Sports

ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලියේ ජය, පකිස්ථානයට

News 1st – ශ්‍රී ලංකාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට සත්කාරක පකිස්ථාන කණ්ඩායම සමත් විය. ඒ, දෙරට අතර තරගාවලියේ තෙවැනි තරගය කඩුලු 5 කින් ජය ගනිමිනි. තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9 කට ලකුණු 297ක් රැස් කළේ ය. ඉනිම ආරම්භ කළේ‍්, ධනුෂ්ක ගුණතිලක සහ අවිශ්ක ප්‍රනාන්දු […]
The post ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලියේ ජය, පකිස්ථානයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක් දින තරගයේ ජය පාකිස්ථානයට

COLOMBO (News 1st) : ශ්‍රී ලංකාවට එරෙහි තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 1ට 0 ක් ලෙස පෙරමුණ හිමිකර ගැනීමට සත්කාරක පාකිස්ථාන ක්‍රීඩකයෝ සමත් විය. ඒ දෙරට අතර පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 67 ක ජයක් හිමිකර ගැනීමත් සමගයි. තරගය පාකිස්ථානයේ කරච්චි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි පැවැත්විය. වසර 10 කට පසු එම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ […]
The post ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක් දින තරගයේ ජය පාකිස්ථානයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

සමෝවා පැරදු ස්කොට්ලන්තයට ජය

News 1st – ලෝක කුසලාන රග්බි තරගාවලියේ, සමෝවා රාජ්‍ය සමග අද පැවැති තරගයෙන් ස්කොට්ලන්තය ජය ගෙන තිබේ. ලෝක කුසලාන රග්බි තරගාවලිය ජපානයේදී පැවැත්වේ. එහි ” ඒ ” කාණ්ඩයේ මූලික වටයේ තරගයක් ලෙස ස්කොට්ලන්තය සහ සමෝවා රාජ්‍ය අතර තරගය පැවැත් විය. ආරම්භයේ සිට ප්‍රතිවාදී සමෝවා ක්‍රීඩකයින්ට දැඩි අභියෝගයක් එල්ල කළ ස්කොට්ලන්ත ක්‍රීඩකයින් තරගයේ පළමු අර්ධය ලකුණු […]
The post සමෝවා පැරදු ස්කොට්ලන්තයට ජය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා – පකිස්ථාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද

COLOMBO (News 1st) – තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – පකිස්ථාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද පැවැත්වේ. දෙරට අතර පැවැත්වීමට නියමිතව තිබූ පළමු එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමිණි. ඊයේ දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ දෙවැනි එක්දින තරගය අද දිනයේදී පැවැත්වීමට සිදු වූයේ තරග පැවැත්වෙන කරච්චි ක්‍රීඩාංගණය ඒ සඳහා සූදනම් කිරීමට දින 2ක් ගත […]
The post ශ්‍රී ලංකා – පකිස්ථාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ලොව වේගවත්ම මිනිසා තමන් බවට ක්‍රිස්ටියන් නැවත වතාවක් සනාථ කරයි

(News 1st) – 2019 වසරේ ලොව වේගවත්ම මිනිසා තමන් බවට නැවත වතාවක් සනාථ කිරීමට අමෙරිකාවේ කෙටිදුර ධාවන ශූර ක්‍රිස්ටියන් කොලමන් සමත් විය. ඒ, දෝහා කටාර්හිදී පැවැති 2019 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 100 ධාවන ඉසව්ව ජය ගනිමිනි. 2019 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 100 ධාවන ඉසව්ව සඳහා බොහෝ දෙනාගේ අවධානය යොමු […]
The post ලොව වේගවත්ම මිනිසා තමන් බවට ක්‍රිස්ටියන් නැවත වතාවක් සනාථ කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ලෝක කුසලාන රග්බි තරගාවලිය: ටොන්ගා රාජ්‍යයට එරෙහිව ආර්ජන්ටිනාව ජය තහවුරු කර ගනී

