Sports

මුම්බායි ඉන්දියන්ස් සිව්වන වරටත් IPL කිරුළ දිනාගනී

COLOMBO (News 1st) : ලසිත් මාලිංගගේ සුපිරි අවසන් පන්දුවාරය හමුවේ සිව්වන වරටත් ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ශූරතාවය දිනා ගැනීමට මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය. ඒ අවසන් මහා තරගයේදී මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම එක් ලකුණකින් පරාජය කරමිනි. මහේල ජයවර්ධන පුහුණුකාරිත්ව දැරු අවස්ථා 3 […]
The post මුම්බායි ඉන්දියන්ස් සිව්වන වරටත් IPL කිරුළ දිනාගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

Women’s T20 Challenge ශූරතාව චමරිගේ සුපර්නොවාස් කණ්ඩායමට

COLOMBO (News 1st) – විමෙන්ස් ටී ටුවෙන්ටි චැලේන්ජ් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට චමරි අතපත්තු ඇතුළු සුපර්නොවාස් කණ්ඩායම සමත් විය. ඒ, අවසන් මහ තරගයේදී වෙලෝසිටි කණ්ඩායම කඩුලු 4 කින් පරාජය කරමිනි. ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලි ආකෘතියේ කාන්තාවන් සඳහා වෙන් වූ තරගාවලිය ලෙස මෙම තරගාවලිය පැවැත්විණි. විමෙන්ස් ටී ටුවෙන්ටි චැලේන්ජ් ක්‍රිකට් […]
The post Women’s T20 Challenge ශූරතාව චමරිගේ සුපර්නොවාස් කණ්ඩායමට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

8 වන වරටත් දෝනි IPL අවසන් තරගයට

News 1st – ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට 8 වන වරටත් සුදුසුකම් ලබා ගැනීමට මහේන්ද්‍ර සිං දෝනි ප්‍රමුඛ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය. ඒ තරගාවලියේ තෙවන සුදුසුකම් ලබා ගැනීමේ තරගයේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම කඩුලු 6 කින් පරාජය කරමිනි. විශාකාපට්නම්හිදියි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දිල්ලි කැපිටල්ස් […]
The post 8 වන වරටත් දෝනි IPL අවසන් තරගයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

සොයිසාට හා අවිශ්කට අයි.සී.සී යෙන් තහනමක්

ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් හා පුහුණුකරුවන් වන නුවන් සොයිසාට සහ අවිශ්ක ගුණවර්ධනට තහනමක් පැණවීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ. ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් පැවැති පන්දුවාර 10 බැගින් වූ තරගාවලියට සහභාගී වෙමින් සිටිය දී, එක්සත් අරාබි එමීර් ක්‍රිකට් ආයතන විනය නීති උල්ලංගණය කළ බවට චෝදනා එල්ල කරමින්. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය අද […]
The post සොයිසාට හා අවිශ්කට අයි.සී.සී යෙන් තහනමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා – ස්කොට්ලන්ත කාල සටහන එළිදකී

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ස්කොට්ලන්ත තරග සංචාරයේ කාල සටහන එළි දක්වා තිබේ. මෙම තරගාවලිය පැවැත්වෙන්නේ ලෝක කුසලාන තරගාවලියට පෙරහුරුවක් ලෙසයි. ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර මෙම තරගාවලියට එක්දින තරග 2ක් ඇතුළත් වේ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඊට සහභාගී වීමට කණ්ඩායම ලබන 16 වන දා එංගලන්තයේ සිට […]
The post ශ්‍රී ලංකා – ස්කොට්ලන්ත කාල සටහන එළිදකී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

COLOMBO (News 1st) : 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව ගියේ ය. මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය එංගලන්තයේ හා වේල්ස්යේදි පැවැත්වේ. ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයට පෙර පුහුණුවීම් සැසි කිහිපයකට සහා ස්කොට්ලන්තය සමඟ එක්දින ක්‍රිකට් තරග දෙකක් සඳහා ද සහභාගී වීමටයි. අද උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් […]
The post ලෝක කුසලානයට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

කාස්ට සෙමෙන්යා ඩයමන්ඩ් ලීග් තරගාවලියේ මීටර් 800 කාන්තා ධාවන ඉසව්ව ජයගනී

COLOMBO (News 1st) – ඔලිම්පික් ශූරී දකුණු අප්‍රිකාවේ කාස්ට සෙමෙන්යා මෙවර දෝහා ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 800 කාන්තා ධාවන තරගය ජය ලබා ගෙන තිබේ. මිනිත්තුවයි තත්පර 54.98 ක කාලයක් සටහන් කළ ඇය තරගය ජය ගත්තේ නව තරගාවලි වාර්තාවක් ද සමගිනි. සෙමෙන්යා මෙම තරග ජයග්‍රහණය ලබා ගත්තේ, ක්‍රීඩිකාවන්ගේ හෝමෝන මට්ටම සම්බන්ධයෙන් අන්තර් ජාතික මලල […]
The post කාස්ට සෙමෙන්යා ඩයමන්ඩ් ලීග් තරගාවලියේ මීටර් 800 කාන්තා ධාවන ඉසව්ව ජයගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

මුම්බායි ඉන්ඩියන්ස් IPL දෙවනවටයේ ස්ථානය තහවුරු කරගනී

News 1st – අයි.පී.එල් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමග පැවැති තරගයෙන් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම ජය ගෙන තිබේ. මුම්බායිහිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5 කට ලකුණු 162 ක් රැස් කළේ ය. නායක රෝහිත් ශර්මා ලකුණු 24 යි. සූර්යකුමාර් යාදේව් ලකුණු 23 ක් රැස් කළේ […]
The post මුම්බායි ඉන්ඩියන්ස් IPL දෙවනවටයේ ස්ථානය තහවුරු කරගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

අසන්තා ද මැල්ට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කළමනාකරු තනතුර

COLOMBO (News 1st) – ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති අසන්තා ද මැල් මහතා පත් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, රෝයි ඩයස් මහතා ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ පුහුණුකරු තනතුරට පත් කළ බවයි.
The post අසන්තා ද මැල්ට ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කළමනාකරු තනතුර appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

මෙරිලිබෝන් ක්‍රිකට් සභාපති ධුරයට සංගක්කාරගේ නම යෝජනා වෙයි

COLOMBO (News 1st) : හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර, එංගලන්තයේ මෙරිල්බෝන් ක්‍රිකට් සමාජයේ සභාපති තනතුරට යෝජනා වී ඇතැයි වාර්තා වේ. මේ බව අනාවරණය වී ඇත්තේ, අද පැවැති මෙරිලිබෝන් ක්‍රිකට් සමාජ වාර්ෂික මහා සභා රැස්වීමේදීයි. ලබන ඔක්තෝබර් මාසයේදී මෙම පත්වීම සිදු කිරීමට නියමිතව තිබේ. එසේ වුවහොත් මෙරිලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති තනතුරට තේරී පත් වූ බ්‍රිතාන්‍ය […]
The post මෙරිලිබෝන් ක්‍රිකට් සභාපති ධුරයට සංගක්කාරගේ නම යෝජනා වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.