Sports

සුපිරි පන්දුවාරයේ ලකුණු සම වුණොත් තවත් සුපිරි පන්දුවාරක් – ICC

COLOMBO ( News 1st ) – ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක, සුපිරි පන්දුවාරයකදී කණ්ඩායමක තරග ජය තීරණය කිරීමේ නීති සංශෝධනය කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලය (ICC) තීරණය කර තිබේ. ඒ, ඩුබායි නුවරදී නිමා වූ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජික කමිටු රැස්වීමේදී ය. ලෝක කුසලාන තරගාවලියකදී ලකුණු සමවීමක් සිදු වුවහොත් තරගයේ ජයග්‍රාහකයා තේරීම සඳහා සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීම ඉදිරියටත් […]
The post සුපිරි පන්දුවාරයේ ලකුණු සම වුණොත් තවත් සුපිරි පන්දුවාරක් – ICC appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ඉන්දියාවට එරෙහි තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට දකුණු අප්‍රිකා සංචිතය නම් කරයි

COLOMBO ( News 1st ) – ඉන්දීය කණ්ඩායමට එරෙහි තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට එක්වන දකුණු අප්‍රිකා සංචිතය නම් කර තිබේ. ඒ අනුව වමතින් දග පන්දු යවන ක්‍රීඩක ජෝර්ජ් ලින්ඩ් ඊට කැඳවා තිබීම විශේෂත්වයකි. ඔහු සංචිතයට කැඳවූයේ දෙවැනි තරගයේදී උරහිසේ ආබාධයකට ලක් වූ කේෂව් මහරාජ් වෙනුවටය. ඊයේ අවසන් වූ එම දෙවැනි තරගයේදී මහරාජ් අර්ධ ශතකයක් ද […]
The post ඉන්දියාවට එරෙහි තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට දකුණු අප්‍රිකා සංචිතය නම් කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

හගිබිස් හේතුවෙන් නැමීබියාව සහ කැනඩාව අතර තරගය කල්යයි

News 1st – ජපානයට බලපා ඇති හගිබිස් සුළි කුණාටුව හේතුවෙන් 2019 ලෝක කුසලාන රග්බි තරගාවලියේ අද පැවැත්වීමට නියමිතව තිබූ නැමීබියාව සහ කැනඩාව අතර තරගය නොපැවැත්වීමට සංවිධායකින් තීරණය කර තිබේ. මෙවර තරගාවලියේ බී කාණ්ඩයේ තරගයක් වූ මෙය ජපානයේ කමායිෂි අනුස්මරණ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණි. අන්තර්ජාතික රග්බි සම්මේලනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, හගිබිස් සුළි කුණාටුවේ ගමන් මග සහා […]
The post හගිබිස් හේතුවෙන් නැමීබියාව සහ කැනඩාව අතර තරගය කල්යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

පකිස්ථානයේදී ශ්‍රී ලංකාවට 20 යි 20 පූර්ණ තරගාවලි ජයක්

COLOMBO (News 1st) : පකිස්ථානය සමඟ පැවැති පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ වැඩි ගෞරව දිනා ගනිමින් තරග 3ට 0ක් ලෙස පූර්ණ ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවති තුන් වැනි සහ අවසන් 20 යි 20 තරගය ලකුණු 13 කින් ජය ගනිමිනි. තරගයේ කාසියේ වාසිය දිනු, ශ්‍රී ලංකා නායක දසුන් […]
The post පකිස්ථානයේදී ශ්‍රී ලංකාවට 20 යි 20 පූර්ණ තරගාවලි ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා – පකිස්ථාන 3 වන 20යි 20 තරගය අද

COLOMBO (News 1st) – තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා – පකිස්ථාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ 3 වන හා අවසන් තරගය අද පැවැත්වේ. තරගාවලියේ මේ වන විටත් ජය තහවුරු කර ගෙන සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 64කින් ජය ගත් අතර දෙවැනි තරගය ලකුණු 35කින් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තේ ය. […]
The post ශ්‍රී ලංකා – පකිස්ථාන 3 වන 20යි 20 තරගය අද appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