(News 1st) – ලෝක කුසලාන රග්බි තරගාවලියේ අද පැවැති තරග අතුරින් ආර්ජන්ටිනාව, ජපානය සහ දකුණු අප්‍රිකාව ජය වාර්තා කළේ ය. ලෝක කුසලාන රග්බි තරගාවලිය ජපානයේදී පැවැත්වේ. එහි ආර්ජන්ටිනාව සහ ටොන්ගා රාජ්‍ය අතර තරගය පැවැත්වුණේ, ” සී ” කාණ්ඩයේ මූලික වටයේ තරගයක් ලෙසයි. ආරම්භයේ සිටම ආර්ජන්ටිනා කණ්ඩායමේ දක්ෂතා කැපී පෙනිණි. ඔවුහු පළමු අර්ධයේදී ලකුණු 28ක් රැස් […]
The post ලෝක කුසලාන රග්බි තරගාවලිය: ටොන්ගා රාජ්‍යයට එරෙහිව ආර්ජන්ටිනාව ජය තහවුරු කර ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

අධික උෂ්ණත්වය හිරුණි විජයරත්නගේ බලාපොරොත්තු සුන් කරයි

News 1st – 2019 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය කටාර්හි දෝහා නුවරදී ආරම්භ විය. එහි පළමු දිනයේදී ඉසව් රැසක මූලික වටයේ තරග පැවැති අතර කාන්තා මැරතන් තරගය ආරම්භ වූයේ, මෙරට වේලාවෙන් අද අලුයම 2.29 ටයි. මෙවර ලෝක ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන එකම ක්‍රීඩිකාව වන හිරුණි විජයරත්න ඊට සහභාගී විය. කෙසේ නමුත් සෙල්සියස් අංශක 32 […]
The post අධික උෂ්ණත්වය හිරුණි විජයරත්නගේ බලාපොරොත්තු සුන් කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා – පකිස්ථාන පළමු එක්දින තරගය වර්ෂාව නිසා අතහැර දමයි

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා – පකිස්ථාන පළමු එක්දින ක්‍රිකට් තරගය අද අතහැර දැමීමට සිදු විය. ඒ, තරගය පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගණය ආශ්‍රිත ප්‍රදේශයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙනි. මෙම තරගය කරච්චි අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබුණි. මෙම ක්‍රීඩාංගණයේදී එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් අවසන් වරට පැවැත්වුණේ මීට වසර 10කට පෙරය. තරගය සඳහා එක්වන ක්‍රීඩකයින් […]
The post ශ්‍රී ලංකා – පකිස්ථාන පළමු එක්දින තරගය වර්ෂාව නිසා අතහැර දමයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරයෙන් 10 වසරකට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අද පකිස්ථාන තරග බිමට

COLOMBO (News 1st): 2009 වසරේ එල්ල වූ ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරයෙන් වසර 10 කට පසු , දීර්ඝ තරගාවලියක් ආරම්භ කරමින් ශ්‍රී ලංකාව අද පාකිස්ථානයට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතය. දෙරට අතර පළමු එක්දින තරගය අද පැවැත්වෙන්නේ කරච්චි නුවරදීය. කරච්චි ක්‍රීඩාංගණයේදී එලෙස ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයක් පැවැත්වෙන්නේ වසර 10 කට පසුව වීම ද විශේෂත්වයකි. අවසන් වරට කරච්චි ක්‍රීඩාංගණයේදී […]
The post ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරයෙන් 10 වසරකට පසු ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අද පකිස්ථාන තරග බිමට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

දිනේෂ් චන්දිමාල් අද සිට යුද හමුදා සේවයට

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් අද ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වේ. ඒ, ශ්‍රී ලංකා ස්වේච්ඡා බල සේනාවේ අධිකාරී ලත් නිලධාරීයෙකු ලෙසයි. ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ යුධෝපකරණ බලකායේ නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම ද නියෝජනය කරනු ඇති. ඊට අමතරව ජාතික මට්ටමේ තව ත් ක්‍රීඩකයින් සිව්දෙනෙකු ඉදිරි […]
The post දිනේෂ් චන්දිමාල් අද සිට යුද හමුදා සේවයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.