Sports

පකිස්තානයේ ආරක්ෂාව පරීක්ෂා කිරීමට ICCය තීරණය කරයි

COLOMBO (News 1st) : ශ්‍රී ලංකාවේ පාකිස්තාන තරග සංචාරය සඳහා එක්වීමට නියමිත තරග නිලධාරීන් නම් කිරීමට පෙර එම තරගාවලිය සඳහා පාකිස්තානය විසින් සපයා ඇති ආරක්ෂාව පිළිබඳව පරීක්ෂා කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය මෙම තරගාවලිය සඳහා සපයා ඇති ආරක්ෂක තත්ත්වය පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. […]
The post පකිස්තානයේ ආරක්ෂාව පරීක්ෂා කිරීමට ICCය තීරණය කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ඉන්දීය කාන්තා ක්‍රිකට් තරගයකදී මුදලට තරග පාවාදීමක්

COLOMBO (News 1st) : ඉන්දීය කාන්තා ක්‍රිකට් තරගයකදී මුදලට තරග පාවාදීම සඳහා ක්‍රීඩිකාවක් පොළඹවා ගැනීමට උත්සාහ කළ අවස්ථාවක් එරට ක්‍රිකට් පාලක මණ්ඩලයට වාර්තා වී තිබේ. අදාළ සිදුවීම වාර්තා වී ඇත්තේ මේ වසරේ පෙබරවාරි මාසයේදී ඉන්දීය සහ එංගලන්ත කාන්තා කණ්ඩායම් අතර පැවැති ක්‍රිකට් තරගාවලියේදීයි. රාකේෂ් බෆ්නා සහ ජිතෙන්ද්‍ර කොතාරි නම් වූ පුද්ගලයන් දෙදෙනෙක් මෙලෙස ඉන්දීය කාන්තා […]
The post ඉන්දීය කාන්තා ක්‍රිකට් තරගයකදී මුදලට තරග පාවාදීමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

අළු බදුන ටෙස්ට් තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන්

COLOMBO (News 1st) : වසර 47 කට පසු එංගලන්ත – ඔස්ට්‍රේලියා අළු බදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් විය. ඒ දෙරට අතර පැවැති අවසන් හා පස්වන ටෙස්ට් ක්‍රිකට් තරගය එංගලන්තය ලකුණු 135 කින් ජය ගැනීමත් සමගයි. එංගලන්තය අවසන් තරගය ජය ගැනීමට සමත් වුවද එය තරගාවලියේ ජයග්‍රහණයට ඔවුන්ට ප්‍රමාණවත් නොවුණු අතර අවසන් වරට අළු […]
The post අළු බදුන ටෙස්ට් තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ආසියානු යොවුන් කිරුළ 7 වන වරටත් ඉන්දීය කණ්ඩායම දිනා ගනී

COLOMBO ( News 1st ) – ඉන්දීය කණ්ඩායම 7 වන වරටත් ආසියානු වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කුසලානය අද දිනා ගත්තේ ය. ඒ, කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අවසන් තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම පරාජය කරමිනි. තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය. ඒ අනුව පිටියට පිවිසි […]
The post ආසියානු යොවුන් කිරුළ 7 වන වරටත් ඉන්දීය කණ්ඩායම දිනා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

පකිස්ථානයේ ආරක්ෂක තත්ත්වය ගැන පරීක්ෂණයක් කරන්නැයි, ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක්

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පකිස්ථාන තරග සංචාරයට පෙර පකිස්ථානයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව නැවත පරීක්ෂණයක් සිදු කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රජයෙන් ඉල්ලා තිබේ. මෙම තරග සංචාරය පිළිබඳව අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිකුත් කළ අනතුරු ඇඟවීමක් ක්‍රීඩා අමාත්‍යාංශය හරහා ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිකුත් කළ නිවේදනයක සඳහන් ය. එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මෙම […]
The post පකිස්ථානයේ ආරක්ෂක තත්ත්වය ගැන පරීක්ෂණයක් කරන්නැයි, ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

