Sports

යුවරාජ් සිං ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි

(News 1st): ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවෙකු වූ යුවරාජ් සිං ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබේ. යුවරාජ් සිං 2011 ලෝක කුසලානය ඉන්දියාවට ජයග්‍රහණය කර දීමට විශාල දායකත්වයක් දුන් ක්‍රීඩකයෙකු වන අතර ඔහු එම තරගාවලියේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලැබුවේය. 37වන වියේ පසුවන ඔහු අවසන් වරට එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට සහභාගි වී ඇත්තේ 2017 […]
The post යුවරාජ් සිං ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ඔස්ට්‍රේලියාව පරදා කෝලි ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායම ජය අත්පත් කර ගනී

COLOMBO (News 1st) : 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 14 වන තරගයෙන් ඔස්ට්‍රේලියාව පරදා ලකුණූ 36 ක ජයක් වාර්තා කිරීමට විරාත් කෝලි ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායම සමත් විය. එංගලන්තයේ ලන්ඩන් නුවර කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 […]
The post ඔස්ට්‍රේලියාව පරදා කෝලි ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායම ජය අත්පත් කර ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

බංග්ලාදේශයට එරෙහි තරගයට නුවන් ප්‍රදීප් නැහැ

COLOMBO (News 1st) : පුහුණුවීම්වලදී ආබාධයකට ලක් වු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්, ලබන අඟහරුවාදා බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරගයට සහභාගී නොවන බව වාර්තා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ, ඔහුට සතියක් විවේක ගන්නා ලෙසෙ වෛද්‍ය උපදෙස් ලැබී ඇති බවයි.
The post බංග්ලාදේශයට එරෙහි තරගයට නුවන් ප්‍රදීප් නැහැ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

නවසීලන්තය ලෝක කුසලානයේ තවදුරටත් පෙරමුණ තහවුරු කර ගනී

COLOMBO (News 1st) – ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 13 වන තරගයෙන් ජය වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් වූ අතර ඔවුන් හමුවේ කඩලු 7කින් පරාජයට පත් වූයේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමයි. ටොවුන්ටන් හි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය පන්දුවාර 41 යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 172 ක් රැස් කළේ ය. හෂ්මටුල්ලා ශහීඩී ලකුණු […]
The post නවසීලන්තය ලෝක කුසලානයේ තවදුරටත් පෙරමුණ තහවුරු කර ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ලෝක කුසලාන තරග බිම අද ත් උණුසුම් වෙයි

COLOMBO (News 1st) – 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තව ත් තරග දෙකක් අද පැවැත්වේ. ඒ, බංග්ලාදේශය හා එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය හා නවසීලන්තය අතරයි. බංග්ලාදේශ කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරගය දිවා තරගයක් ලෙස කාඩිෆ්හි සොෆියා ගාඩන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ලෝක කුසලාන ඉතිහාසයේ එංගලන්ත කණ්ඩායම සහා බංග්ලාදේශ කණ්ඩායම තරග 3 කදී එකිනෙකා හමුව ඇති අතර […]
The post ලෝක කුසලාන තරග බිම අද ත් උණුසුම් වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

පකිස්ථානයට එරෙහිව ලෝක කුසලාන ජයක් බලාපොරොත්තුවෙන් ශ්‍රී ලංකාව අද පිටියට

COLOMBO (News 1st): ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර තරගය බ්‍රිස්ටල්හිදී අද පැවැත්වේ. ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහභාගී වූ පළමු තරගයෙන් නවසීලන්තය හමුවේ පරාජය වුව ද, ඇෆ්ගනිස්ථානය සමග පැවැති දෙවැනි තරගයෙන් ජය ගැනීමට සමත් විය. ඒ, අනුව ඔවුන්ට තරගාවලියේ ලකුණු සටහනේ හිමිව ඇත්තේ 7 වැනි ස්ථානයයි. කුසල් ජනිත් පෙරේරා, […]
The post පකිස්ථානයට එරෙහිව ලෝක කුසලාන ජයක් බලාපොරොත්තුවෙන් ශ්‍රී ලංකාව අද පිටියට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ඔස්ට්‍රේලියාව ලෝක කුසලානයේ අඛණ්ඩ දෙවන ජයත් ලබයි

(News 1st): ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තරගයෙන් ඔස්ට්‍රේලියාව ලකුණු 15ක ජයක් වාර්තා කළේය. නොටිංහැම්හි ට්‍රෙන්ට් බ්‍රිජ් ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායමේ කඩුලු 6ක් ලකුණු 147කට දැවී ගියේය. අනතුරුව 7 වැනි කඩුල්ලට ස්ටීවන් ස්මිත් සහ නෙදන් කෝල්ටර් නයිල් එක්ව ලකුණු 102ක සබඳතාවක් ගොඩනැංවීමට සමත් විය. ස්මිත් ලකුනු […]
The post ඔස්ට්‍රේලියාව ලෝක කුසලානයේ අඛණ්ඩ දෙවන ජයත් ලබයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලට එංගලන්තයේදී 20යි 20 ක්‍රිකට් ජයක්

COLOMBO (News 1st) – ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ක්‍රිකට් කණ්ඩායම සිය එංගලන්ත තරග සංචාරයේදී ඊට්න් විද්‍යාලය සමග පැවැති පන්දුවාර 20 යි 20 තරගයෙන් ජය ගෙන තිබේ. ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල එංගලන්තයේ තරග සංචාරයක නිරත වනු ඇති. ඔවුන් එහිදී එංගලන්තයේ ඊට්න් විදුහල් කණ්ඩායම සමග පන්දුවාර 20 යි 20 තරගය ජය ගත්තේ කඩුලු […]
The post ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලට එංගලන්තයේදී 20යි 20 ක්‍රිකට් ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ද. අප්‍රිකාවට එරෙහිව ඉන්දියාවට කඩුලු 6ක ජයක්

COLOMBO (News 1st) : ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සමග පැවති තරගයෙන් ඉන්දීය කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කළේ ය. ඉන්දීය කණ්ඩායම මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සහභාගී වූ පළමු තරගය මෙයයි. සවුත්තැම්ප්ටන්හි රෝස් බෝල් ක්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්විණ. 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගය වු මෙහි කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකාව […]
The post ද. අප්‍රිකාවට එරෙහිව ඉන්දියාවට කඩුලු 6ක ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ප්‍රදීප් සහ මාලිංග ඇෆ්ගනිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

කුසල් ජනිත් පෙරේරාගේ සටන්කාමී ඉනිම ත්, වේග පන්දු යවන්නන්ගේ දක්ෂතා ත් හේතුවෙන් ඇෆ්ගනිස්ථානය සමග පැවති මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ හත්වන තරගයෙන් ඩක්වර්ත් හා ලුවිස් න්‍යායට අනුව ලකුණු 34ක ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙය ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ ලැබූ පළමු ජයග්‍රහණය ද වේ. කාර්ඩිෆ්හී සොෆියා ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේදී පැවැති […]
The post ප්‍රදීප් සහ මාලිංග ඇෆ්ගනිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.