COLOMBO (News 1st) : ඇමරිකා එක්සත් ජනපදයේ සුපිරි යොවුන් පා පැදි ධාවන ශූරියක් වන කෙලී කැට්ලීන් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඇයගේ ජීවිතක්ෂයට හේතුව සියදිවි නසා ගැනීමක් බවයි. 23 හැවිරිදි කෙලී කැට්ලීන් ඇමරිකාව නියෝජනය කරමින් 2016 සිට 2018 දක්වා අඛණ්ඩව ලෝක ශූරතාවයත්, 2016 රියෝ ඔලිම්පික් උළෙලේදී රිදී පදක්කමත් දිනා ගැනීමට […]
The post පා පැදි ධාවන ශූරි කෙලී කැට්ලීන් සියදිවි නසාගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.