Sports

විකාශන අයිතියේ මුදල් පිළිබඳ ක්‍රිකට් බලධාරීන් මුනිවත රකී

COLOMBO (News 1st) – විකාශන අයිතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමි විය යුතු විශාල මුදලක් වෙනත් ගිණුමකට මාරු කිරීමට ගත් උත්සාහයක් අනාවරණය වී අදට මාස 6 යි දින 15 ක් ගතව අවසන් වේ. මේ ඒ පිළිබඳ මතකය අවදි කිරීමක්… ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හිමිවන ඉහළම මූල්‍යමය ප්‍රදාන හිමි වන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හරහායි. අනතුරුව ශ්‍රී […]
The post විකාශන අයිතියේ මුදල් පිළිබඳ ක්‍රිකට් බලධාරීන් මුනිවත රකී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියේ ජය ද. අප්‍රිකාවට

COLOMBO (News 1st) : ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තරග 3 ට 0 ක් ලෙස ජය ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් විය. ඒ දෙරට අතර පැවැති තුන්වන හා අවසන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය ඩක්වත් හා ලුවිස් න්‍යායට අනුව ලකුණු 45 කින් ජය ගනිමිනි. ජොහැන්ස්බර්ග්හිදී පැවති තරගයේ […]
The post ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියේ ජය ද. අප්‍රිකාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

හැව්ලොක් කණ්ඩායම ක්ලිෆර්ඩ් කුසලානය දිනා ගනී

COLOMBO (News 1st) : හැව්ලොක් ක්‍රීඩා සමාජය මෙවර ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලිය අද ජය ගත්තේ ය. ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම පරාජය කරමිනි. ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ අවසන් තරගය අද පැවැත්වුණේ කොළඹ තුරග තරග පිටියේදීයි. ආරම්භයේ සිටම එහි ඉදිරියෙන් පසුවීමට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත්විය. ඔවුන් පළමු අර්ධයේදී උත්සාහක දිනුම් […]
The post හැව්ලොක් කණ්ඩායම ක්ලිෆර්ඩ් කුසලානය දිනා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා අවසන් 20 යි 20 ක්‍රිකට් තරගය අද

තරග 3 කින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ තෙවන හා අවසන් තරගය අද ජොහැන්ස්බර්ග‍හිදී පැවැත්වේ. කෙසේ වෙතත් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය තව ත් එක් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට සමත් වුනේ සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායමයි. ශ්‍රී ලංකාවට එරෙහි දෙවන පන්දුවාර 20 යි 20 තරගය සඳහා ක්‍රීඩා […]
The post ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා අවසන් 20 යි 20 ක්‍රිකට් තරගය අද appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

මාලිංග ලෝක කුසලානය වෙනුවෙන් IPL අත්හරී

COLOMBO (News 1st) – මෙවර අයි.පී.එල් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේදී තමා වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු යොදා ගැනීම පිළිබඳව අකමැත්තක් නොමැති බවට ශ්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20යි 20 ක්‍රිකට් නායක ලසිත් මාලිංග, මුම්බායි ඉන්ඩියන්ස් කළමනාකාරිත්වයට දන්වා තිබේ. ඒ, ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමට පවත්වන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියට ඔහුට සහභාගී වීමට […]
The post මාලිංග ලෝක කුසලානය වෙනුවෙන් IPL අත්හරී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

මුල් පෙළ සහය නොමැතිවීමෙන් ඉසුරු උදානගේ ඉනිම අපතේ යයි

COLOMBO (News 1st) – තරග 3 කින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය තව ත් එක් තරගයක් ඉතිරිව තිබියදී ජය ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් විය. ඒ, දෙරට අතර පැවැති දෙවන තරගය ලකුණු 16 කින් ජය ගැනීමත් සමගයි. දකුණු අප්‍රිකාවේ සෙන්චූරියන්හිදි පැවැති තරගයේ කාසිය වාසිය ආරාධනයෙන් පළමුව පන්දුවට පහර […]
The post මුල් පෙළ සහය නොමැතිවීමෙන් ඉසුරු උදානගේ ඉනිම අපතේ යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

රුහුණු නිල් මහ සටන: සර්වේසස් පිතිකරුවන්ගෙන් ශාන්ත තෝමස් ක්‍රීඩකයින්⁣ට ප්‍රබල අභියෝගයක්

COLOMBO (News 1st) – මාතර ශාන්ත සර්වේසස් විද්‍යාලය හා මාතර ශාන්ත තෝමස් විද්‍යාලාන්තර 119 රුහුණු නිල් මහා සටන වාර්ශික ක්‍රිකට් තරගය අද ආරම්භ විය. තරගය මාතර උයන්වත් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. කාසිය වාසිය දිනා ගත් සර්වේසස් විද්‍යාලයීය නායක චරිත් හර්ශන තීරණය කළේ, පළමුව පන්දුවට පහරදීමටයි. ඒ අනුව සිය පළමු ඉනිම සඳහා පිටියට පිවිසි සර්වේසස් විද්‍යාලයීය ක්‍රීඩකයින් සිය පළමු […]
The post රුහුණු නිල් මහ සටන: සර්වේසස් පිතිකරුවන්ගෙන් ශාන්ත තෝමස් ක්‍රීඩකයින්⁣ට ප්‍රබල අභියෝගයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකාවට එරෙහිව දකුණු අප්‍රිකාවට තියුණු ජයක්

COLOMBO (News 1st) – තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සුපිරි පන්දුවාරයේදී ජය ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් විය. තරගය කේප්ටවුන්හිදී පැවැත්විණි. කාසියේ වාසියේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 134කි. […]
The post ශ්‍රී ලංකාවට එරෙහිව දකුණු අප්‍රිකාවට තියුණු ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

සූදුවලට සම්බන්ධවූවන් ක්‍රිකට් මුල් පුටුව දැරුවේ කෙසේ ද?

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා, තම සහෝදරයා සූදු ව්‍යාපාර සම්බන්ධයෙන් බදු ගෙවන බව ඊයේ පාර්ලිමේන්තුවේදී පිළිගත්තේ ය. මේ සම්බන්ධයෙන් අර්ජුන රණතුංග අමාත්‍යවරයා ස්පෝර්ට්ස් ෆස්ට් වෙත අදහස් පළ කළේ ය. “අපේ ක්‍රීඩා පනතේ තියෙනවා සූදු ව්‍යාපාරවලට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ නම් ක්‍රීඩාවට සම්බන්ධ වෙන්න බැහැයි කියලා. එතකොට […]
The post සූදුවලට සම්බන්ධවූවන් ක්‍රිකට් මුල් පුටුව දැරුවේ කෙසේ ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා – ද. අප්‍රිකා 20යි 20 තරගය අද රෑ 9. 30ට…

COLOMBO (News 1st) : තරග 3 කින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වේ. ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර මේ දක්වා පන්දුවාර 20යි 20 තරග 10 ක් පවත්වා ඇති අතර ඉන් තරග 5 බැගින් කණ්ඩායම් දෙකම ජයගෙන තිබේ. අවසන් වරට පසුගිය 2018 වසරේදී දකුණු අප්‍රිකාවත් සමග පැවැති […]
The post ශ්‍රී ලංකා – ද. අප්‍රිකා 20යි 20 තරගය අද රෑ 9. 30ට… appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.