Sports

බංග්ලාදේශය පරාජය කළ ශ්‍රී ලංකාවට 3ට 0ක පූර්ණ ජයක්

COLOMBO (News 1st) : බංග්ලාදේශය සමග පැවති එක්දින ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාව 3 ට 0 ක පූර්ණ ජයක් අද වාර්තා කළේ ය. ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ අද පැවති අවසන් තරගය ලකුණු 122 කින් ජය ගනිමිනි. 2015 වසරේ නොවැම්බර් මාසයෙන් පසු ශ්‍රී ලංකාව මෙරටදී එක්දින තරගාවලියක් මේ ආකාරයට ජය ගත් පළමු අවස්ථාව මෙයයි. කාසියේ වාසිය දිනු […]
The post බංග්ලාදේශය පරාජය කළ ශ්‍රී ලංකාවට 3ට 0ක පූර්ණ ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

කුලසේකරට උපහාරයක් ලෙස බංග්ලාදේශයට එරෙහි අවසන් තරගය අද පැවැත්වේ.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වේ. මෙම තරගය නම් කර ඇත්තේ මෙරට හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර වෙනුවෙනි. තරග තුනිකන් සමන්විත තරගාවලිය තරග 2ට 0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ද ජය තහවුරු කරගෙන තිබේ. 2015 වසරේ නොවැම්බර් මාසයෙන් […]
The post කුලසේකරට උපහාරයක් ලෙස බංග්ලාදේශයට එරෙහි අවසන් තරගය අද පැවැත්වේ. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

“රෝහිත් සමග කිසිදු ගැටලුවක් නැහැ” – විරාත් කෝලි

COLOMBO (News 1st) : ඉන්දීය එක්දින ක්‍රිකට් කණ්ඩායමේ උප නායක රෝහිත් ශර්මා සහ තමන් අතර කිසිදු ගැටලුවක් නොමැති බව ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි පවසයි. ඔහු මේ බව පැවසුවේ, තමා සහ ඉන්දීය එක්දින ක්‍රිකට් උප නායක රෝහිත් ශර්මා අතර මතභේදකාරී තත්ත්වයක් පවතින බවට පළ වූ ඇතැම් මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර දක්වමිනි. මුම්බායිහිදී පැවති මාධ්‍ය හමුවකට එක් […]
The post “රෝහිත් සමග කිසිදු ගැටලුවක් නැහැ” – විරාත් කෝලි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

එංගලන්තයට එරෙහිව ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායමට කඩුලු 7ක ජයක්

COLOMBO (News 1st) : එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම කඩුලු 7ක ජයක් වාර්තා කළේ ය. ඔස්ට්‍රේලියා – එංගලන්ත කාන්තා කණ්ඩායම් අතර පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ඊයේ පැවැත්විණ. එහි පළමුවෙන් පන්දුවට පහරදුන් සත්කාරක එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8කට රැස් කළ ලකුණු […]
The post එංගලන්තයට එරෙහිව ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායමට කඩුලු 7ක ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා කණ්ඩායම 2015 නොවැම්බර් මාසයට පසුව මෙරටදී පළමු වරට එක්දින ක්‍රිකට් තරගාවලියක් අද ජය ගත්තේ ය. ඒ බංග්ලාදේශයට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2ට 0ක් ලෙස ජය තහවුරු කර ගැනීමත් සමගයි. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගාවලියේ දෙවැනි තරගය ඔවුන් අද ජය ගත්තේ කඩුලු 7කිනි. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට […]
The post බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

වසර 4 කට පසු ශ්‍රී ලංකාවට මෙරටදී එක්දින තරගාවලියක් ජයගත හැකි වේවි ද?

COLOMBO (News 1st) – තරග 3 කින් සමන්විත ශ්‍රී ලංකා බංග්ලාදේශ එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද පැවැත්වේ. ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. අද තරගය යම් හෙයකින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත හොත් මාස 44 කට පසු මෙරටදී එක්දින තරගාවලියක ජයග්‍රහණය තහවුරු කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වීම විශේෂත්වයකි. අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම මෙරටදී […]
The post වසර 4 කට පසු ශ්‍රී ලංකාවට මෙරටදී එක්දින තරගාවලියක් ජයගත හැකි වේවි ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාවට ලකුණු 91ක විශිෂ්ට ජයක්

COLOMBO (News 1st) – බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 91ක ජයක් වාර්තා කළේ ය. එම තරගයෙන් අනතුරුව සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ජාත්‍යන්තර තරග බිමට සමු දුන්නේ ය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දිවා රාත්‍රී තරගයක් ලෙස පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී […]
The post බංග්ලාදේශයට එරෙහිව ශ්‍රී ලංකාවට ලකුණු 91ක විශිෂ්ට ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ක්‍රිකට් ලොව පෙරළි කළ මාලිංග අද එක්දින තරග දිවියට සමුදෙයි

COLOMBO (News 1st) – 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම මුහුණ දෙන පළමු ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වේ. මෙම තරගය ලොව පුරා සිටින ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට අමතක නොවන තරගයක් වන්නේ අද තරගයෙන් පසුව ලොව සුපිරි වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට සමුදීම […]
The post ක්‍රිකට් ලොව පෙරළි කළ මාලිංග අද එක්දින තරග දිවියට සමුදෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

නුවන් කුලසේකර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

COLOMBO (News 1st) : තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කළ බවට හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර පවසයි. 2003 වසරේදී එක්දින වරම් දිනූ නුවන් කුලසේකර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසියේ 2005 වසරේදීයි. එක්දින ජාත්‍යන්තර තරග 184ක්, ටෙස්ට් තරග 21ක් සහ පන්දුවාර 20යි 20 තරග 58කට කුලසේකර සහභාගී විය. එක්දින කඩුලු 199ක්, ටෙස්ට් කඩුලු […]
The post නුවන් කුලසේකර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායමට ජාත්‍යන්තර ජයක්

ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායම ජාත්‍යන්තර සුහද පාපන්දු තරගයක දී, තියුණු ජයක් වාර්තා කිරීමට සමත් වූවාය. භූතානයට එරෙහිව පැවති මෙම තරගය පැවැත්වුණේ භූතානයේ සත්කාරකත්වයෙන් තරගයේ ප්‍රථම අර්ධයේ කණ්ඩායම් දෙකෙන්ම ගෝල වාර්තා නොවුවත්, අවසන් මින්තුවේ දී ජයග්‍රාහී ගෝලය වාර්තා කිරීමට ප්‍රවීනා පෙරේරා සමත්වූවාය.
The post ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායමට ජාත්‍යන්තර ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.