Sports

ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹේ

COLOMBO (News 1st) – තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙට ආරම්භවීමට නියමිත වේ. ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට ආරම්භ වේ. ඒ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී යි. ඒ සඳහා සහභාගී වන දෙරටේම ක්‍රීඩකයින් ඊයේ දිනයේදී පුහුණු සැසි සඳහා සහභාගී වූ අතර ඔවුන් අද දිනයේදී සිය අවසන් […]
The post ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය හෙට ඇරඹේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

කොදෙව්වන්ට එරෙහිව ඉන්දියාවට ලකුණු 59ක ජයක්

COLOMBO (News 1st) – තරග 3කින් සමන්විත ඉන්දීය – බටහිර ඉන්දීය කොදෙව් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයෙන් ඩක්වක් හා ලුවිස් න්‍යායට අනුව ලකුණු 59ක ජයක් හිමි කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. තරගය ට්‍රිනිඩැඩ්හි ක්වින්ස් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය නායක විරාත් කෝලී තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමට ය. ඒ අනුව […]
The post කොදෙව්වන්ට එරෙහිව ඉන්දියාවට ලකුණු 59ක ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

අළු බදුන දෙවන ටෙස්ට් තරගය සඳහා එංගලන්ත සංචිතය නම් කෙරේ

COLOMBO (News 1st) : අළු බදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය සඳහා සහභාගී වන එංගලන්ත සංචිතය නිවේදනය කර තිබේ. ජෝ රූට්ගේ නායකත්වයෙන් යුත් එංලන්ත සංචිතයට ක‍්‍රීඩකයෝ 12 දෙනෙක් ඇතුළත් වෙති. මොයීන් අලී මෙම සංචිතය සඳහා ඇතුළත්ව නොතිබීම විශේෂත්වයකි. ඔහු වෙනුවට සංචිතයට කැඳවා ඇත්තේ දග පන්දු යවන ක‍්‍රීඩක ජැක් ලීච් ය. එංගලන්ත සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම් අතර […]
The post අළු බදුන දෙවන ටෙස්ට් තරගය සඳහා එංගලන්ත සංචිතය නම් කෙරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

චන්දිමාල් සහ අකිල නවසීලන්ත ටෙස්ට් තරගාවලියට කැඳවයි

COLOMBO (News 1st): නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය සඳහා 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කරනු ලැබ තිබේ. ඒ, අනුව දිනේෂ් චන්දිමාල් යළි ශ්‍රී ලංකා සංචියට කැඳවා තිබේ. චන්දිමාල් අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරගයකට ක්‍රීඩා කර ඇත්තේ මෙම වසර මුල පැවති ඔස්ට්‍රේලියානු සංචාරයේදී ය. ටෙස්ට් තරග […]
The post චන්දිමාල් සහ අකිල නවසීලන්ත ටෙස්ට් තරගාවලියට කැඳවයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

නවසීලන්ත තරගාවලියේ ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු තනතුර රුමේෂ් රත්නායකට

COLOMBO (News 1st): නවසීලන්ත කණ්ඩායමට එරෙහි ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා පත් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ, එම තරගාවලියෙන් අනතුරුව කණ්ඩායමේ නිත්‍ය ප්‍රධාන පුහුණුකරු පත් කරන බව ය.
The post නවසීලන්ත තරගාවලියේ ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු තනතුර රුමේෂ් රත්නායකට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකා මූලික සංචිතය නම් කෙරේ

COLOMBO (News 1st) – නවසීලන්තයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 22 දෙනෙකුගෙන් සමන්විත මූලික සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද ප්‍රකාශයට පත් කළේ ය. දිමුත් කරුණාරත්න නායක ලෙස කටයුතු කරන ඊට හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් සහ අකිල ධනංජය ද ඇතුළත් ය. කෙසේ නමුත් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා අවසන් සංචිතය ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත […]
The post නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකා මූලික සංචිතය නම් කෙරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

කොදෙව්වන්ට එරෙහි 20 යි 20 තරගාවලියෙන් ඉන්දියාවට 3 ට 0 ක ජයක්

News 1st – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 3 ට 0 ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ, දෙරට අතර පැවැති අවසන් පන්දුවාර 20 යි 20 තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමත් සමගයි. තරගයේ ගයානාහිදියී පැවැත් විය. පළමුවෙන් පන්දුවට පහර […]
The post කොදෙව්වන්ට එරෙහි 20 යි 20 තරගාවලියෙන් ඉන්දියාවට 3 ට 0 ක ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ඩේල් ස්ටේන් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදෙයි

COLOMBO (News 1st) ; දකුණු අප්‍රිකාවෙන් ලෝක ක්‍රිකට් පිටියට දායක වූ ලොව සුපිරි වේගපන්දු යවන ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ඩේල් ස්ටේන් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සීමිත පන්දුවාර තරඟ රටාවන් තුළ ක්‍රීඩා කිරීම සඳහා තමන් තවදුරටත් සූදානමින් සිටින බව 36 හැවරදි දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් ටෙස්ට් පිටියට […]
The post ඩේල් ස්ටේන් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

නවසීලන්ත තරගාවලියට හතුරුසිංහ එපා – ක්‍රීඩා ඇමති

COLOMBO (News 1st) – නවසීලන්තය සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා යොදා නොගන්නැයි තමා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දුන් බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. අද පස්වරුවේ ක්‍රීඩා අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
The post නවසීලන්ත තරගාවලියට හතුරුසිංහ එපා – ක්‍රීඩා ඇමති appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා – නවසීලන්ත ක්‍රිකට් තරගාවලියේ වෙනසක්

COLOMBO (News 1st) – නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට ඇතුළත්ව තිබූ පන්දුවාර විස්ස විස්ස තරගාවලියට අයත් තරග 3ම මහනුවර පල්ලේකැළේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. මීට පෙර පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ මුල් තරග දෙක පැවැත්වීමට නියමිතව තිබුණේ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ය. තව ද නව තරග කාලසටහනට අනුව දෙරට අතර […]
The post ශ්‍රී ලංකා – නවසීලන්ත ක්‍රිකට් තරගාවලියේ වෙනසක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.