Sports

බංග්ලාදේශයට එරෙහි 20 යි 20 තරගාවලියේ ජය ඉන්දියාවට

COLOMBO (News 1st) : බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි තරග 3 කින් සමන්විත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2 ට 1 ක් ලෙස ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ දෙරට අතර පැවති තුන්වන හා අවසන් 20යි 20 තරගය ලකුණූ 30 කින් ජය ගැනීමත් සමගයි. තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයින් නියමිත […]
The post බංග්ලාදේශයට එරෙහි 20 යි 20 තරගාවලියේ ජය ඉන්දියාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

දිනේෂ් ප්‍රියන්ත පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී රිදී පදක්කමක් දිනා ගනී

COLOMBO ( News 1st ) – දිනේෂ් ප්‍රියන්ත හේරත් ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ, හෙල්ල විසිකිරීම පිරිමි එෆ් 46 ඉසව්වේ රිදී පදක්කම අද දිනා ගත්තේ ය. ඒ මීටර් 60. 59ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින් ය. එම ඉසව්වේ රන් සහ ලෝකඩ පදක්කම් ඉන්දිය ක්‍රීඩකයින් දෙදෙනෙකු විසින් හිමි කර ගෙන ඇත. ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලිය ඩුබායිහිදී පැවැත්වෙන […]
The post දිනේෂ් ප්‍රියන්ත පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේදී රිදී පදක්කමක් දිනා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

2019 ලෝක ශූර මලල ක්‍රීඩා තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද ඇරඹේ

COLOMBO ( News 1st ) – 2019 ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය අද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වේ. මෙවර තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 9 කි. තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ, හෙල්ල විසි කිරීමේ පැරා ඔලිම්පික් ලෝකඩ පදක්කම් ලාභි දිනේෂ් ප්‍රියන්තට ය. දිනේෂ්ට අමතරව උපුල් අබරන, අමිල වර්ණකුලසූරිය, […]
The post 2019 ලෝක ශූර මලල ක්‍රීඩා තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අද ඇරඹේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ද. අප්‍රිකාවේ පීටර් ස්ටීප් වසරේ විශිෂ්ටතම රග්බි ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගනී

COLOMBO (News 1st) : ලෝක රග්බි සම්මේලනය විසින් සංවිධානය කළ 2019 වාර්ෂික රග්බි සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම රග්බි ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට දකුණු අප්‍රිකාවේ පීටර් ස්ටීප් ඩූ ටොයිට් සමත් විය. වසරේ විශිෂ්ටතම කාන්තා රග්බි ක්‍රීඩිකාවට හිමි සම්මානය හිමිවූයේ එංගලන්තයේ එමිලි ස්කාරට්ටයි. 2019 ලෝක රග්බි සම්මාන උළෙල ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්විණ. මෙවර ලෝක කුසලාන රග්බි […]
The post ද. අප්‍රිකාවේ පීටර් ස්ටීප් වසරේ විශිෂ්ටතම රග්බි ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ඉන්දියාවට එරෙහි 20යි 20 පළමු තරගයේ ජය බංග්ලාදේශයට

COLOMBO (News 1st) : ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 7 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සංචාරක බංග්ලාදේශය සමත් විය. ඉන්දීයාවට එරෙහිව බංග්ලාදේශ කණ්ඩායම ජය ගත් පළමු 20යි 20 තරගය මෙය වීම විශේෂත්වයකි. ලොව 1000 වැනි පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරගය වූ මෙම තරගය ඉන්දියාවේ […]
The post ඉන්දියාවට එරෙහි 20යි 20 පළමු තරගයේ ජය බංග්ලාදේශයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

එංගලන්තය පරදා ද. අප්‍රිකාව රග්බි ලෝක කුසලානය දිනා ගනී

COLOMBO (News 1st) : දකුණු අප්‍රිකා කණ්ඩායම 2019 ලෝක කුසලාන රග්බි තරගාවලියේ ශූරතාව අද දිනා ගත්තේ ය. ඒ අවසන් මහා තරගයේදී ලකුණු 32ට 12 ක් ලෙස එංගලන්ත කණ්ඩායම පරාජයට පත් කරමිනි. ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගය ජපානයේ යොකොහාමාහිදී පැවැත්විය. දකුණු අප්‍රිකා කණ්ඩායම ලෝක කුසලාන රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගත් 3 වන අවස්ථාව මෙයයි.
The post එංගලන්තය පරදා ද. අප්‍රිකාව රග්බි ලෝක කුසලානය දිනා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

රග්බි ලෝක කිරුළ කාටද? එංගලන්ත – දකුණු අප්‍රිකා අවසන් සටන අදයි

News st – 2019 ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගය ජපානයේදී අද පැවැත්වේ. ඒ, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතරයි. දකුණු අප්‍රිකා කණ්ඩායම 1995 සහ 2007 වසරවලදී රග්බි ලෝක කිරුළ දිනා ගත්තේ ය. ප්‍රතිවාදී එංගලන්තය රග්බි ලෝක කුසලානය එක්වරක් දිනා ඇති අතර ඒ 2003 වසරේදී ය. මෙම කණ්ඩායම් 2 ලෝක කුසලාන අවසන් තරගයකදී හමුවන දෙවැනි […]
The post රග්බි ලෝක කිරුළ කාටද? එංගලන්ත – දකුණු අප්‍රිකා අවසන් සටන අදයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට

COLOMBO (News 1st) : ශ්‍රී ලංකාව සමග පැවති පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය ඔස්ට්‍රේලියාව අද තරග 3 ට 0 ක් ලෙස ජය ගත්තේ ය. ඒ දෙරට අතර මෙල්බන්හිදී පැවැති තුන්වැනි සහ අවසන් තරගය කඩුලු 7 කින් ජය ගනිමිනි. කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියා ක්‍රිකට් නායක ඒරන් ෆින්ච් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේ ය. කුසල් මෙන්ඩිස් සමඟින් […]
The post 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පන්දුවාර 20යි 20 අවසන් තරගය අදයි – සජීව විකාශය සිරස TV ඔස්සේ

COLOMBO ( News 1st ) – ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ 3වන සහ අවසන් තරගය මෙල්බන්හිදී අද පැවැත්වේ. නිමා වූ තරග දෙකම ජයගත් ඔස්ට්‍රේලියාව මේ වනවිට තරගාවලියේ ජය තහවුරු කරගෙන සිටී. ඔස්ට්‍රේලියා තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් මෙම තරගයෙන් ඉවත්වීම හේතුවෙන් බෙන් මැක්ඩර්මට් අංක 4 පිතිකරු ලෙස කැඳවීමට ඉඩ ඇති […]
The post ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පන්දුවාර 20යි 20 අවසන් තරගය අදයි – සජීව විකාශය සිරස TV ඔස්සේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

උස පැනීමේ ශූර මංජුල කුමාර තරග බිමෙන් සමුගනී

COLOMBO (News 1st) : උස පැනීමේ ශූර මංජුල කුමාර තරග බිමෙන් සමු ගන්නා බව නිල වශයෙන් නිවේදනය කළේ ය. ඔහු මේ බව පැවසුවේ, කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. තම ක්‍රීඩා ජීවිතයේ ලැබූ විශාලම ජයග්‍රහණය ඔලිම්පික් උළෙලක් නියෝජනය කිරීමේ අවස්ථාව හිමිවීම බව ද මංජුල පැවසී ය. ශ්‍රී ලංකාවේ උස පැනීම ජාතික වාර්තාවට හිමිකම් කියන ඔහු, […]
The post උස පැනීමේ ශූර මංජුල කුමාර තරග බිමෙන් සමුගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.