Sports

දික්වැල්ලගේ නායකත්වයෙන් යුත් සභාපතිගේ පිල බංග්ලාදේශයට එරෙහිව අද තරග බිමට

COLOMBO (News 1st): ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අතර පුහුණු එක්දින තරගය අද පැවැත්වේ. ඒ, කොළඹ පී. සාරා ඕවල් ක්‍රීඩාංගණයේදී ය. ශ්‍රී ලංකා කණ්ඩායම සහා බංග්ලාදේශය අතර ක්‍රිකට් තරගාවලිය එළඹෙන 26 වනදා ආරම්භ වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සහ බංග්ලාදේශය අතර මෙම එක්දින තරගය පැවැත්වෙන්නේ එයට පෙර පුහුණුවීමක් ලෙස ය. මෙම […]
The post දික්වැල්ලගේ නායකත්වයෙන් යුත් සභාපතිගේ පිල බංග්ලාදේශයට එරෙහිව අද තරග බිමට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

නෙට්බෝල් ලෝක කුසලානය පස්වන වරටත් නවසීලන්තයට

COLOMBO (News 1st) : පස්වන වරටත් නෙට්බෝල් ලෝක කුසලානය දිනා ගැනීමට නවසීලන්ත ක්‍රීඩිකාවන් සමත් විය. ඒ අවසන් මහා තරගයේදී තියුණු තරගයකින් පසු පසුගියවර ශූරයින් වූ ඔස්ට්‍රේලියා කණ්ඩායම පරාජය කරමිනි. 2019 ලෝක කුසලාන නෙට්බෝල් තරගාවලිය එංගලන්තයේ ලිවර්පූල් හීදී පැවැත්විය. ශ්‍රී ලංකාවද ඊට එක් වූ අතර ඔවුන්ට ලෝක ශ්‍රේණිගතකිරීම් අනුව හිමි වූයේ 15 වැනි ස්ථානයයි. ගෝල 348 […]
The post නෙට්බෝල් ලෝක කුසලානය පස්වන වරටත් නවසීලන්තයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

JUST IN : බටහිර ආසියානු බේස්බෝල් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකාවට

COLOMBO (News 1st) : ශ්‍රී ලංකාව බටහිර ආසියානු බේස්බෝල් තරගාවලියේ ශූරතාව අද දිනා ගත්තේ ය. ඒ අවසන් මහා තරගයේදී, ප්‍රතිවාදී පකිස්ථානය ලකුණු 5 ට 4 ක් ලෙස පරාජය කරමිනි. බටහිර ආසියානු බේස්බෝල් තරගාවලිය 14 වැනි වරට සංවිධානය කෙරුණු අතර එය පැවැත්වුණේ දියගමදීයි. ශ්‍රී ලංකාව 2017 වසරේදී පකිස්ථානය පරදවමින් මෙම තරගාවලියේ ශූරතාව දිනාගත්තේ ය. ශ්‍රී ලංකා බේස්බෝල් […]
The post JUST IN : බටහිර ආසියානු බේස්බෝල් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

බංග්ලාදේශ නායකයාට ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලිය අහිමි වෙයි

COLOMBO (News 1st): බංග්ලාදේශ ක්‍රිකට් නායක මෂ්රෆි මොර්තාසා ශ්‍රී ලංකාවට එරෙහි ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කර තිබේ. ඒ, ඔහු ආබාධයකට ලක් වීම හේතුවෙනි. එක්දින ක්‍රිකට් තරගාවලියක් සඳහා බංග්ලාදේශ කණ්ඩායම අද දිවයිනට පැමිණෙන අතර ඒ සදහා ඔවුන් ඊයේ සිය අවසන් පුහුණු සැසියට එක්විය. බංග්ලාදේශ ක්‍රිකට් නායක මෂ්රෆි මොර්තාසා ආබාධයට ලක් වී ඇත්තේ එම පුහුණුවීම්වල නිරත වෙමින් සිටියදී ය. […]
The post බංග්ලාදේශ නායකයාට ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලිය අහිමි වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

එංගලන්තයේ බෙන් ස්ටොක් නවසීලන්තයේ ගෞරවනීය සම්මානයකට

COLOMBO (News 1st) : වසරේ නවසීලන්ත ජාතිකයාට හිමි සම්මානය සඳහා සුපිරි එංගලන්ත ක්‍රීඩක බෙන් ස්ටොක්ගේ නම නිර්දේශවී තිබේ. බෙන් ස්ටොක් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව එංගලන්තයට දිනා දීම සඳහා සුවිශේෂි දායකත්වයක් ලබා දුන්නේ ය. අවසන් තරගයේ වීරයා ද වූ ඔහු එංගලන්තය ජයග්‍රහණය කරා ගෙන ගෙන ගියේ ය. 28 හැවිරිදි බෙන් ස්ටොක් 2011 වසරේදී එංගලන්ත ජාතික […]
The post එංගලන්තයේ බෙන් ස්ටොක් නවසීලන්තයේ ගෞරවනීය සම්මානයකට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

