Sports

එංගලන්තය සමග පැවති තරගයෙන් පකිස්ථානයට ලකුණු 14ක ජයක්

COLOMBO (News 1st) : මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රබල එංගලන්ත කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු 14 ක ජයක් වාර්තා කිරීමට පාකිස්ථාන කණ්ඩායම සමත් විය. කාසිය වාසිය දිනා ගත් එංගලන්ත නායක ඔයින් මෝගන්ගේ ආරාධනයට අනුව ඉමාම් උල් හක් සහා ෆකර් සමාන් රගයේ පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා පාකිස්ථාන ඉණිම ආරම්භ කරමින් පිටියට පිවිසියහ. ඔවුන් […]
The post එංගලන්තය සමග පැවති තරගයෙන් පකිස්ථානයට ලකුණු 14ක ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ද. අප්‍රිකාව සමග තරගයෙන් බංග්ලාදේශයට පෙරළිකාර ජයක්

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැති තරගයෙන් පෙරළිකාර ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. මෙවර ලෝක කුසලානයේ පස්වන තරගය ලෙස පැවති මෙම තරගය ලන්ඩන්හි කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. කාසිය වාසිය දිනා ගත් දකුණූ අප්‍රිකා නායක ෆෆ් ඩූ ප්ලෙසිස්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි බංග්ලාදේශ ඉණිම අරඹමින් ටම්මි […]
The post ද. අප්‍රිකාව සමග තරගයෙන් බංග්ලාදේශයට පෙරළිකාර ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ලෝක කුසලානයේ බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකා තරගය අද යි

News 1st – 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 5 වන තරගය අද පැවැත්වේ. ඒ, බංග්ලාදේශය සහා දකුණු අප්‍රිකා කණ්ඩායම් අතරයි. දකුණු අප්‍රිකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සහභාගී වන දෙවන තරගය මෙය වන අතර බංග්ලාදේශ කණ්ඩායම මෙවර තරගාවලියේ සහභාගී වන පළමු තරගය මෙය වේ. මීට පෙර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි තුළදී බංග්ලාදේශය […]
The post ලෝක කුසලානයේ බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකා තරගය අද යි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන්ම ශ්‍රී ලංකාව පරාජයට

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහභාගී වූ පළමු තරගයෙන් අද පරාජය විය. කාඩීෆ්හිදී පැවති මෙම තරගය කඩුලු 10කින් ජය ගත්තේ නවසීලන්ත කණ්ඩායමයි. ජයග්‍රහණය සඳහා ලකුණු 137ක ඉලක්කයක් කරා හඹා ගිය නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 16යි එක් පන්දුවක් අවසානයේ කිසිවෙකු නොදැවී එම ඉලක්කය පසු කළේ ය. කාසියේ වාසිය දිනූ නවසීලන්ත ක්‍රිකට් […]
The post ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන්ම ශ්‍රී ලංකාව පරාජයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකාව අද ක්‍රිකට් ලෝක කුසලාන තරග බිමට

News 1st – මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද පැවැත්වේ. ඒ, නවසීලන්තයට එරෙහිව එංගලන්තයේ කාඩීෆ් පිටියේදී. මෙම තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00 ට ආරම්භවීමට නියමිතයි.
The post ශ්‍රී ලංකාව අද ක්‍රිකට් ලෝක කුසලාන තරග බිමට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ලෝක කුසලානයේ පළමු ජය සත්කාර එංගලන්තයට

COLOMBO (News 1st) : දකුණු අප්‍රිකාව ලකුණු 104 කින් පරදවමින් සත්කාරක එංගලන්තය මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ජයග්‍රහණය කළේ ය. ජයග්‍රහණය සඳහා ලකුණු 312 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකා කණ්ඩායමට පන්දුවාර 39 යි පන්දු 5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 207 ක් පමණි. 2019 ලෝක කුසලාන […]
The post ලෝක කුසලානයේ පළමු ජය සත්කාර එංගලන්තයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

එලිසබෙත් රැජිණ හමු වූ ලෝක කුසලාන ක්‍රිකට් නායකයින්

(News 1st): මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවන කණ්ඩායම්වල නායකයින් එංගලන්තයේ එලිසබෙත් රැජිණ හමු විය. මෙම හමුව සිදු වූයේ එංගලන්තයේ බකිංහැම් මාලිගයේදී ය. මෙම අවස්ථාවට සසෙක්ස් ආදිපාද හැරී කුමරු ද සහභාගි විය. එලිසබෙත් රැජිණ සමග ක්‍රිකට් කණ්ඩායම්වල නායකයින්ට සමූහ ඡායාරූපයකට පෙනී සිටීමට අවස්ථාව හිමි වීම ද විශේෂත්වයකි.
The post එලිසබෙත් රැජිණ හමු වූ ලෝක කුසලාන ක්‍රිකට් නායකයින් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උත්කර්ෂවත් සමාරම්භක උත්සවය (ඡායාරූප)

(News 1st): ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවය ඊයේ අති උත්කර්ෂවත් අන්දමින් ලන්ඩන් නුවරදී පැවැත්විය. ඒ, තරගාවලියට එක්වන කණ්ඩායම් සියල්ලේම නායකයින් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙනි. හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක්ද සහභාගි වූ අතර විචිත්‍රාංග රැසක්න් මෙම උත්සවය සමන්විත විය. එහි පැවැති විශේෂාංගයකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සහ ප්‍රවීන මලල ක්‍රීඩිකා […]
The post ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උත්කර්ෂවත් සමාරම්භක උත්සවය (ඡායාරූප) appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

2019 ක්‍රිකට් ලෝක කුසලානයේ ජය කාටද?

(News 1st): 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය එංගලන්තයේ සහ වේල්සයේ සත්කාරකත්වයෙන් අද ආරම්භ වේ. සිව් වසරකට වරක් පැවැත්වෙන තරගාවලිය මෙවර ක්‍රියාත්මක වන්නේ කණ්ඩායම් 10ක සහභාගීත්වයෙනි. ලෝක කුසලානය මෙවර පැවැත්වෙන්නේ 12වෙනි වරටයි. 1975 වසරේදී පළමු ලෝක කුසලානය දිනා ගත්තේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි. අනතුරුව පැවැති ලෝක කුසලාන තරගාවලි 11 වඩාත්ම සාර්ථක කණ්ඩායම ලෙස ඔස්ට්‍රේලියාව පෙරමුණේ පසු […]
The post 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ ජය කාටද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ලෝක කුසලාන පිලට සහය දෙන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කළ ඉල්ලීම මහේල ප්‍රතික්ෂේප කරයි

Colombo (News 1st): ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම සමග කළමනාකරුවෙකු ලෙස එක්ව කටයුතු කරන ලෙසට හිටපු ටෙස්ට් නායක මහේල ජයවර්ධනට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කළ ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ. තමන්ට ලෝක කුසලාන ශ්‍රී ලංකා සංචිතයේ කළමනාකරණ තනතුරක් සඳහා ආරාධනාවක් ලැබුණ බව ත්, තමන් මෙම කාලය වනවිට මීට පෙර යොදාගත් […]
The post ලෝක කුසලාන පිලට සහය දෙන්නැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කළ ඉල්ලීම මහේල ප්‍රතික්ෂේප කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.