Sports

වසර 10 කට පසු ශ්‍රී ලංකාව පාකිස්ථානයට ?

COLOMBO (News 1st) – පාකිස්ථානයේදී ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සුබවාදී ප්‍රතිචාරයක් දක්වා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. ලෝක ටෙස්ට් ශූරතාවලියට අදාළව ලබන ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමට නියමිතවේ. ඒ අනුව අදාළ තරගාවලිය කරච්චිහිදී සහ ලාහෝර්හිදී පැවැත්වීමට පාකිස්ථාන ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබේ. දෙරටේ […]
The post වසර 10 කට පසු ශ්‍රී ලංකාව පාකිස්ථානයට ? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

IPL තරගාවලිය අතරතුර ආචාර ධර්ම කඩ කළ මහේන්ද්‍ර සිං දෝනිට දඩ

(News 1st) – අයි.පී.එල්. පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට එක්වන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නායක මහේන්ද්‍ර සිං දෝනිට දඩ නියම කර තිබේ. අයි.පී.එල්. පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් අතර තරගය ඊයේ පැවැත්විණි. එම තරගයේදී විනිසුරුවරයෙකු ලබා දුන් තීරණයක් සම්බන්ධයෙන් චෙන්නායි සුපර් කිංග්ස් නායක මහේන්ද්‍ර සිං දෝනි ක්‍රීඩක ආචාර ධර්ම […]
The post IPL තරගාවලිය අතරතුර ආචාර ධර්ම කඩ කළ මහේන්ද්‍ර සිං දෝනිට දඩ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

තිලංග සුමතිපාලට එරෙහිව ක්‍රීඩා සමාජ 3 කින් ලිපි

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තනතුරු දැරීම අභියෝගයට ලක් කරමින් ක්‍රීඩා සමාජ 3 ක් ක්‍රීඩා අමාත්‍යවරයාට සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ලිපි යොමු කර තිබේ. මෙලෙස ලිපි යොමු කර ඇත්තේ, කෝල්ට්ස් ක්‍රීඩා සමාජය, මීගමුව ක්‍රීඩා සමාජය හා මාරවිල සේවියර් ක්‍රීඩා සමාජයි. අදාළ ලිපිය මගින් ඔවුන් පෙන්වා දී ඇත්තේ, […]
The post තිලංග සුමතිපාලට එරෙහිව ක්‍රීඩා සමාජ 3 කින් ලිපි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

20 / 20 කිරුළ දිනා අදට වසර 5යි..

COLOMBO (News 1st) : එදා 2014 අප්‍රේල් මස 6 වනදා විය. බංග්ලාදේශයේ ඩකා නුවර ශෙරේ බංග්ලා ක්‍රීඩාංගණය අතුරු සිදුරු නොමැතිව ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගෙන් පිරී ඉතිරී ගොස් තිබුණු අතර බහුතරයකගේ අත්වල සිංහ ධජය ළෙලදෙමින් තිබිණ. විදුලි ආලෝකය මධ්‍යයේ පස්වන පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ අවසාන මහා තරගය පැවැත්වෙමින් තිබුණි. ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් තරගයේ […]
The post 20 / 20 කිරුළ දිනා අදට වසර 5යි.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

දිමුත් කරුණාරත්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අමෙරිකානු ඩොලර් 7500ක දඩයක්

COLOMBO (News 1st) – බීමතින් රිය පදවා අනතුරක් කිරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් චර්යා ධර්ම පද්ධතිය කඩ කළේ යැයි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්නට දඩ පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් චර්යා ධර්ම පද්ධතිය කඩ කිරීම හේතුවෙන් අමෙරිකානු ඩොලර් 7500ක දැවැන්ත දඩ මුදලක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය […]
The post දිමුත් කරුණාරත්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අමෙරිකානු ඩොලර් 7500ක දඩයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

