Sports

2019 ලෝක කුසලාන රග්බි තරගාවලිය: ෆීජි කණ්ඩායමට එරෙහිව උරුගුවේ කණ්ඩායම ජය වාර්තා කරයි

(News 1st) – 2019 ලෝක කුසලාන රග්බි තරගාවලියේ ෆීජි කණ්ඩායම සහ උරුගුවේ කණ්ඩායම අතර පැවති තරගයෙන් උරුගුවේ කණ්ඩායම ලකු‍ණු 30ට 27ක් ලෙස ජයග්‍රහණය කළේ ය. තරගය ජපානයේ කමායිෂි අනුස්මරණ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙම ක්‍රීඩාංගණයේ විශේෂත්වය වන්නේ, 2011 සුනාමියෙන් විනාශයට පත් වූ පාසලකට අයත් භූමියක් යොදා ගෙන මෙම ක්‍රීඩාංගණය ඉදිකර තිබීම ය. ලොව රග්බි ශ්‍රේණිගත කිරීම්හි 10 […]
The post 2019 ලෝක කුසලාන රග්බි තරගාවලිය: ෆීජි කණ්ඩායමට එරෙහිව උරුගුවේ කණ්ඩායම ජය වාර්තා කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පකිස්ථානයට ළඟා වෙයි

COLOMBO (News 1st ) – පකිස්ථාන තරග සංචාරය සඳහා ඊයේ උදෑසන දිවයිනෙන් පිටත් වූ ශ්‍රී ලංකා එක්දින හා 20 යි 20 කණ්ඩායම පකිස්ථානයට ළඟා විය. කරච්චි ගුවන්තොටුපොළෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පකිස්ථානයට ළඟා වූ අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිළිගැනීමට විශේෂ උත්සවයක් ද සංවිධාන කර තිබිණි. ශ්‍රී ලංකා – පකිස්ථාන ක්‍රිකට් තරගාවලියට එක්දින තරග 3ක් සහ […]
The post ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පකිස්ථානයට ළඟා වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

පාකිස්ථාන තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිටත්ව යයි

COLOMBO (News 1st) : පාකිස්තාන තරග සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා එක්දින හා 20 යි 20 කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව ගියේ ය. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ආගමික වතාවත්වල යෙදීමෙන් අනතුරුවයි. ශ්‍රී ලංකා – පාකිස්ථාන එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 27 වනදා ආරම්භ වේ. ඊට තරග 3 ක් ඇතුළත් ය. ඒ සඳහා සහභාගී වන ළහිරු තිරිමාන්නගේ […]
The post පාකිස්ථාන තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිටත්ව යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

පාකිස්ථාන තරග සංචාරය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිටත්ව යයි

COLOMBO (News 1st) : පාකිස්තාන තරග සංචාරය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා එක්දින හා 20 යි 20 කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව ගියේ ය. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ආගමික වතාවත්වල යෙදීමෙන් අනතුරුවයි. ශ්‍රී ලංකා – පාකිස්ථාන එක්දින ක්‍රිකට් තරගාවලිය ලබන 27 වනදා ආරම්භ වේ. ඊට තරග 3 ක් ඇතුළත් ය. ඒ සඳහා සහභාගී වන ළහිරු තිරිමාන්නගේ […]
The post පාකිස්ථාන තරග සංචාරය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිටත්ව යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

අලස් – ගුණසේකර ශූරතා පැසිපන්දු තරගයේ ජය කොළඹ රාජකීය විද්‍යාලයට

COLOMBO (News 1st) : කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල සමග තුන්වැනි වරටත් පැවැති ‘අලස් – ගුණසේකර ශූරතා’ පැසිපන්දු තරගය ජය ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් විය. රාජකීය විද්‍යාලය අලස් ගුණසේකර පැසි පන්දු තරගය ජය ගත් දෙවන අවස්ථාව මෙයයි. තරගය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. රාජකීය විද්‍යාලය සහ ගේට්වේ ජාත්‍යන්තර පාසල අතර පැවැති පළමු පැසි පන්දු තරගය […]
The post අලස් – ගුණසේකර ශූරතා පැසිපන්දු තරගයේ ජය කොළඹ රාජකීය විද්‍යාලයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ඉන්දික දිසානායකගෙන් බර ඉසිලීමේ අලුත් වාර්තා තුනක්

