Sports

ලෝක කුසලානයේ පුහුණු තරගයෙන් ඉන්දීයාවට එරෙහිව නවසීලන්තයට කඩුලු 6 ක ජයක්

News 1st – ඉන්දීය කණ්ඩායම සමග මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැති පුහුණු තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. ලන්ඩන්හි කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ කාසිය වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 39 යි පන්දු 2 ක් අවසානයේ ලකුණු 179 කට සීමා […]
The post ලෝක කුසලානයේ පුහුණු තරගයෙන් ඉන්දීයාවට එරෙහිව නවසීලන්තයට කඩුලු 6 ක ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහි පළමු පුහුණු තරගයේ ජය දකුණු අප්‍රිකාවට

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පැවති මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු පුහුණු තරගයෙන් ලකුණු 87ක ජයක් හිමි කර ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ‍්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේ ය. ඒ අනුව කාඩිෆ්හිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු […]
The post ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහි පළමු පුහුණු තරගයේ ජය දකුණු අප්‍රිකාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ලෝක කුසලානය: රු. ලක්ෂ 60 ක් වියදම් කර ශ්‍රී ලංකා ක්‍රිකට් තේමා ගීතයක් එළිදක්වයි

COLOMBO (News 1st) – ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තේමා ගීතය එළි දැක්වීම අද සිදු කෙරුණි. ක්‍රීඩා අමාත්‍යංශ ඩන්කන්වයිට් ශ්‍රවණාගාරයේදී තේමා ගීතය එළැදැක්වීමේ උත්සවය පැවැත් විය. ඒ, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් ඇතුළු පිරිසක් එක් ව සිටියහ. මෙම ගීතය නිර්මාණය කිරීම සඳහා රුපියල් ලක්ෂ 60 ට […]
The post ලෝක කුසලානය: රු. ලක්ෂ 60 ක් වියදම් කර ශ්‍රී ලංකා ක්‍රිකට් තේමා ගීතයක් එළිදක්වයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

පුහුණු තරගය අතරතුරදී අවිශ්ක ප්‍රනාන්දු අබාධයකට ලක්වෙයි

News 1st – ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සමග දැන් පැවැත්වෙන පුහුණු තරගය අතරතුර පන්දු රකිමින් සිටි අවිශ්ක ප්‍රනාන්දු පාදයේ ආබාධයකට ලක්විය. ඒ, හේතුවෙන් ඔහුට පිටියෙන් ඉවත් වීමට සිදු විය. එංගලන්තයේ, කාර්ඩීෆ්හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය. ඒ අනුව මේ වනවිට දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 24 […]
The post පුහුණු තරගය අතරතුරදී අවිශ්ක ප්‍රනාන්දු අබාධයකට ලක්වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ක්‍රිකට් ලෝක කුසලාන නායකයින් එකට එකතු වූ සුවිශේෂි අවස්ථාව

News 1st: ලෝක කුසලාන තරගාවලියට එක්වන කණ්ඩායම්වල නායකයින් ඊයේ ලෝක කුසලානය සමග සමූහ ඡායාරූපයකට පෙනි සිටියේය. එහිදී ප්‍ර‍වෘත්ති සාකච්ජාවක් ද පැවත්විය. මෙම මාධ්‍ය හමුවේදී ශ්‍රි ලංකා නායක දිමුත් කරුණාරත්නගෙන් ස්කොට්ලන්තය සමග පැවැති එක්දින තරගාවලියට ලසිත් මාලිංග සහභාගී නොවීම පිලිබඳව මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළේය. එහිදී පිළිතුරු දුන් දිමුත් කරුණාරත්න මෙසේ කියා සිටියේය. මාලිංග අයි.පී.එල්. තරගාවලියට සහභාගී වුණා. ඒකයි […]
The post ක්‍රිකට් ලෝක කුසලාන නායකයින් එකට එකතු වූ සුවිශේෂි අවස්ථාව appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

