Sports

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහි තරගයෙන් ඔස්ට්‍රේලියාවට ජය

COLOMBO (News 1st) – 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 20 වන තරගය ලෙස ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගය ලකුණු 87 කින් පරාජයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය. ඒ, එක් ක්‍රීඩකයෙකු හෝ දෙදෙනෙකු හමුවේ ඉනිමක් ගොඩ නැගීම අපහසු බව පසක් කරමිනි. ලන්ඩන්හි කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසිය වාසිය දිනු ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න […]
The post ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහි තරගයෙන් ඔස්ට්‍රේලියාවට ජය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

75 වන බ්‍රැඩ්බි පළිහ වාර්ෂික රග්බි තරගාවලියේ ජය රාජකීයයන්ට

COLOMBO (News 1st) – කොළඹ රාජකීය විද්‍යාලය 75 වන බ්‍රැඩ්බි පළිහ වාර්ෂික රග්බි තරගය ජය ගත්තේ ය. රාජකීයයන්ට පරාජය වූයේ මහනුවර ත්‍රිත්ව විද්‍යාල කණ්ඩායමයි. මෙරට පාසල් අතර පැවැත්වෙන ප්‍රධානතම රග්බි තරගය වන මෙය අදියර දෙකකින් සමන්විත වේ. පසුගියදා මහනුවර පල්ලේකැළේදී පැවැති පළමු අදියරින් ලකුණු 34ට 17ක් ලෙස කොළඹ රාජකීය විද්‍යාලය ජය වාර්තා කළ අතර දෙවැනි […]
The post 75 වන බ්‍රැඩ්බි පළිහ වාර්ෂික රග්බි තරගාවලියේ ජය රාජකීයයන්ට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකාව – ඔස්ට්‍රේලියාව අද ලෝක කුසලාන තරග පිටියට

News 1st – ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරගය ලන්ඩන්හි කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද පැවැත්වේ. ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ලැබෙන වාර්තා පවසන්නේ ආබාධයකට ලක්ව සිටි වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි. ඔහු ඊයේ පැවැති පුහුණු සැසියට ද සහභාගී විය. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් […]
The post ශ්‍රී ලංකාව – ඔස්ට්‍රේලියාව අද ලෝක කුසලාන තරග පිටියට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළට අඩු සැලකිලි – ICC යට චෝදනාවක්

COLOMBO (News 1st) – මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට මුහුණදීමට සිදුව ඇති ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වය අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කර තිබේ. ඊ-මේල් පණිවුඩයක් යොමුකරමින් අදාළ ගැටලු සම්බන්ධව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරු අසන්තා ද මෙල් මහතායි. තමන්ට ලබාදී ඇති හෝටල පහසුකම් සම්බන්ධයෙන් […]
The post ශ්‍රී ලංකා ක්‍රිකට් පිළට අඩු සැලකිලි – ICC යට චෝදනාවක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

පකිස්ථානය පරදා ඔස්ට්‍රේලියාවට ලකුණු 41ක ජයක්

COLOMBO (News 1st) : ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානය සමග පැවති තරගයෙන් ඔස්ට්‍රේලියාව ලකුණු 41ක ජයක් වාර්තා කළේ ය. ඒ අනුව ඔවුන් තරගාවලියේ ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ. ටවුන්ටන්හිදී පවැති තරගයේ කාසියේ වාසිය දිනූ පකිස්ථානය පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය. නායක ඒරන් ෆින්ච් සහ ඩේවිඩ් වෝනර් ඔස්ට්‍රේලියා ඉනිම ආරම්භ කළහ. 23 […]
The post පකිස්ථානය පරදා ඔස්ට්‍රේලියාවට ලකුණු 41ක ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශිකර් දවාන්ට සති 3ක් විවේකය අවශ්‍ය බවට වෛද්‍ය උපදෙස්