COLOMBO (News 1st) : බර ඉසිලීමේ ක්‍රීඩක ඉන්දික දිසානායක කිලෝ ග්‍රෑම් 73 බර පන්තියේ, නව ශ්‍රී ලංකා වාර්තා තුනක් අද පිහිටුවීය. ඒ ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදීයි. මෙම තරගාවලිය තායිලන්තයේදී පැවැත්වේ. එහි කිලෝ ග්‍රෑම් 73 බර පන්තියෙන් තරග කළ ඉන්දික දිසානායක ස්නැච් ක්‍රමයෙන් කිලෝ ග්‍රෑම් 134 ක බරක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 164 […]
The post ඉන්දික දිසානායකගෙන් බර ඉසිලීමේ අලුත් වාර්තා තුනක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

රග්බි ලෝක කුසලානය : ආර්ජන්ටිනාව සමග පැවැති තරගයෙන් ප්‍රංශයට ජය

COLOMBO ( News 1st ) – ලෝක කුසලාන රග්බි තරගාවලියේ ආර්ජන්ටිනා කණ්ඩායම සමග පැවැති තරගයෙන් ප්‍රංශ කණ්ඩායම ජය ගත්තේ ය. ලෝක කුසලාන රග්බි තරගාවලිය ආර්ජන්ටිනා සහ ප්‍රංශ කණ්ඩායම් අතර තරගය ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වුණි. තරගාවලියේ තුන්වැනි තරගය වූ එය ක්‍රියාත්මක වූයේ සී කාණ්ඩයේ තරගයක් ලෙසටයි. එය ආරම්භයේදී ප්‍රංශයේ දක්ෂතා කැපී පෙනුණි. ඔවුන් පළමු අර්ධයේ පෙරමුණ […]
The post රග්බි ලෝක කුසලානය : ආර්ජන්ටිනාව සමග පැවැති තරගයෙන් ප්‍රංශයට ජය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ඉන්දික දිසානායකගෙන් බර ඉසිලීමේ නව ශ්‍රී ලංකා වාර්තා 3 ක්

COLOMBO (News 1st) – බර ඉසිලීමේ ක්‍රීඩක ඉන්දික දිසානායක කිලෝග්‍රෑම් 73 බර පන්තියේ නව ශ්‍රී ලංකා වාර්තා තුනක් පිහිටුවීමට අද සමත් විය. ඒ, තායිලන්තයේදී පැවැත්වෙන ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදීයි. එහිදී ඔහු ස්නැච් ක්‍රමයෙන් කිලෝග්‍රෑම් 134 ක බරක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 164 ක් ඔසවමින් මෙම ශ්‍රී ලංකා වාර්තා පිහිටුවීමට සමත් විය. එහිදී ඉන්දික දිසානායක […]
The post ඉන්දික දිසානායකගෙන් බර ඉසිලීමේ නව ශ්‍රී ලංකා වාර්තා 3 ක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

2019 ලෝක කුසලාන රග්බි තරගාවලිය අද ඇරඹේ

News 1st – රටවල් 20 ක් එකම කිරුළක් උදෙසා තරග වදින 2019 ලෝක කුසලාන රග්බි තරගාවලිය අද ආරම්භ වේ. ලොව ප්‍රමුඛපෙලේ රග්බි කණ්ඩායම් 20 කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර ලෝක කුසලාන රග්බි තරගාවලිය ජපානයේදී අද ආරම්භ වනු ඇත. 1987 දී පැවැති පළමු ලෝක කුසලාන තරගාවලිය මෙන්ම 2011 දී සහ 2015 දී පැවැති ලෝක කුසලාන තරගාවලි දෙකම […]
The post 2019 ලෝක කුසලාන රග්බි තරගාවලිය අද ඇරඹේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

හංසිනී ගෝමස්ගෙන් නව ශ්‍රී ලංකා වාර්තා 2 ක්

COLOMBO (News 1st) – හංසිනී ගෝමස් කිලෝග්‍රෑම් 49 බර පන්තියේ බර ඉසිලීම කාන්තා ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් පිහිටුවා තිබේ. ඒ, තායිලන්තයේදී පැවැත්වෙන ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදීයි. එහිදී ඇය ස්නැච් ක්‍රමයෙන් කිලෝග්‍රෑම් 72 ක බරක් එසවූයේ නව ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවමිනි. මේ අතර හංසනී, එම බර පන්තියේ මුළු බර ලෙස කිලෝග්‍රෑම් 157 ක බරක් […]
The post හංසිනී ගෝමස්ගෙන් නව ශ්‍රී ලංකා වාර්තා 2 ක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.