Sports

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අද ලෝක කුසලාන තරග බිමට

COLOMBO (News 1st) – 2019 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගය අද ලීඩ්ස් නුවර හෙඩිංලි පිටියේදී පැවැත්වේ. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ප්‍රබල සටනක යෙදෙන ඉන්දීය කණ්ඩායමට මෙම තරගයේ ජයග්‍රහණය ඉතාමත් වැදගත් වන අතර මෙම තරගය ජයග්‍රහණය කරමින් තරගාවලිය හොඳින් අවසන් කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ද අරමුණයි. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ […]
The post ඉන්දියාව හා ශ්‍රී ලංකාව අද ලෝක කුසලාන තරග බිමට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

බංග්ලාදේශයට එරෙහිව ජය ලැබූවත් පකිස්ථානයේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි

COLOMBO (news 1st) – ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ 43 වන තරගයෙන් බංග්ලාදේශය පරදා ලකුණු 94 ක ජයක් වාර්තා කිරීමට පකිස්ථාන කණ්ඩායම සමත් විය. පකිස්ථාන මෙම තරගය ජයග්‍රහණය වාර්තා කළ ද ඔවුන්ට මෙවර ලෝක කුසලානයෙන් ඉවත්වීමට සිදුවිය. පකිස්ථානයට ලකුණු 11 ක් හිමි වූ අතර ඔවුන්ට ලකුණු ස්ථානයේ හිමිවූයේ 5 වන ස්ථානයයි. ඒ අනුව නවසිලන්තය මෙවර […]
The post බංග්ලාදේශයට එරෙහිව ජය ලැබූවත් පකිස්ථානයේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට දැවැන්ත අභියෝගයක්

COLOMBO (News 1st) – 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පකිස්ථානය සහ බංග්ලාදේශය අතර තරගය අද පැවැත්වේ. කෙසේ වෙතත් පකිස්ථානයට මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසීමට නම් මෙම තරගයේදී පෙරළිකාර ජයක් මෙන්ම වාර්තාගත ජයක් වාර්තා කිරීමට සිදු වීම විශේෂත්වයකි. ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 43 වන තරගය ලෙස අද තරගය පැවැත්වේ. මෙවර තරගාවලියේ තමන් […]
The post පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට දැවැන්ත අභියෝගයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංචාරයේ තරග විකාශන මුදලට සිදු වූයේ කුමක් ද?

COLOMBO (News 1st) – දකුණු අප්‍රිකානු සංචාරයේ විකාශන අයිතිය වෙනුවෙන් මෙරටට හිමි විය යුතු මිලියන 33කට අධික මුදලට සිදු වූයේ කුමක් ද යන්න තවමත් ගැටලුවකි. එම මුදල පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් විකාශන අයිතිය හිමි සෝනි පික්චර්ස් නෙට්වර්ක්ස් ඉන්දියා ප්‍රයිවට් ලිමිටඩ් සමාගම අනාවරණයක් කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලධාරීන් යොමු කළ ලිපියට පිළිතුරු දෙමිනි. මේ අතර […]
The post දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංචාරයේ තරග විකාශන මුදලට සිදු වූයේ කුමක් ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

නවසීලන්තය පරාජය කළ එංගලන්තය ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට

News 1st – 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් විය. ඒ, නවසීලන්ත කණ්ඩායම සමග පැවැති තීරණාත්මක තරගය ලකුණු 119 කින් ජය ගනිමිනි. චෙස්ලර් ලී ස්ට්‍රිට්හි රිවර්සයිඩ් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ කාසිය වාසිය දිනා ගත් එංගලන්ත නායක ඔයින් මෝගන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේ ය. ඒ අනුව එංගලන්ත ඉනිම […]
The post නවසීලන්තය පරාජය කළ එංගලන්තය ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහ බටහිර ඉන්දීය කොදෙව්වන්ට ICCයෙන් දඩ

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය දඩ නියම කර තිබේ. ඒ, මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ එම කණ්ඩායම් දෙක අතර පැවති තරගයේදී නියමිත කාලයට අනුව පන්දුවාර 50 යවා නිම නොකිරීම හේතුවෙනි. පන්දුවාර 50ට අදාළ අවසන් පන්දුවාර 2ක යැවීමට මෙලෙස කණ්ඩායම් ද්විත්වය අපොහොසත් […]
The post ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සහ බටහිර ඉන්දීය කොදෙව්වන්ට ICCයෙන් දඩ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ඉන්දියාව ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

COLOMBO (News 1st) – 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ දෙවන කණ්ඩායම බවට පත් වීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ, මෙවර තරගාවලියේ බංග්ලාදේශය සමගින් පැවති තරගය ලකුණු 28කින් ජය ගැනීමත් සමග ය. කෙසේ වෙතත් එම පරාජයත් සමගින් බංග්ලාදේශ කණ්ඩායමට මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසීමේ […]
The post ඉන්දියාව ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි තරගයේ ජය ශ්‍රී ලංකාවට

COLOMBO (News 1st) : 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු 23 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. චෙස්ටර් ලී ස්ට්‍රීට්හි ඩරම් ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසිය වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් නායක ජේසන් හෝල්ඩර් පලමුව පන්දු යැවීමට තීරණය කළේ ය. මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ […]
The post බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි තරගයේ ජය ශ්‍රී ලංකාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

එංගලන්ත ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා ලෝක කුසලාන සිහිනය ත් බොඳ වෙයි

COLOMBO (News 1st) : 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රබල ඉන්දීය කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණූ 31 ක ජයක් හිමිකර ගැනීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත් විය. එම ජයග්‍රහණයත් සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තුව ද අහිමි වී යාම විශේෂත්වයකි. බර්මිංහැම්හිදී පැවති තරගයේ කාසිය වාසිය දිනා ගත් සත්කාරක එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට […]
The post එංගලන්ත ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා ලෝක කුසලාන සිහිනය ත් බොඳ වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

V-Force ක්‍රිකට් චැලේන්ජ් ශූරතාව මට්ටක්කුලිය සසෙක්ස් කණ්ඩායමට…

COLOMBO (News 1st) : මට්ටක්කුලිය සසෙක්ස් කණ්ඩායම ”වී ෆෝර්ස් ක්‍රිකට් චැලේන්ජ් ට්‍රෝෆි ටූ තවුසන්ඩ් නයින්ටීන්” ක්‍රිකට් තරගාවලිය ජය ගත්තේ ය. එය සංවිධානය කළේ කොම්පඤ්ඤවීදිය ෆ්ලෑෂර්ස් ක්‍රීඩා සමාජය සහ වී ෆෝර්ස් එක්වයි. කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රීඩා සමාජ 16ක් සහභාගී වූ තරගාවලිය පැවැත්වුණේ කොළඹ මුවර්ස් ක්‍රීඩාංගණයේදීයි. උදෑසන තරගාවලිය ආරම්භ වූයේ සමාරම්භක උත්සවයකින් අනතුරුවයි. මෙම තරගාවලියේදී ශූරතා කුසලානයට අමතරව […]
The post V-Force ක්‍රිකට් චැලේන්ජ් ශූරතාව මට්ටක්කුලිය සසෙක්ස් කණ්ඩායමට… appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.