Sports

එංගලන්තය ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගනී…

COLOMBO (News 1st) : ක්‍රිකට් ක්‍රීඩාව ලොවට හඳුන්වා දුන් එංගලන්තය වසර 44 ක එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වරට කිරුළ දිනා ගත්තේ ය. ඒ, මෙවර ලෝක කුසලානයේ අවසන් තරගයේ ලකුණු සමවීමත් සමග යවන ලද සුපිරි පන්දුවාරයෙන් අනතුරුව නවසීලන්තයට එරෙහිව ලැබූ ජයග්‍රහණයත් සමගිනි. 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. කාසිය […]
The post එංගලන්තය ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගනී… appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ලෝක ක්‍රිකට් කිරුළ වෙනුවෙන් එංගලන්තය සහ නවසීලන්තය අද තරග බිමට

COLOMBO (News 1st) – ලොව පුරා ක්‍රීඩා ලෝලීන් නොඉවසිල්ලෙන් බලා සිටි 12 වන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වේ. ඒ, සත්කාරක එංගලන්තය හා නවසීලන්තය අතර ය. මෙම කණ්ඩායම් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේ අවසන් පූර්ව තරගවලදී ප්‍රබල කණ්ඩායම් දෙකක් වන ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව පරාජයට පත් කරමිනි. මීට පෙර එංගලන්තය හෝ […]
The post ලෝක ක්‍රිකට් කිරුළ වෙනුවෙන් එංගලන්තය සහ නවසීලන්තය අද තරග බිමට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

අවසන් තරගයේ විනිසුරුවරුන් සහ තරග තීරක නම් කෙරේ

COLOMBO (News 1st) – මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ විනිසුරුවරුන් සහ තරග තීරකවරුන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර තිබේ. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලබන ඉරිදා එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ඒ, සත්කාරක එංගලන්තය සහ නවසීලන්තය අතරයි. අවසන් මහා තරගයේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන්නේ, ශ්‍රී ලංකා කුමාර් ධර්මසේන සහ දකුණු අප‍්‍රිකාවේ […]
The post අවසන් තරගයේ විනිසුරුවරුන් සහ තරග තීරක නම් කෙරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

විනිසුරු ධර්මසේනට එරෙහි වූ ජේසන් රෝයිට දඩ

News 1st – ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමග ඊයේ පැවැති තරගයේදී විනය විරෝධී ලෙස හැසිරීම හේතුවෙන් එංගලන්ත ආරම්භක පිතිකරු ජේසන් රෝයිට දඩ නියම කර තිබේ. එම තරගයේ එංගලන්ත ඉනිමේ 19 වැනි පන්දුවාරයේදී ජේසන් රෝයි දැවී ගිය ක්‍රීඩකයෙකු බවට විනිසුරු කුමාර් ධර්මසේන මහතා තීරණය කළේ ය. ජේසන් රෝයි එම තීරණයෙන් සෑහීමට පත් වූයේ නැත. ඔහු විනිසුරු […]
The post විනිසුරු ධර්මසේනට එරෙහි වූ ජේසන් රෝයිට දඩ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

නෙට්බෝල් ලෝක කුසලානය: සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව අද තරග බිමට

COLOMBO (News 1st) – 2019 නෙට්බෝල් ලෝක කුසලාන තරගාවලිය එංගලන්තයේ ලිවර්පූල්හිදී අද ආරම්භ වේ. මෙවර තරගාවලියට රටවල් 16ක් තරග කරන අතර ශ්‍රී ලංකාව ද ඊට ඇතුළත් ය. නෙට්බෝල් ලෝක කුසලාන තරගාවලියේ මූලික වටය කාණ්ඩ 4ක් යටතේ ක්‍රියාත්මක අතර ශ්‍රී ලංකාව එහිදී A කාණ්ඩයෙන් තරග කරයි. එම කාණ්ඩයට ඇතුළත් සෙසු කණ්ඩායම් වන්නේ ඔස්ට්‍රේලියාව, උතුරු අයර්ලන්තය සහ […]
The post නෙට්බෝල් ලෝක කුසලානය: සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව අද තරග බිමට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ඔස්ට්‍රේලියාව පරදවමින් එංගලන්තය ලෝක කුසලානයේ අවසන් මහා තරගයට

COLOMBO (News 1st) – ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඔස්ට්‍රේලියාව සමග පැවති අවසන් පූර්ව තරගයේදී එංගලන්ත පන්දු යැවීමේ බලඇණිය දැක්වූ දක්ෂතා පිළිබඳව එම කණ්ඩායමේ නායක ඔයින් මෝගන් සතුට පළ කරයි. එංගලන්තය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගත්තේ වසර 27කට පසුව ය. බර්මින්හැම් එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් වත්මන් ලෝක ශූර […]
The post ඔස්ට්‍රේලියාව පරදවමින් එංගලන්තය ලෝක කුසලානයේ අවසන් මහා තරගයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ඉන්දියාවේ ලෝක කුසලාන සිහිනය බොඳ කරමින් නවසීලන්තය අවසන් මහා තරගයට

COLOMBO (News 1st) – නවසීලන්තය අඛණ්ඩව දෙවැනි වරටත් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට අද සුදුසුකම් ලබා ගත්තේ ය. ඒ, ඉන්දීය කණ්ඩායම සමග අද අවසන් වූ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් ලකුණු 18ක ජයක් ලබා ගනිමිනි. තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 240ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේදී […]
The post ඉන්දියාවේ ලෝක කුසලාන සිහිනය බොඳ කරමින් නවසීලන්තය අවසන් මහා තරගයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

වර්ෂාව හේතුවෙන් කල් දැමූ තරගයේ ජය කාට ද?

COLOMBO (News 1st) : 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගය දෙවන දිනටත් අද පැවැත්වේ. ඊයේ දිනයේදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගය නතර කළ පන්දුවාරයේ සිට මෙලෙස අද නැවත තරගය පැවැත්වේ. තරගය මැන්චෙසට්ර්හි ඕල්ට් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. කාසිය වාසිය දිනා ගත් නවසීලන්ත නායක කේන් විලියම්සන් […]
The post වර්ෂාව හේතුවෙන් කල් දැමූ තරගයේ ජය කාට ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගාවලියේ ජය අමෙරිකාවට

සිව්වැනි වරටත් අමෙරිකාව ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගාවලිය ජය ගත්තේ ය. ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගාවලිය ප්‍රංශයේදී පැවැත්විණ. එහි අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ අමෙරිකාව සහ නෙදර්ලන්තයයි. ලියොන්හිදී පැවැති තරගයේ පළමු අර්ධය තියුණු ස්වභාවයක් ගත්තේ ය. එම අර්ධයේදී දෙපිළම ගෝල රැස් කිරීමට උත්සාහ කළ ද එය සාර්ථක නොවී ය. කෙසේ නමුත් දෙවැනි අර්ධයේදී අමෙරිකා ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා […]
The post ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගාවලියේ ජය අමෙරිකාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 7 ක පරාජයක්

COLOMBO (News 1st) – ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවට එරෙහි තරගය ඉන්දියාව කඩුලු 7 කින් ජය ගත්තේ ය. එංගලන්තයේ ලීඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ, කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 264 කි. ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 4 ලකුණු 55 කදී බිඳ […]
The post ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාවට කඩුලු 7 ක පරාජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.