Sports

ඉන්දීය ක්‍රිකට් පිලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙයි ද?: පකිස්ථාන ක්‍රිකට් ආයතනයට නිර්නාමික ඊමේල් පණිවුඩයක්

News 1st – ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට අනතුරු අඟවමින් පකිස්ථාන ක්‍රිකට් ආයතනය වෙත නිර්නාමික ඊමේල් පණිවුඩයක් ලැබි තිබේ. මේ වන විට ඉන්දීය කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් දේශයේ රැඳී සිටින අතර ඔවුන් ලබන 22 වන දා කොදෙව්වන් සමග පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි. ද ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවිය පැවසූවේ, […]
The post ඉන්දීය ක්‍රිකට් පිලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වෙයි ද?: පකිස්ථාන ක්‍රිකට් ආයතනයට නිර්නාමික ඊමේල් පණිවුඩයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

වෝහාරික විගණනයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වංචා ගැන සුවිශේෂි හෙළිදරව්වක්

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සිදු කළ වෝහාරික විගණනයෙන් එම ආයතනය තුළ සිදු වූ අවිධිමත් මූල්‍ය ගනුදෙනු රැසක් පිළිබඳ තොරතුරු අනාවරණය වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සිදු කළ වෝහාරික විගණනයෙන් හෙළිව ඇත්තේ එම ආයතනය සතුව බැංකු ගිණුම් 15 ක් ඇති බවය. ඉන් පෞද්ගලික බැංකු දෙකක පවතින ගිණුම් 4 ක් කවර අරමුණක් […]
The post වෝහාරික විගණනයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වංචා ගැන සුවිශේෂි හෙළිදරව්වක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

මොහොමඩ් ෂෙසාඩ්ට වසරක තරග තහනමක්

COLOMBO (News 1st) : ඇෆ්ඝනිස්ථාන ආරම්භක පිතිකරු මොහොමඩ් ෂෙසාඩ්ට වසරක තරග තහනමක් පැනවීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ඒ, ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩක ආචාර ධර්ම පද්ධතිය උල්ලංඝනය කිරීම හේතුවෙනි. ඔවුන් සඳහන් කළේ, ඔහු අවස්ථා කිහිපයකදී ම එරට ක්‍රිකට් ආයතනය දැනුවත් නොකර රටින් පිටව ගොස් ඇති බවයි. ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ආයතනයේ නීති රීති ප්‍රකාරව ක්‍රීඩකයෙකු විදෙස්ගත […]
The post මොහොමඩ් ෂෙසාඩ්ට වසරක තරග තහනමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකාවට වසර 7කට පසු නවසීලන්තයට එරෙහිව ටෙස්ට් ජයක්

COLOMBO (News 1st) – වසර 7 කට පසු ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් තරගයක් අද ජය ගත්තේ ය. ඒ, නවසීලන්තය සමග පැවැති පළමු ටෙස්ට් තරගය කඩුලු 6 කින් ජය ගනිමිනි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ, ජයග්‍රහණය සඳහා ලකුණු 268 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4 පමණක් දැවී නියමිත ඉලක්කය පසු […]
The post ශ්‍රී ලංකාවට වසර 7කට පසු නවසීලන්තයට එරෙහිව ටෙස්ට් ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ලෝක පොලිස් ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාවට

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම ලෝක පොලිස් ක්‍රිකට් කිරුළ දිනා ගත්තේ ය. ඒ, බටහිර ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරදවමිනි. 6 වන වරට සංවිධාන කර තිබූ මෙම තරගාවලිය දින 5ක් පුරා පැවැත්වුණේ එංගලන්තයේ වූස්ටන්හිදී ය. පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියක් වූ ඒ සඳහා රටවල් 16කින් කණ්ඩායම් එක්ව සිටියේ ය. බටහිර ඔස්ට්‍රේලියාව පරදවමින් ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා පොලිස් […]
The post ලෝක පොලිස් ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකාව ජයග්‍රහණයට තව ත් ලකුණු 135 ක් පිටුපසින්…

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා සහ නවසීලන්ත කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අද යි. ජයග්‍රහණය සඳහා ලකුණු 268 ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම සිව්වැනි දිනය සඳහා ඊයේ තරගය නතර කරන විට කිසිදු කඩුල්ලක් නොදැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 133 කි. නොදැවී කඩුල්ලේ රැඳී සිටින නායක දිමුත් කරුණාරත්න ලකුණු 71 […]
The post ශ්‍රී ලංකාව ජයග්‍රහණයට තව ත් ලකුණු 135 ක් පිටුපසින්… appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම අන්තර්ජාතික පොලිස් ක්‍රිකට් සැණකෙළියේ ශූරතාව දිනා ගනී

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම අන්තර්ජාතික පොලිස් ක්‍රිකට් සැණකෙළියේ ශූරතාව දිනා ගත්තේ ය. 6 වන වරට සංවිධාන කර තිබූ මෙම ක්‍රිකට් සැණකෙළිය දින 5ක් පුරා පැවැත්වුණේ එංගලන්තයේ වොස්ටර්ෂයර්හිදී ය. පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියක් වූ ඒ සඳහා රටවල් 16කින් කණ්ඩායම් එක්ව සිටියේ ය. ඔස්ට්‍රේලියාව පරදවමින් ශූරතාව දිනා ගත් ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය […]
The post ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම අන්තර්ජාතික පොලිස් ක්‍රිකට් සැණකෙළියේ ශූරතාව දිනා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව ලකුණු 22ක් පිටුපසින්

COLOMBO (News 1st) – තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද දෙවන දිනටත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. අද දිනය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 80ක් අවසානයේදී කඩුලු 7ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 227කි. අද දිනය සඳහා තරගය ආරම්භ […]
The post නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව ලකුණු 22ක් පිටුපසින් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

අකිලගේ දඟ පන්දුවෙන් නවසීලන්තය අසරණ වෙයි

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ විය. අද දිනය අවසන් වන විට පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය පන්දුවාර 68 ක් අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 203 කි. අන්තර් ජාතික ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය සහභාගී වන පළමු […]
The post අකිලගේ දඟ පන්දුවෙන් නවසීලන්තය අසරණ වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ඇඳුම අලුත් වෙයි

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නිල ක්‍රීඩා ඇඳුම වෙනස් කර තිබේ. මෙම නව ටෙස්ට් ඇඳුමේ විශේෂත්වය වනුයේ එහි පිටුපස ක්‍රීඩකයාගේ නම සහ ඔහුගේ අංකය සඳහන් කර තිබීමයි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නවසීලන්තය සමග ගාල්ලේදී හෙට ආරම්භවන පළමු ටෙස්ට් තරගයේදී මෙම නව ඇඳුම ඇද ක්‍රීඩා කිරීමට නියමිත ය. ඡායාරූප – ශ්‍රී ලංකා […]
The post ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ඇඳුම අලුත් වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.