Sports

“රට වෙනුවෙන් යුතුකම ඉටු කරන්න, වැරැද්දට හේතු කියන්න එපා..!”

COLOMBO (News 1st) : කණ්ඩායම් හැඟීම සහ එකමුතුකම තිබේ නම්, පෙරළිකාර ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරි ලෝක කුසලානයේදී ඉතා හොඳින් ක්‍රීඩා කිරීමට හැකිවනු ඇති බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස් පවසයි. “ශ්‍රී ලංකාව පෙරළිකාර කණ්ඩායමක් ඔවුන් එකමුතු විය යුතුයි, ඔවුන් විශේෂ ක්‍රීඩකයෝ සහ ඔවුන්ට එංගලන්තයේදී ඉතා හොඳින් ක්‍රීඩා කරන්න පුළුවන්. ඔවුන්ට කණ්ඩායම් හැඟීම තියෙනවා නම්, එකමුතුකම […]
The post “රට වෙනුවෙන් යුතුකම ඉටු කරන්න, වැරැද්දට හේතු කියන්න එපා..!” appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා පාකිස්ථාන යොවුන් ක්‍රිකට් තරගාවලිය අවලංගු වෙයි

COLOMBO (News 1st) – රට තුළ උද්ගතව ඇති තත්ත්වය සලකා බලමින් පාකිස්ථාන වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය දින නියමයක් නොමැතිව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. මෙම තරග සංචාරයේ දී ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක් හා එක්දින ක්‍රිකට් තරග තුනක් පැවැත්වීමට නියමිතව තිබුණි. තරගාවලිය ආරම්භවීමට නියමිතව […]
The post ශ්‍රී ලංකා පාකිස්ථාන යොවුන් ක්‍රිකට් තරගාවලිය අවලංගු වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

කාස්ට සෙමෙන්යාට, දකුණු අප්‍රිකා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 5000 කාන්තා ධාවන ඉසව්වේ ජය

(News 1st) – ඔලිම්පික් ශූරී දකුණු අප්‍රිකාවේ කාස්ට සෙමෙන්යා, 2019 දකුණු අප්‍රිකා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 5000 කාන්තා ධාවන ඉසව්ව ජය ගත්තා ය. දකුණු අප්‍රිකා මලල ක්‍රීඩා තරගාවලිය මේ දිනවල පැවැත්වේ. ඊට ජාත්‍යන්තර මට්ටමේ සුපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් එක්ව සිටින අතර, මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ ඔලිම්පික් ශූරී කාස්ට සෙමෙන්යා සහභාගී වූ මීටර 5000 කාන්තා […]
The post කාස්ට සෙමෙන්යාට, දකුණු අප්‍රිකා මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 5000 කාන්තා ධාවන ඉසව්වේ ජය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

වසර 20ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාවක් මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී බිඳ වැටෙයි

COLOMBO (News 1st) – මීටර් 400 කාන්තා සහය ධාවන ඉසව්වේ වසර 20ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාව මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී බිඳ වැටිණි. කෙසේ නමුත් එම ඉසව්වේ අවසන් තරගයට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූයේ සිව් වැනි ස්ථානයයි. 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය සිව් වැනි දිනටත් දෝහා කලීෆා ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැත්විණි. එහි මීටර 400 […]
The post වසර 20ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාවක් මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී බිඳ වැටෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය අද කටාර් රාජ්‍යයේදී ඇරඹේ

COLOMBO (News 1st) – 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය අද දෝහා කටාර්හී කලීෆා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. ශූරතාවලිය අද සිට දින 4 ක් පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට එක් ව සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 15 කි. ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනෙකු අද තරග බිමට පිවිසෙනු ඇත. මීටර් 800 කාන්තා මූලික […]
The post 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය අද කටාර් රාජ්‍යයේදී ඇරඹේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ඉතිහාසයේ පළමුවරට ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයෙන් ශ්‍රී ලංකාවට පදක්කමක්

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ ඩිලන්ක ඉසුරු කුමාර චීනයේදී පැවැත්වෙන ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියේ කිලෝග්‍රෑම් 55 බර පන්තියේ ලෝකඩ පදක්කම අද දිනා ගැනීමට සමත් විය. ඔහු ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 105 ක් බර ප්‍රමාණයක් සහා ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 135 ක බර ප්‍රමාණයක් එසවීමට සමත්ව තිබේ. ඒ අනුව ඩිලන්ක ඉසුරු කුමාර මේ දිනාගත් ලෝකඩ […]
The post ඉතිහාසයේ පළමුවරට ආසියානු බර ඉසිලීමේ ශූරතාවලියේ ජ්‍යෙෂ්ඨ අංශයෙන් ශ්‍රී ලංකාවට පදක්කමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

COLOMBO (News 1st) – ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කිරීම සඳහා නිල මාධ්‍ය සාකච්ඡාව මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වේ. ඒ අනුව නම් කළ සංචිතය මෙසේය, 1. දිමුත් කරුණාරත්න 2. අවිශ්ක ප්‍රනාන්දු 3. ළහිරු තිරිමාන්න 4. කුසල් ජනිත් පෙරේරා 5. කුසල් මෙන්ඩිස් 6. ඇන්ජලෝ මැතිව්ස් […]
The post ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ඩයන් ගෝමස් ආසියානු බොක්සිං සම්මේලනයේ විධායක කමිටුවට

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස් මහතා ආසියානු බොක්සිං සම්මේලනයේ විධායක කමිටුවට තේරී පත් විය. ආසියානු බොක්සිං සම්මේලනය නිලධාරි මණ්ඩලය තෝරා ගැනීම සඳහා වූ නිලවරණය තායිලන්තයේදී ඊයේ පැවැත් විය. එහිදී නිලධාරීන් තෝරා පත් කර ගත්තේ, රටවල් 17 ක නියෝජිතයන් 36 දෙනෙකුගේ ඡන්දයෙනි. ආසියානු බොක්සිං සම්මේලනයේ නව සභාපති ලෙස කටාර්හි යූසුෆ් […]
The post ඩයන් ගෝමස් ආසියානු බොක්සිං සම්මේලනයේ විධායක කමිටුවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට

COLOMBO (News 1st) – දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් කර තිබේ. ඒ අනුව එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙදී ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ඇති. මෙම පත් වීමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වූ බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
The post දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ලෝක කුසලානයට තරග කරන ඔස්ට්‍රේලියා සංචිතය මෙන්න

COLOMBO (News 1st) : එළඹෙන 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු සංචිතය නිවේදනය කර තිබේ. එම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් වෙති. පන්දුව පළුදු කිරීමේ චෝදනාවට තරග තහනමට ලක්ව සිටි හිටපු නායක ස්ටීවන් ස්මිත් හා හිටපූ උප නායක ඩේවිඩ් වෝනර් යළි ඔස්ට්‍රේලියානු සංචිතයට කැඳවා තිබේ. ලෝක කුසලානයට ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු සංචිතයේ නායකත්වය හිමිව […]
The post ලෝක කුසලානයට තරග කරන ඔස්ට්‍රේලියා සංචිතය මෙන්න appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.