පාකිස්තාන තරග සංචාරය ගැන පළ වන වාර්තා අසත්‍ය බව ක්‍රීඩා ඇමති කියයි

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පකිස්තාන තරග සංචාරයට එක්වීම වැළැක්වීම සඳහා ඉන්දියාව බලපෑම් එල්ල කළ බවට පළ වන වාර්තා අසත්‍ය බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය ටුවිටර් ගිණුමේ සටහනක් තබමින් පවසයි. පකිස්ථාන සංචාරය සඳහා සහභාගී නොවන ලෙස ඉන්දීය ක්‍රිකට් පරිපාලකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් හට බලපෑම් එල්ල කර ඇති බව පකිස්ථානයේ […]
The post පාකිස්තාන තරග සංචාරය ගැන පළ වන වාර්තා අසත්‍ය බව ක්‍රීඩා ඇමති කියයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

තිලංග සුමතිපාලට ක්‍රීඩා ඇමතිගෙන් තහනමක්

COLOMBO (News 1st) – ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ක්‍රීඩා පනතේ 39/1 වගන්ති ප්‍රකාරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විශේෂ විධානයක් නිකුත් කර තිබේ. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා විධායක කමිටු සාමාජිකයෙකු ලෙස, ආසන්නතම හිටපු සභාපතිවරයා ලෙස, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ කිසිදු ආකාරයක තනතුරු දැරීම වළක්වාලමිනි. හිටපු සභාපතිවරයා හට ඔහු […]
The post තිලංග සුමතිපාලට ක්‍රීඩා ඇමතිගෙන් තහනමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

බංග්ලාදේශයට එරෙහිව ඇෆ්ගනිස්ථානය පළමු වරට ටෙස්ට් ජයක්

COLOMBO (News 1st ) – බංග්ලාදේශයට එරෙහිව පළමු වරට ටෙස්ට් ක්‍රිකට් තරගයක් ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අද සමත්විය. ඒ, දෙරට අතර බංග්ලාදේශයේ චටෝගෑම්හිදී පැවති ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 224 කින් ජය ගනිමිනි. තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 342 ක් රැස් කළ අතර, ඊට පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ […]
The post බංග්ලාදේශයට එරෙහිව ඇෆ්ගනිස්ථානය පළමු වරට ටෙස්ට් ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

අළු බදුන ක්‍රිකට් කුසලානය මෙවරත් ඔස්ට්‍රේලියාවට

COLOMBO (News 1st): මෙවර අළු බඳුන ක්‍රිකට් තරගාවලිය අවසන් වීමට එක් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය තහවුරු කර ගැනීමට සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත් විය. ඒ තරගාවලියේ සිව්වැනි තරගයෙන් ලකුණු 185ක ජයක් ලබා ගනිමිනි. අන්තර් ජාතික ටෙස්ට් ලෝක ශූරතාවලියේ තරගයක් ලෙස ක්‍රියාත්මක වූ මෙය මැන්චෙස්ටර් ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. මෙම තරගය ආරම්භ වන විට දෙපිළම තරගාවලියේ […]
The post අළු බදුන ක්‍රිකට් කුසලානය මෙවරත් ඔස්ට්‍රේලියාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

අළු බදුන ටෙස්ට් තරගාවලියේ සිව්වන තරගයේ අවසන් දිනය අද

COLOMBO (News 1st) : තරග 5 කින් සමන්විත එංගලන්ත – ඔස්ට්‍රේලියා අළු බදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගය අද අවසන් දිනටත් පැවැත්වේ. ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට ජයග්‍රහණය සඳහා ලකුණු 383 ක ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 7 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 18කි. සිව්වන දිනය […]
The post අළු බදුන ටෙස්ට් තරගාවලියේ සිව්වන තරගයේ අවසන් දිනය අද appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.