Sports

45 වන ජාතික මහා ක්‍රීඩා උළෙල අද ඇරඹේ: සජීව විකාශය TV1 තුළින්..

COLOMBO ( News 1st ) – 45 වන ජාතික මහා ක්‍රීඩා උළෙල අද ආරම්භ වේ. ක්‍රීඩා උළලේ මාධ්‍ය අනුග්‍රාහකත්වය දරන්නේ එම්.ටී.වී – එම්.බී.සී මාධ්‍ය ජාලය ප්‍රමුඛ ”චැම්පියන්ස් නෙට්වර්ක්” ය. 45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල ලබන 27 වනදා දක්වා බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භක උත්සවය අද පස්වරු 3.30 […]
The post 45 වන ජාතික මහා ක්‍රීඩා උළෙල අද ඇරඹේ: සජීව විකාශය TV1 තුළින්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ආසියානු කුසලාන නැගී එන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනේ

COLOMBO (News 1st) : 2019 ආසියානු කුසලාන නැගී එන ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදින ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය තෝරා පත් කරගෙන තිබේ. මෙම කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි චරිත් අසලංකට ලබා දී ඇති අතර කණ්ඩායමේ උප නායකත්වය හිමිව ඇත්තේ, කමිඳු මෙන්ඩිස්ටයි. ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් සිව්වැනි වරටත් පවත්වනු ලබන වෙන මෙම තරගාවලිය මෙවර බංග්ලාදේශයේ […]
The post ආසියානු කුසලාන නැගී එන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය තෝරා ගැනේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

වේල්සය සහ දකුණු අප්‍රිකාව ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට

(News 1st) – වේල්සය සහ දකුණු අප්‍රිකාව ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට අද සුදුසුකම් ලබා තිබේ. ලෝක කුසලාන රග්බි තරගාවලිය ජපානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන අතර එහි අර්ධ අවසන් පූර්ව වටයේදී වේල්සය සමගින් තරග වැදුණේ ප්‍රංශයයි. ආරම්භයේ සිට උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරගයේ පළමු අර්ධයේදී ප්‍රංශය ලකුණු 19 ට 10 ක් ලෙස ඉදිරියෙන් සිටියේ ය. […]
The post වේල්සය සහ දකුණු අප්‍රිකාව ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

එම්.ඩබ්. කරුණානන්ද කුසලාන හොකී තරගයේ ජය කොළඹ ආනන්ද විද්‍යාලයට

COLOMBO ( News 1st ) – 18 වන වරටත් කොළඹ නාලන්දා විද්‍යාලය සමග පැවති එම්. ඩබ්. කරුණානන්ද කුසලාන මහා හොකී තරගය ජය ගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලය සමත් වුණි. ඔවුන් එම කුසලානය හිමි කර ගත් අඛණ්ඩ දෙවැනි අවස්ථාව වන්නේ මෙයයි. ශ්‍රී ලංකා පාසල් ඉතිහාසයේ පැරණිතම හොකී මහා තරගය ලෙස සැලකෙන කොළඹ ආනන්ද – නාලන්දා වාර්ෂික හොකී […]
The post එම්.ඩබ්. කරුණානන්ද කුසලාන හොකී තරගයේ ජය කොළඹ ආනන්ද විද්‍යාලයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

රග්බි ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටය අද ඇරඹේ

(News 1st ) – 2019 ලෝක කුසලාන රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද ආරම්භ වේ. එහි පළමු තරගය පැවැත්වෙන්නේ, එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතරයි. අර්ධ අවසන් පූර්ව වටයේ තව ත් තරගයක් ටෝකියෝහිදී නවසීලන්තය සහ අයර්ලන්තය අතර පැවැත්වේ. 2019 ලෝක කුසලාන රග්බි තරගාවලිය ජපානයේදී පැවැත්වේ.
The post රග්බි ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටය අද ඇරඹේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ඕස්ට්‍රේලියා තරගාවලියේ 20යි 20 නායකත්වය ලසිත් මාලිංගට

