COLOMBO (News 1st ) – පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැති තරගය කඩුලු 08කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය . සුපිරි 12 දෙනාගේ වටගේ ඉන්දියාව සහභාගී වූ තරග දෙකම පරාජය වීම විශේෂත්වයකි . තරගයේ කාසිය වාසිය හිමි කරගත් නවසීලන්ත කණ්ඩායමේ නායක කේන් විලියම්සන් පළමුව පන්දුවට […]
The post ඉන්දියාවට තවත් දරුණු පරාජයක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
Sports
වනිඳුගෙන් විශිෂ්ට කඩුලු ත්‍රිත්වයක්: දකුණු අප්‍රිකාවට තියුණු ජයක්
COLOMBO (News 1st): පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, ශ්‍රී ලංකාව සමග පැවැති තරගය දකුණු අප්‍රිකාව කඩුලු 04ක තියුණු ජයක් හිමිවිය. සාජාහී පැවැති මෙම තරගයේ, ජයග්‍රහණය සඳහා ලකුණු 143 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 5 ක් අවසානයේ කඩුළු 6 ක් පමණක් දැවී ජයග්‍රාහ ඉලක්කය පසු කළේය. කාසියේ වාසිය හිමි […]
The post වනිඳුගෙන් විශිෂ්ට කඩුලු ත්‍රිත්වයක්: දකුණු අප්‍රිකාවට තියුණු ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලංකාව පරාජය කළ ඔස්ට්‍රේලියාවට කඩුලු 07ක ජයක්..
COLOMBO (NEWS1ST) : පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැති තරගය, ඔස්ට්‍රේලියාව කඩුලු 07 කින් ජය ගත්තේ ය. තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පැවසුවේ, ශ්‍රී ලංකා පිතිකරුවන් තවත් ලකුණු 20 ක් පමණ රැස් කර තිබුණේ නම්, ඔස්ට්‍රේලියා කණ්ඩායමට අභියෝගයක් ලබා දීමට තිබූ […]
The post ශ්‍රී ලංකාව පරාජය කළ ඔස්ට්‍රේලියාවට කඩුලු 07ක ජයක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
T20 World Cup: ලහිරු කුමාරට හා ලිටන් ඩාස්ට ICCයෙන් දඩ
COLOMBO (NEWS1ST): පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (24) පැවැති තරගයේදී ICC රීති කඩ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ලහිරු කුමාරට සහ බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලිටන් ඩාස්ට දඩ නියම කර තිබේ. ලහිරු කුමාරට තරග ගාස්තුවෙන් 25%ක මුදලක් සහ ලිටන් ඩාස්ට 15%ක මුදලක් දඩ ලෙස නියම කිරීම කර ඇති අතර, ඔවුන් දෙදෙනාටම එක් දඬුවම් […]
The post T20 World Cup: ලහිරු කුමාරට හා ලිටන් ඩාස්ට ICCයෙන් දඩ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ඉන්දියාවට එරෙහිව පකිස්ථානයට විශිෂ්ට ජයක්..
COLOMBO (News 1st) – පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවති තරගයෙන් පකිස්ථානයට කඩලු 10ක විශිෂ්ට ජයක් හිමිවිය. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දු වාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 151ක් ලබා ගත්තේය. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නායක විරාට් කෝලි පන්දු 49 තුළ හතරේ පහර 5 ක් හා එක් […]
The post ඉන්දියාවට එරෙහිව පකිස්ථානයට විශිෂ්ට ජයක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලංකා – බංගලාදේශ 20 /20 තරගයේ ජය ශ්‍රී ලංකාවට
COLOMBO (NEWS1ST): සාජා පිටියේ පැවති තරගයේ ජයග්‍රහණයට ලකුණු 172 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම තරගය අවසන් වීමට පන්දු 7ක් ඉතිරිව තිබියදී කඩුලු 5ක් දැවී ජය හිමිකර ගත්තේ ය . තරගයේ පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි බංගලාදේශය ප්‍රථම කඩුල්ලට ලිටන් ඩාස් සහ මොහොමඩ් නයීම් ලකුණු 40ක සබඳතාවක් ගොඩනැගූහ. ලිටන් ඩාස් ලකුණු 16කට ලහිරු කුමාරගේ […]
The post ශ්‍රී ලංකා – බංගලාදේශ 20 /20 තරගයේ ජය ශ්‍රී ලංකාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
කොදෙව්වන් පැරදූ එංගලන්තයට පහසු ජයක්
COLOMBO (News 1st ) – 2021 පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගය එංගලන්තය කඩුලු 6 කින් ජය ගත්තේ ය. ඩුබායිහිදී පැවති මෙම තරගයේ, පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 14 යි පන්දු 2 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වුණේ, ලකුණු […]
The post කොදෙව්වන් පැරදූ එංගලන්තයට පහසු ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
නෙදර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්..
COLOMBO ( News 1st) -2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, සුදුසුකම් ලැබීමේ තරග වටයේ, නෙදර්ලන්ත සමග අද (22) පැවති තරගය ශ්‍රී ලංකාව කඩුලු 08කින් ජය ගත්තේ ය. ඒ අනුව, සුදුසුකම් ලැබීමේ තරග වටයේදී “A” කාණ්ඩයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ තරග 03ම ජය ගැනීමට සමත් විය . සාජාහී පැවති මෙම තරගයේ කාසියේ වාසිය […]
The post නෙදර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
20 යි 20 ලෝක කුසලානය: නෙදර්ලන්ත – ශ්‍රී ලංකා තරගය අද
COLOMBO (News 1st) – පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, සුදුසුකම් ලැබීමේ තරග වටයේ, ශ්‍රී ලංකා සහ නෙදර්ලන්ත කණ්ඩායම් අතර තරගය අද (22) සාජාහිදී පැවැත්වීමට නියමිතයි . තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7 .30 ට ආරම්භ වනු ඇති. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් මෙවර පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි […]
The post 20 යි 20 ලෝක කුසලානය: නෙදර්ලන්ත – ශ්‍රී ලංකා තරගය අද appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
නැමීබියාවට එරෙහිව ශ්‍රී ලංකාවට පහසු ජයක්..
COLOMBO (News 1st): 2021 පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නැමීබියාවට එරෙහිව අබුඩාබිහිදී පැවැති සුදුසුකම් ලැබීමේ තරගය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 කින් ජය ගත්තේ ය. අබුඩාබිහි පැවැති තරගය ආරම්භයට පෙර අභාවප්‍රාප්ත හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර මහතා සිහිපත් කළ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඔහුට ගරු කිරීමට කළු පටි පැළැඳ සිටියේ […]
The post නැමීබියාවට එරෙහිව ශ්‍රී ලංකාවට පහසු ජයක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.