දිමුත් කරුණාරත්න සමාව අයදී

COLOMBO (News 1st) : බීමත්ව රිය පදවා අනතුරක් කළා යැයි අත්අඩංගුවට ගත් ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න මහතා රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ රථවාහන අධිකරණය අද නියෝග කළේ ය. එහෙත් ඔහුගේ රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට අතිරේක මහේස්ත්‍රාත් සාලිය චන්න අබේරත්න මහතා නියෝග කළේ ය. හානි පූර්ණය සිදුවන්නේ, නම් නඩුව ඉදිරියට පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් […]
The post දිමුත් කරුණාරත්න සමාව අයදී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

Sports 1st – Allianz ප්ලැටිනම් සම්මාන උළෙලේ ලූෂන් පුෂ්පරාජ් ජනප්‍රියතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගනී

COLOMBO (News 1st) – ශක්තිය සහ විචිත්‍රත්වය සුසංයෝජනය කරමින් විශිෂ්ටත්වයට උපහාර පිරිනැමෙන සොඳුරු රාත්‍රිය… ඒ, ස්පෝර්ට් ෆස්ට් – අලියාන්ස් ප්ලැටිනම් සම්මාන රාත්‍රියයි. එය අද පස්වරුවේ රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී ආරම්භ විය. මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා ඇගයීමේ අරමුණින් ස්පෝර්ට් ෆස්ට් සහ අලියාන්ස් ආයතනය මෙම සම්මාන උළෙල සංවිධානය කළේ ය. මෙරට රූපවාහිනී ඉතිහාසයට නැවුම් අත්දැකීම් එක් කළ […]
The post Sports 1st – Allianz ප්ලැටිනම් සම්මාන උළෙලේ ලූෂන් පුෂ්පරාජ් ජනප්‍රියතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

Sports 1st – Allianz ප්ලැටිනම් සම්මාන රාත්‍රිය ඇරඹේ

COLOMBO (News 1st) – ශක්තිය සහ විචිත්‍රත්වය සුසංයෝජනය කරමින් විශිෂ්ටත්වයට උපහාර පිරිනැමෙන තව ත් සොඳුරු රාත්‍රියක් අද උදා විය. ඒ, ස්පෝර්ට්ස් ෆස්ට් – අලියාන්ස් ප්ලැටිනම් සම්මාන උළෙලයි. ප්ලැටිනම් සම්මාන උළෙල මේ වන විට රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදී අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්වේ. මෙහිදී අතිදක්ෂ ක්‍රීඩා තරු රැසක් සම්මානයට පාත්‍ර වීමට නියමිත ය.
The post Sports 1st – Allianz ප්ලැටිනම් සම්මාන රාත්‍රිය ඇරඹේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

මාලිංගට IPL ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවස්ථාව ලබා දෙයි

COLOMBO (News 1st) – එක්දින සහ පන්දුවාර 20යි 20 ක්‍රිකට් නායක ලසිත් මාලිංගට මෙවර අයි.පී.එල්. තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව ලබා දෙන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් අද සඳහන් කළේ ය. කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර සඳහන් කළේ, එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට කණ්ඩායම තෝරා ගැනෙන්නේ, ඉදිරියේදී ආරම්භ වන අන්තර් පළාත් ක්‍රිකට් […]
The post මාලිංගට IPL ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවස්ථාව ලබා දෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ජොකොවිච් මයාමි ටෙනිස් තරගාවලියේ අවසන් 16 වටයට

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොවිච් මයාමි විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේ ය. ඒ තරගාවලියේ අවසන් 32 නාගේ වටයේදී ආර්ජන්ටිනාවේ ෆෙඩෙරිකෝ ඩෙල්බොනිස්ව පරාජය කරමිනි. මයාමි විවෘත ටෙනස් තරගාවලිය ෆ්ලෝරිඩාහිදී පැවැත්වේ. එහි පිරිමි කේවල අංශයේ අවසන් 32 නාගේ වටයේදී ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොවිච් සමග තරග […]
The post ජොකොවිච් මයාමි ටෙනිස් තරගාවලියේ අවසන් 16 වටයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.