දේශපාලන මැදිහත්වීම් නිසා සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට ICCයෙන් තහනමක් පනවයි

COLOMBO (News 1st): සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට හා එරට ක්‍රිකට් ආයතනයට වහාම ක්‍රියාත්මක වන පරිදි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් තහනමක් පනවා තිබේ. ඒ, අනුව සිම්බාබ්වේ කණ්ඩායමට මින් ඉදිරියට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන ක්‍රිකට් තරග සඳහා සහභාගී විය නොහැකි අතර එරට ක්‍රිකට් බලධාරීන්ට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ කටයුතු සඳහා සම්බන්ධ වීම ද තහනම් වේ. එංගලන්තයේ ලන්ඩන් නුවරදී […]
The post දේශපාලන මැදිහත්වීම් නිසා සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමට ICCයෙන් තහනමක් පනවයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේදී සිරස TV රන් සම්මානයෙන් පිදුම් ලබයි

COLOMBO (News 1st) – ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේදී වසරේ කුසලතා පූර්ණ ක්‍රීඩා ප්‍රවර්ධන අනුග්‍රාහක ආයතනය ලෙස සිරස TV රන් සම්මානයෙන් පිදුම් ලබයි. ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙල මේ වන විට කොළඹදී පැවැත්වේ.
The post ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේදී සිරස TV රන් සම්මානයෙන් පිදුම් ලබයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ලෝක ක්‍රිකට් කිරුළ හිමි එංගලන්ත කණ්ඩායම එරට අගමැති හමුවෙයි

News 1st – 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි කර ගත් ඔයින් මෝගන් ප්‍රමුඛ එංගලන්ත කණ්ඩායම එරට අග්‍රාමාත්‍ය තෙරේසා මේ මහත්මිය හමුව තිබේ. ඒ, අගමැති නිල නිවසේදීයි. ක්‍රිකට් ක්‍රීඩාව ලොවට හඳුන්වාදුන් එංගලන්තය වසර 44 ක එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ පළමුවරට කිරුළ දිනා ගත්තේ ය. ඒ, මෙවර ලෝක කුසලානයේ අවසන් තරගයේ ලකුණු සමවීමත් සමග යවන […]
The post ලෝක ක්‍රිකට් කිරුළ හිමි එංගලන්ත කණ්ඩායම එරට අගමැති හමුවෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ලෝක කුසලාන අවසන් තරගයේ විනිසුරු තීරණ විවාදාත්මක තත්ත්වයක

News 1st – ක්‍රිකට් ක්‍රීඩාව ලොවට හඳුන්වාදුන් එංගලන්තය වසර 44 ක එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වරට කිරුළ දිනා ගෙන තිබේ. ඒ, මෙවර ලෝක කුසලානයේ අවසන් තරගයේ ලකුණු සමවීමත් සමග ලබාදෙන ලද සුපිරි පන්දුවාරයෙන් අනතුරුව නවසීලන්තයට එරෙහිව ලැබූ ජයග්‍රහනයත් සමගයි. 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්විය. කාසිය වාසිය දිනා […]
The post ලෝක කුසලාන අවසන් තරගයේ විනිසුරු තීරණ විවාදාත්මක තත්ත්වයක appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

විම්බල්ඩන් ටෙනිස් කිරුළ සර්බියාවේ නොවැක් ‍ජොකොවිච්ට

News 1st – සර්බියාවේ නොවැක් ‍ජොකොවිච් 2019 විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල අංශයේ ශූරතාව දිනා ගෙන තිබේ. ඒ, ප්‍රවීණ ක්‍රීඩක ස්විට්සර්ලන්තයේ රොජර් ෆෙරර් පරාජය කරමිනි. ලොව ප්‍රධාන ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලි 4 ට අයත් විම්බල්ඩන් තරගාවලිය මෙවර 133 වැනි වරට පැවැත්විය. එංගලන්තයේදී වාර්ෂිකව පැවැත්වෙන මෙම තරගාවලියේ පිරිමි කේවල අංශයේ අවසන් තරගයට මෙවර සුදුසුකම් ලැබුවේ පසුගියවර […]
The post විම්බල්ඩන් ටෙනිස් කිරුළ සර්බියාවේ නොවැක් ‍ජොකොවිච්ට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.