වසර 3කට පසු ද්විපාර්ශවික එක්දින ක්‍රිකට් තරගාවලියක ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමි වෙයි

COLOMBO (News 1st) – වසර 3කට පසු ද්විපාර්ශවික එක්දින ක්‍රිකට් තරගාවලියක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ, ස්කොට්ලන්තයත් සමග පැවති තරග 2කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ඩක්වත් හා ලුවිස් න්‍යායට අනුව ලකුණු 35කින් ජය ගනිමිනි. එම ජයග්‍රහණයත් සමගින් තරග 2කින් සමන්විත තරගාවලිය තරග 1ට 0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම […]
The post වසර 3කට පසු ද්විපාර්ශවික එක්දින ක්‍රිකට් තරගාවලියක ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමි වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා – ස්කොට්ලන්ත අවසන් තරගය අද

COLOMBO (News 1st) : තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – ස්කොට්ලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන සහා අවසන් තරගය අද එඩින්බර්ග්හිදි පැවැත්වේ. ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර පමණක් තරගාවලියක් පැවැත්වෙන ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වේ. තරගාවලියේ පළමු තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමිණ. තවත් දින 10 කින් ආරම්භ වන 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා […]
The post ශ්‍රී ලංකා – ස්කොට්ලන්ත අවසන් තරගය අද appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

පාකිස්ථානයට එරෙහි තරගාවලියේදී එංගලන්තයට විශිෂ්ට ජයක්

COLOMBO (News 1st) : පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව පැවැති තරග 5 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 4 ට 0 ක් ලෙස ජය ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් විය. ඒ තරගාවලියේ පස්වන හා අවසන් තරගය ලකුණූ 54 කින් ජය ගනිමිනි. මෙය එංගලන්ත කණ්ඩායම අඛණ්ඩව ජය ගත් 11 වන එක්දින ක්‍රිකට් තරගාවලියයි. එංගලන්තයේ ලීඩ්ස්හිදී පැවැති තරගයේ කාසිය […]
The post පාකිස්ථානයට එරෙහි තරගාවලියේදී එංගලන්තයට විශිෂ්ට ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා – ස්කොට්ලන්ත එක්දින ක්‍රිකට් තරගය අද එඩින්බර්ග්හිදී

News 1st – තරග 2 කින් සමන්විත ශ්‍රී ලංකා – ස්කොට්ලන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද එඩින්බර්ග්හිදී පැවැත්වේ. 2011 වසරේ සිට ආරම්භ වූ දෙරට අතර එක්දින ක්‍රිකට් තරග ඉතිහාසය තුළ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර මේ දක්වා එක්දින තරග 2 ක් පවත්වා තිබෙන අතර එම තරග දෙකම ජයග්‍රහණය කර ඇත්තේ ශ්‍රී ලංකාවයි. කෙසේ නමුත් ශ්‍රී […]
The post ශ්‍රී ලංකා – ස්කොට්ලන්ත එක්දින ක්‍රිකට් තරගය අද එඩින්බර්ග්හිදී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

එංගලන්ත ක්‍රිකට් නායක ඔයින් මෝගන්ට තරග තහනමක්

News 1st – එංගලන්ත ක්‍රිකට් නායක ඔයින් මෝගන්ට එක්දින ක්‍රිකට් තරගයක් තහනම් කර තිබේ. ඒ, පකිස්ථානය සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයේදී නියමිත වේලාව තුළ අදාළ පන්දුවාර සංඛ්‍යාව යැවීමට අසමත්වීම හේතුවෙනි. එංගලන්තය සහ පකිස්ථානය අතර මේ දිනවල එක්දින ක්‍රිකට් තරගාවලියක් ක්‍රියාත්මක වේ. ඒ, එලැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙරහුරුවක් ලෙසයි. එහි තෙවැනි තරගය පසුගිය […]
The post එංගලන්ත ක්‍රිකට් නායක ඔයින් මෝගන්ට තරග තහනමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.