Sports

පිට පිට කඩුලු 4ක් දවාගත් ලසිත් මාලිංග ලෝක වාර්තාවක් පිහිටුවයි 

COLOMBO (News 1st) – නවසීලන්තය සමග දැන් පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස තරගයේ දී මාලිංග ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් විය. ඒ, පන්දු හතරක් තුළ පිට පිට කඩුලු 4ක් දවා ගනිමිනි. ලසිත් මාලිංග 2007 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ද දකුණු අප්‍රිකාවට එරෙහිව තරගයකදී පන්දු හතරකදී පිට පිට කඩුලු 4ක් දවා ගනිමින් මෙවැනිම ආකාරයේ වාර්තාවක් පිහිටුවීමට සමත් […]
The post පිට පිට කඩුලු 4ක් දවාගත් ලසිත් මාලිංග ලෝක වාර්තාවක් පිහිටුවයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

නවසීලන්තය අසරණ කළ මාලිංග ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

COLOMBO (News 1st) – සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග අද පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට පන්දු 4 කින් කඩුලු 4 ක් දවා ගත්තේ ය. ඒ, නවසීලන්තය සමග පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තෙවැනි සහ අවසන් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගයේදී. එම තරගය ශ්‍රී ලංකාව ලකුණු 37 කින් ජය ගත්තේ ය. […]
The post නවසීලන්තය අසරණ කළ මාලිංග ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ලෝක ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ දූෂණ සිද්ධි 43න් 23ක්ම ශ්‍රී ලංකාවෙන් – සංගක්කාරගෙන් හෙළිදරව්වක්

COLOMBO (News 1st) – මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ වංචා හා දූෂණ රැසක් මෑත කාලයේ වාර්තා වී ඇති බව හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, කොළඹ එන්.සී.සී. ක්‍රිකට් සමාජයේ පැවති උත්සවයකදී ය. ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ මේ වන විට දූෂණ හා වංචා සිද්ධි 43ක් වාර්තා වී ඇති බවත්, ඉන් […]
The post ලෝක ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ දූෂණ සිද්ධි 43න් 23ක්ම ශ්‍රී ලංකාවෙන් – සංගක්කාරගෙන් හෙළිදරව්වක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් නමින් ඇති තවත් විදෙස් ගිණුමක තොරතුරු

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් නමින් විදෙස් රටවල බැංකු ගිණුම් පවතින බවත්, එවැනි අවස්ථා සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවබෝධතා ගිවිසුම් අත්සන් කර ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද සිලවා කෝප් කමිටුව හමුවේ පිළිගෙන තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් නමින් විදෙස් රටවල පවතින ගිණුම් අතර බැනමෙක්ස් බැංකු ගිණුම, බී.බී.වී.ඒ. කොම්පාස් බැංකු ගිණුම හා අමෙරිකානු […]
The post ශ්‍රී ලංකා ක්‍රිකට් නමින් ඇති තවත් විදෙස් ගිණුමක තොරතුරු appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ

COLOMBO (News 1st) : රටවල් 8ක් සහභාගී වන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේදී අද ආරම්භ වේ. ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය සහ කුවේට් යන කණ්ඩායම් මූලික වටයේ තරග කාණ්ඩ 2කින් ආරම්භ වන අතර ඒ කාණ්ඩයට ඇතුළත්ව සිටී. බී කාණ්ඩයට බංග්ලාදේශය, එක්සත් අරාබි එමීර්, නේපාලය සහ සත්කාරක ශ්‍රී ලංකාව ඇතුළත් ය අද දිනයේදී තරග දෙකක් […]
The post 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අද ඇරඹේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකාවට එරෙහි 20 යි 20 තරගාවලියේ ජය නවසීලන්තයට

COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවට එරෙහි තරග 3 කින් සමන්විත පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය. ඒ, දෙරට අතර පැවැති දෙවැනි තරගය තියුණු තරගයකින් පසු කඩුලු 4 කින් ජය ගනිමිනි. තරගය මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත් විය. පළමු තරගය ලෙසම කාසියේ වාසිය හිමිකර […]
The post ශ්‍රී ලංකාවට එරෙහි 20 යි 20 තරගාවලියේ ජය නවසීලන්තයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ක්‍රිකට් විධායක කමිටු නිලධාරීන් කෝප් කමිටුව හමුවට

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු නිලධාරීන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවේ අද පෙනී සිටීමට නියමිතයි. රාජ්‍ය ආයතන නවයක් විමර්ශනයට කැඳවීම යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ට අද පස්වරු 3.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී කෝප් කමිටුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2016 වසරේ […]
The post ක්‍රිකට් විධායක කමිටු නිලධාරීන් කෝප් කමිටුව හමුවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට දඩ

COLOMBO ( News 1st ) – අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩ නියම කරනු ලැබ තිබේ. ඒ, නවසීලන්තය සමඟ පල්ලේකැලේදී ඊයේ පැවැති පළමු පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගයේදී නියමිත කාලය තුළ නියමිත පන්දුවාර ප්‍රමාණය යැවීමට අසමත් වීම හේතුවෙනි. ඒ, අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින්ගේ තරග ගාස්තුවෙන් 40%ක මුදලක් අන්තර් ජාතික […]
The post මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායමට දඩ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකාවට එරෙහි පළමු 20/20 ජය නවසීලන්තයට

COLOMBO (News 1st) : තරග 3 කින් සමන්විත ශ්‍රී ලංකා – නවසිලන්ත පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය කඩුලු 5 කින් ජය ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් විය. වසර 3 කට පසු පල්ලේකැල් ක්‍රීඩාංගණයේදී පන්දුවාර 20 යි 20 තරගයක් පැවැති පළමු අවස්ථාව මෙය වූ අතර තරගයේ කාසිය වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක […]
The post ශ්‍රී ලංකාවට එරෙහි පළමු 20/20 ජය නවසීලන්තයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා – නවසීලන්ත 20යි 20 සටන අද ඇරඹෙයි

COLOMBO (News 1st) – තරග 3 කින් සමන්විත ශ්‍රී ලංකා – නවසීලන්ත පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වේ. පළමු තරගය අද රාත්‍රී 7.00 ට පැවැත්වෙන්නේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ජාත්‍යන්තර පන්දුවාර 20 යි 20 තරගයක් පැවැත්වෙන්නේ වසර 3 කට පසුවවීම ද විශේෂත්වයකි. මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවීමේ වගකීම සුපිරි […]
The post ශ්‍රී ලංකා – නවසීලන්ත 20යි 20 සටන අද ඇරඹෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.