COLOMBO ( News 1st ) – ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය අද නිවේදනය කෙරුණි. නම් කළ සංචිතයට ක්‍රීඩකයින් 16ක් ඇතුළත් වන අතර ලසිත් මාලිංග කණ්ඩායමේ නායකත්වයට නම් කර තිබේ. මාලිංගගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, දනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, ශෙහාන් ජයසූරිය, […]
The post ඕස්ට්‍රේලියා තරගාවලියේ 20යි 20 නායකත්වය ලසිත් මාලිංගට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

බ්‍රසීලය 2019 වොලිබෝල් ලෝක කුසලානය දිනා ගනී…

News 1st – බ්‍රසීලය 2019 වොලිබෝල් ලෝක කුසලානය දිනා ගෙන තිබේ. ඒ, ඉතාලිය පරාජය කරමිනි. 2019 වොලිබෝල් ලෝක කුසලාන තරගාවලිය ජපානයේ හිරෝෂිමා නුවරදී පැවැත්විය. එහි අවසන් තරගයට සුදුසුකම් ලැබුවේ බ්‍රසීලය සහ ඉතාලියයි. බ්‍රසීලය 2016 රියෝද ජැනෙයිරෝ ඔලිම්පික් උළෙලේදී මෙම ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ ය. එවර අවසන් තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ ද ඉතාලියයි. මෙවර ලෝක […]
The post බ්‍රසීලය 2019 වොලිබෝල් ලෝක කුසලානය දිනා ගනී… appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය කළ ලෙබනනයට ජය

COLOMBO ( News 1st ) – 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියට ආසියානු කලාපීය සුදුස්සන් තේරීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැති තරගයෙන් ලෙබනනය ජය හිමිවිය. මෙම තරගය කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වුණි. එය ක්‍රියාත්මක වූයේ 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා ආසියානු කලාපීය සුදුස්සන් තේරීමේ තරගාවලියේ එච් කාණ්ඩයේ තරගයක් ලෙසට ය. තරගය ආරම්භයේ සිටම ලෙබනන් ක්‍රීඩකයින්ගෙන් […]
The post පාපන්දු ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගයෙන් ශ්‍රී ලංකාව පරාජය කළ ලෙබනනයට ජය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

සමස්ත ලංකා පාසල් පිහිනුම් බාලිකා ශූරතාව මහනුවර මහමායා විද්‍යාලයට

COLOMBO ( News 1st ) – 2019 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ පිහිනුම් අංශයේ බාලිකා ශූරතාව දිනා ගැනීමට මහනුවර මහමායා බාලිකා විද්‍යාලය සමත් විය. තරගාවලියේ බාලක අංශයේ ශුරතාව හිමිවුණේ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයට ය. 2019 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ පිහිනුම් තරග දින 3ක් පුරා කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්වුණි. පාසල් 20ක් සහභාගී වූ බාලිකා […]
The post සමස්ත ලංකා පාසල් පිහිනුම් බාලිකා ශූරතාව මහනුවර මහමායා විද්‍යාලයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

සමස්ත ලංකා පාසල් පිහිනුම් බාලිකා ශුරතාව මහනුවර මහමායා විද්‍යාලයට

COLOMBO ( News 1st ) – 2019 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ පිහිනුම් අංශයේ බාලිකා ශුරතාව දිනා ගැනීමට මහනුවර මහමායා බාලිකා විද්‍යාලය සමත් විය. තරගාවලියේ බාලක අංශයේ ශුරතාව හිමිවුණේ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයට ය. 2019 සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ පිහිනුම් තරග දින 3ක් පුරා කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්වුණි. පාසල් 20ක් සහභාගී වූ බාලිකා […]
The post සමස්ත ලංකා පාසල් පිහිනුම් බාලිකා ශුරතාව මහනුවර මහමායා විද්‍යාලයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.