පකිස්ථානයට එරෙහි පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

COLOMBO (News 1st) : ඉතිහාසයේ පළමු වරට පකිස්ථානයට එරෙහිව, පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියක ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ ලොව අංක එකේ 20යි 20 කණ්ඩායම වන පාකිස්ථානයට එරෙහිව පැවති දෙවැනි තරගය ලකුණූ 35 කින් ජය ගනිමිනි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසගත වූයේ පාකිස්ථානය එරට දී ම 20යි 20 තරගාවලියකින් පරාජයට […]
The post පකිස්ථානයට එරෙහි පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

මුරලිගේ වාර්තාවක් සමකිරීමට රවිචන්ද්‍රන් අශ්වින් සමත් වෙයි

News 1st – අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් ටෙස්ට් කඩුලු 350 ක් දවාගත් ශ්‍රී ලංකා සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් තබා තිබූ වාර්තාවට සමකිරීමට ඉන්දීය දග පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් සමත්ව තිබේ. ඒ, දකුණු අප්‍රිකාව සමග නිමාවට පත් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනයේදීයි. ටෙස්ට් තරග 66 කින් මුත්තයියා මුරලිදරන් ටෙස්ට් කඩුලු […]
The post මුරලිගේ වාර්තාවක් සමකිරීමට රවිචන්ද්‍රන් අශ්වින් සමත් වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

පකිස්ථානයට එරෙහිව වසර 6 කට පසු ශ්‍රී ලංකාව 20 යි 20 ජයක් ලබා ගනී

News 1st – පකිස්ථානයට එරෙහි තරග තුනකින් සමන්විත පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 1 ට 0 ක් ලෙස පෙරමුණ හිමිකර ගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ, ලොව හොඳම 20 යි 20 කණ්ඩායම ලෙසින් ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින පකිස්ථානය ලකුණු 64 කින් පරාජයට පත් කරමිනි. පකිස්ථානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ […]
The post පකිස්ථානයට එරෙහිව වසර 6 කට පසු ශ්‍රී ලංකාව 20 යි 20 ජයක් ලබා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

Esports සඳහා ජාතික සංගමයක් පිහිටුවීමට ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

News 1st – 1973 නොම්බර 25 දරණ ක්‍රීඩා පනතේ 28 වන වගන්තියට අනුකූලව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම ගැසට් පත්‍රය ප්‍රකාරව, ජාතික සංගමයක් ස්ථාපිත කළ හැකි ක්‍රීඩා ලැයිස්තුවට Esports හෙවත් විද්‍යුත් ක්‍රීඩා කාණ්ඩය ඇතුළත් කර තිබේ. Esports ක්‍රීඩාවක් ලෙස නිල වශයෙන් පිළිගත් දකුණු ආසියානු කලාපයේ පළමු රට ශ්‍රී ලංකාව වේ.
The post Esports සඳහා ජාතික සංගමයක් පිහිටුවීමට ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා – පකිස්ථාන 20 යි 20 තරගාවලිය අද ඇරඹේ

News 1st – ශ්‍රී ලංකා – පකිස්ථාන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය කරච්චිහිදී අද ආරම්භ වේ. පකිස්ථානය මේ වන විට පන්දුවාර 20 යි 20 ලෝක ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ රැඳි සිටින කණ්ඩායමයි. දසුන් ශානක ශ්‍රී ලංකා පන්දුවාර 20 යි 20 කණ්ඩායම මෙහෙයවනු ඇති. දෙරට අතර පැවැති පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරග 18 න් තරග 13 ක් […]
The post ශ්‍රී ලංකා – පකිස්ථාන 20 යි 20 තරගාවලිය අද ඇරඹේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.