Sports

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරතාව කොළඹ රාජකීය විද්‍යාලයට

COLOMBO (News 1st) – කොළඹ රාජකීය විද්‍යාලය, අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරතාව අද හිමි කර ගත්තේ ය. ඔවුන් අඛණ්ඩව එය හිමි කර ගත් 3 වන අවස්ථාව මෙයයි. මෙම තරගය කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්විණි. එහි කුසලාන තරග වටයේ අවසන් සතිය වූ අද, රාජකීය විද්‍යාලය සමග තරග වැදුණේ මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයයි. තියුණු මුහුණුවරක් […]
The post අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ශූරතාව කොළඹ රාජකීය විද්‍යාලයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

මම සටන් කළා, දැන් මට මහන්සියි – ලසිත් මාලිංග

(News 1st) – තමන් දැන් ක්‍රීඩා කරමින් සිටින්නේ සිය එක්දින ක්‍රිකට් දිවියේ අවසන් තරග කිහිපය බව ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි. බීබීසි සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ලසිත් මාලිංග පැවසුවේ වත්මන් ලෝක කුසලානයෙන් පසු ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලීන් ඉදිරිපිට එක් තරගයක් ක්‍රීඩා කර ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවය. […]
The post මම සටන් කළා, දැන් මට මහන්සියි – ලසිත් මාලිංග appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ලෝක කුසලානය වෙනුවෙන් කණ්ඩායම් 4 ක් අද පිටියට

(News 1st) – 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තව ත් තරග දෙකක් අද පැවැත් වේ. ඒ, ඇෆ්ගනිස්ථාන – පකිස්ථානය සහ ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය අතරයි. මෙවර තරගාවලියේ 36 වන තරගය ලෙස පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය පැවැත්වේ. පසුගිය 2015 ලෝක කුසලාන තරගාවලිය සඳහා පමණක් ක්‍රීඩා කර ඇති ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ලෝක කුසලාන තරගයකදී තවමත් පකිස්ථානයට එරෙහිව […]
The post ලෝක කුසලානය වෙනුවෙන් කණ්ඩායම් 4 ක් අද පිටියට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත් වෙයි

COLOMBO (News 1st) – ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සමග අද පැවති තරගය දකුණු අප්‍රිකාව කඩුලු 9කින් ජය ගත්තේ ය. එංගලන්තයේ චෙස්ටර්-ලී-ස්ට්‍රීට්හිදී පැවැති මෙම තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 204ක ඉලක්කයක් කරා හඹා ගිය දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 37 යි පන්දු 2 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී නියමිත ඉලක්කය පසු කළේ ය. තරගයේ කාසියේ වාසිය දිනූ […]
The post ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත් වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

තීරණාත්මක ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකා තරගය අද යි

News 1st – ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තීරණාත්මක තරගය අද පැවැත්වේ. ඒ, එංගලන්තයේ ඩරම් ප්‍රාන්තයේ චෙස්ටර් ලී ස්ට්‍රීට්හි රිවර්සයිඩ් ක්‍රීඩාංගණයේදී ය. අවසන් පූර්ව වටය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට ⁣මෙම තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වේ. ප්‍රතිවාදී දකුණු අප්‍රිකා කණ්ඩායමට මෙහි ජයග්‍රහණය වැදගත් නොවන්නේ ඔවුන් මේ වනවිටත් ලෝක […]
The post තීරණාත්මක ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකා තරගය අද යි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

කොදෙව්වවන් පරදා ඉන්දීය කණ්ඩායමට ලකුණු 125 ක ජයක්

COLOMBO (News 1st) : ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග අද පැවති තරගය, ඉන්දිය කණ්ඩායම ලකුණු 125 කින් ජය ගත්තේ ය. මැන්චෙස්ටර්හිදී පැවති මෙම තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 269 ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායමට, පන්දුවාර 34 යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 143 ක් […]
The post කොදෙව්වවන් පරදා ඉන්දීය කණ්ඩායමට ලකුණු 125 ක ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානය හමුවේ නවසීලන්තය පරාජයට පත් වෙයි

COLOMBO (News 1st) – ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සමග පැවති තරගයෙන් පකිස්ථානය කඩුලු 6ක ජයක් වාර්තා කළේ ය. ඒ අනුව ඔවුන්ට තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා තවදුරටත් බලාපොරොත්තු තබා ගත හැකි ය. බර්මින්හිම්හි එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේ තණතිල්ල තෙත සහිත ස්වභාවයෙන් යුක්ත වීම හේතුවෙන් තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට නොහැකි විය. තරගයේ කාසියේ […]
The post ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානය හමුවේ නවසීලන්තය පරාජයට පත් වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

එංගලන්තය පැරදූ ඔස්ට්‍රේලියාව ලෝක කුසලානයේ අවසන් පූර්ව සටනට

COLOMBO (News 1st) – මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ පළමු කණ්ඩායම බවට පත් වීමට ඒරන් ෆින්ච් ප්‍රමුඛ ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය. ඒ, 12 වන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයින් වෙතැයි බොහෝ දෙනෙකු අනුමාන කරන එංගලන්ත කණ්ඩායම ලකුණු 64කින් එංගලන්තයේ ක්‍රිකට් රන් දෙවොලේදීම පරාජය කරමිනි. 2019 ලෝක […]
The post එංගලන්තය පැරදූ ඔස්ට්‍රේලියාව ලෝක කුසලානයේ අවසන් පූර්ව සටනට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගයෙන් බංග්ලාදේශයට ජය

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගයෙන් බංග්ලාදේශය ලකුණු 62ක ජයක් වාර්තා කළේ ය. ඒ අනුව තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා බංග්ලාදේශයට තව දුරටත් බලාපොරොත්තු තබා ගත හැකියි. සවුත්තැම්ප්ටන්හි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශයේ ආරම්භක කඩුල්ල ලකුණු 23දී බිඳ වැටිණ. අනතුරුව පිටියේ ස්ථාවර වූ ශකීබ් අල් හසන් හා තමීම් ඉක්බාල් අතර දෙවැනි […]
The post ඇෆ්ගනිස්ථානය සමග පැවති තරගයෙන් බංග්ලාදේශයට ජය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

දකුණු අප්‍රිකාවේ ලෝක කුසලාන සිහිනය බොඳවෙයි

COLOMBO (News 1st) : 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු තවදුරටත් රඳවා ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් විය. ඒ තරගාවලියේ දකුණු අප්‍රිකාවත් සමග පැවති තරගය ලකුණූ 49 කින් ජය ගනිමිනි. ඒ අනුව දකුණූ අප්‍රිකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ සියලු අවස්ථා මුළුමනින්ම ඇහිරී ගියේ ය. ලන්ඩන්හි ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ […]
The post දකුණු අප්‍රිකාවේ ලෝක කුසලාන සිහිනය බොඳවෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.