Sports

ඉන්දීය නායක කෝලිට ICC යෙන් දඩ…

COLOMBO (News 1st )අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල ආචාර ධර්ම උල්ලංඝනය කිරීම හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලිට දඩ නියම කර තිබේ. දඩ නියම කර ඇත්තේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග ඊයේ පැවැති තරගයේදී, විනිසුරු තීරණ නැවත සලකා බැලීමට දැඩි ලෙස ඉල්ලා සිටීම හේතුවෙනි. ඒ අනුව එම තරගය සඳහා කෝලිට හිමවන ගාස්තුවෙන් 25% ක් දඩ […]
The post ඉන්දීය නායක කෝලිට ICC යෙන් දඩ… appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

කාලොස් බ්‍රැත්වේට්ගේ හුදකලා සටන නවසීලන්තය උදුරා ගනී

News 1st – ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 29 වන තරගය නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පැවැත්විය. එම තරගයෙන් ලකුණු 5 ක තියුණු ජයක් වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් විය. එංගලන්තයේ, මැන්චෙස්ටර්හීදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය කඩුලු 8 ක් දැවී ලකුණු 291 ක් ලබා ගත්තේ ය. නවසීලන්ත නායක කේන් විලියම්සන් […]
The post කාලොස් බ්‍රැත්වේට්ගේ හුදකලා සටන නවසීලන්තය උදුරා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

මොහොමඩ් ශාමිගේ පෙරළිකාර කඩුලු ත්‍රිත්වයයෙන් ඇෆ්ගනිස්ථානයට එරෙහි ජය ඉන්දියාවට

News 1st – 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවැති තරගයෙන් ලකුණු 11 ක ජයක් හිමිකර ගැනීමට විරාත් කෝලි ප්‍රමුඛ ඉන්දීය කණ්ඩායම සමත් විය. සවුතැම්ප්ට්න්හිදියි පැවැති තරගයේ කාසිය වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 224 ක් පමණි. […]
The post මොහොමඩ් ශාමිගේ පෙරළිකාර කඩුලු ත්‍රිත්වයයෙන් ඇෆ්ගනිස්ථානයට එරෙහි ජය ඉන්දියාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

සත්කාරක එංගලන්තය අසරණ කළ ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

COLOMBO (News 1st): ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරක එංගලන්ත කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු 20ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ලීඩ්ස්හිදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ, අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන්ට සාර්ථක වීමට එංගලන්ත පන්දු යවන්නන් ඉඩ […]
The post සත්කාරක එංගලන්තය අසරණ කළ ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

අසාර්ථක වූ මැද පෙළ හමුවේ දිමුත් අසරණ වෙයි

COLOMBO (News 1st) – එංගලන්ත කණ්ඩායමත් සමග අද පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විශ්වාසයෙන් යුතුව ක්‍රීඩා කළ යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, තරගයට පෙර පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි. මේ අතර ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, තරග කිහිපයකදීම අසාර්ථක වූ ශ්‍රී ලංකා මැද පෙළ සඳහා ආදේශ කිරීමට තවත් මැද […]
The post අසාර්ථක වූ මැද පෙළ හමුවේ දිමුත් අසරණ වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ලෝක කුසලාන සිහිනය දකුණු අප්‍රිකාවෙන් ගිලිහෙයි

News 1st – ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසිමේ අවස්ථාව දකුණු අප්‍රිකාවෙන් ගිලිහී තිබේ. ඒ, නවසීලන්තය සමග පැවැති තරගය පරාජය වීමත් සමගයි. බර්මින්හැම් එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේ තණ තිල්ල තෙත සහිත ස්වභාවයෙන් යුතු වීම හේතුවෙන් නියමිත වේලාවට තරගය ආරම්භ කිරීමට නොහැකි වූ අතර ඒ හේතුවෙන් මෙය එක් පිළකට පන්දුවාර 49 බැගින් සීමා වූ තරගයක් ලෙස ක්‍රියාත්මක […]
The post ලෝක කුසලාන සිහිනය දකුණු අප්‍රිකාවෙන් ගිලිහෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ලෝක කුසලානයේදී එංගලන්තයෙන් වාර්තා රැසක්

COLOMBO (News 1st) – 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගයෙන් ලකුණු 150ක පහසු ජයක් හිමි කර ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමගින් එංගලන්ත කණ්ඩායම ඉහළ දළ ලකුණු වේගයක් පවත්වා ගනිමින් මෙවර ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වීම විශේෂත්වයකි. මැන්චෙස්ටර්හිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් […]
The post ලෝක කුසලානයේදී එංගලන්තයෙන් වාර්තා රැසක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

බංග්ලාදේශ කණ්ඩායමට කඩුලු 7ක පහසු ජයක්

2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් හිමිකර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් විය. ඒ ලෝක කුසලාන තරගයකදී ලකුණු හඹා ගොස් ජයග්‍රහණය කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට ද හිමිකම් කියමිනි. ටෝන්ටන් හිදී පැවැති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ බංගලාදේශ නායකයාගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් […]
The post බංග්ලාදේශ කණ්ඩායමට කඩුලු 7ක පහසු ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

පකිස්ථානයට එරෙහි තරගයේදී ඉන්දීය කණ්ඩායමට ලකුණු 89ක ජයක්

COLOMBO (News 1st) : ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 22 වන තරගයෙන් පාකිස්ථානය පරදා ඩක්වර්ත් හා ලුවිස් න්‍යායට අනුව ලකුණු 89ක ජයක් වාර්තා කිරීමට ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමත් විය. මැන්චෙස්ටර් හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසිය වාසිය දිනාගත් පාකිස්ථාන කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළේ ය. ඒ අනුව ඉන්දීය ඉණිම අරඹඹින් පිටියට පිවිසි රෝහිත් […]
The post පකිස්ථානයට එරෙහි තරගයේදී ඉන්දීය කණ්ඩායමට ලකුණු 89ක ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ලෝක කුසලානයේදී පකිස්ථානය පළමු වරට ඉන්දියාව පරදවයි ද? තීරණය අද…

News 1st – ඉන්දියාව සහ පකිස්ථානය ක්‍රිකට් පිටියේදී හමුවන සාම්ප්‍රදායික පසමිතුරන් ය. ඒ හේතුවෙන් මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියාව සහ පකිස්ථානය අතර මැංචෙස්ටර් නුවර ඕල්ඩ් ට්‍රැෆර්ඩ් පිටියේදී අද පැවැත්වෙන තරගය පිළිබඳව ප්‍රේක්ෂකයන්ගේ ඇත්තේ දැඩි උනන්දුවකි. මේ දක්වා පැවති එක්දින ලෝක කුසලාන තරගාවලිවලදී ඉන්දීය කණ්ඩායම සහ පකිස්ථානු කණ්ඩායම අවස්ථා 6 කදී එකිනෙකා හමුවී ඇති අතර එම […]
The post ලෝක කුසලානයේදී පකිස්ථානය පළමු වරට ඉන්දියාව පරදවයි ද? තීරණය අද… appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.