(News 1st): ඉන්දීය ආරම්භක පිතිකරු ශිකර් දවාන්ට සති 3ක කාලයක් විවේක ගන්නා ලෙසට වෛද්‍ය උපදෙස් ලැබී තිබේ. ඒ, ඔහු ඔස්ට්‍රේලියාව සමග පැවැති තරගයේදී ආබාධයකට ලක්වීම හේතුවෙනි. නෙදන් කෝල්ටර් නීල් යොමු කළ පන්දුවක් අතෙහි වැදීමෙන් ශිකර් දවාන් මෙම ආබාධයට ලක් වුණේ පිතිකරණයේ නිරතව සිටින අතරතුරදී ය. එම ඉනිමේ දී ඔහු ශතකයක් ද වාර්තා කරමින් ඉන්දීය ඉනිම ශක්තිමත් […]
The post ශිකර් දවාන්ට සති 3ක් විවේකය අවශ්‍ය බවට වෛද්‍ය උපදෙස් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය මහ වැස්සට සේදී යයි

COLOMBO (News 1st): ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අද අතහැර දැමීමට සිදු විය. ඒ, තරගය පැවැත්වෙන බ්‍රිස්ටල් ක්‍රීඩාංගණයට වර්ෂාව ඇඳ හැලීම හේතුවෙනි. මෙරට වේලාවෙන් අද පස්වරු 3ට තරගය ආරම්භ වීමට නියමිතව තිබූ අතර වර්ෂාව හේතුවෙන් නියමිත වේලාවට කාසියේ වාසිය උරගා බැලීමට නොහැකි විය. ඉන් අනතුරුව අවස්ථා කිහිපයකදීම ක්‍රීඩාංගණයේ තත්ත්වය පරීක්ෂාකර බැලීමට නියමිතව තිබූ […]
The post ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය මහ වැස්සට සේදී යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

බංග්ලාදේශ තරගයෙන් පසු ලසිත් මාලිංග යළි දිවයිනට

COLOMBO (News 1st): ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ බිරිඳගේ මව අභාවප්‍රාප්ත වී තිබේ. ඒ, හේතුවෙන් අද බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගයෙන් පසු තමන් දිවයිනට පැමිණෙන බව ලසිත් මාලිංග සඳහන් කළේය. මාලිංග පැවසුවේ සිය නැන්දනියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන බ්‍රහස්පතින්දා සිදු කිරිමට නියමිත බව ය. අවමංගල්‍ය කටයුතු අවසන් වීමෙන් පසු ඉතා ඉක්මණින් යළි […]
The post බංග්ලාදේශ තරගයෙන් පසු ලසිත් මාලිංග යළි දිවයිනට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අද පිටියට

COLOMBO (News 1st): 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන සිව්වැනි තරගය අද පැවැත්වේ. තරගය පැවැත්වෙන්නේ බංග්ලාදේශය සමගිනි. ශ්‍රී ලංකා හා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම් අවසන් වරට එකිනෙකා මුණ ගැසී ඇත්තේ 2018 වසරේ සැප්තැම්බර් මාසයේදී වන අතර එම එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 137 කින් පරාජයට පත්විය. 1986 වසරේ සිට පැවත එන ශ්‍රී ලංකා […]
The post ලෝක කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අද පිටියට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ඔස්ට්‍රේලියාවේ ඇඩම් සම්පා පන්දුව පළුදු කළා ද?

(News 1st): ඔස්ට්‍රේලියානු දග පන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පා ඉන්දියාවට එරෙහි තරගයේ දී පන්දුව පළුදු කිරීමක් කළ බවට දැක්වෙන වීඩියෝවක් මේ වනවිට ලොව පුරා සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතී. සිය කලිසම් සාක්කුවෙන් යමක් ගෙන එය පන්දුවෙහි තවරන ආකාරයේ දර්ශන කිහිපයක් අදාළ වීඩියෝ දර්ශනවල ඇතුළත් වේ. කෙසේ වෙතත් මෙම තරගයේ දී ඇඩම් සම්පා පන්දුවාර 6ක් යවා […]
The post ඔස්ට්‍රේලියාවේ ඇඩම් සම්පා පන්දුව පළුදු කළා ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.