Sports

සාග් ක්‍රීඩා උළෙලේ කාන්තා වොලිබෝල් අවසන් පූර්ව වටය අද

News 1st – 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ වොලිබෝල් කාන්තා අවසන් පූර්ව වටයේ තරග නේපාලයේදී අද පැවැත්වේ. ඒ, අනුව එහි පළමු අවසන් පූර්ව තරගය පැවැත්වෙන්නේ ඉන්දියාව සහ මාලදිවයින අතර ය. දෙවැනි අවසන් පූර්ව තරගය ශ්‍රී ලංකාව සහ සත්කාරක නේපාලය අතර පැවැත්වේ. එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 6.45ට ආරම්භ වීමට නියමිත ය. ඊයේ පැවැති මූලික වටයේ […]
The post සාග් ක්‍රීඩා උළෙලේ කාන්තා වොලිබෝල් අවසන් පූර්ව වටය අද appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

පකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට මැතිව්ස් සහ චන්දිමාල් කැඳවයි

COLOMBO (News 1st): පකිස්ථානයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් නැවත කැඳවමින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය අද නම් කෙරිණි. ශ්‍රී ලංකා සහ පකිස්ථාන කණ්ඩායම් අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට තරග 2 ක් ඇතුළත් ය. අන්තර් ජාතික ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම තරග රාවල්පින්ඩි සහ කරච්චි හී දී පැවැත්වීමට නියමිත ය. […]
The post පකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට මැතිව්ස් සහ චන්දිමාල් කැඳවයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

අන්තර් සමාජ රග්බි තරග වාරයේදී නිල් කාඩ්පතකුත්

COLOMBO (News 1st) : එළඹෙන අන්තර් සමාජ රග්බි තරග වාරයේදී රතු සහ කහ කාඩ්පත්වලට අමතරව නිල් කාඩ්පතක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා රග්බි සම්මේලනය තීරණය කර තිබේ. ඒ අනුව හොංකොං රාජ්‍යය සහ මැලේසියාවෙන් පසු රග්බි තරග සඳහා නිල් කාඩ්පත හඳුන්වා දුන් තුන්වන ආසියානු රට බවට ශ්‍රී ලංකාව පත්වනු ඇති. නිල් කාඩ්පත විශේෂයෙන් හඳුන්වා දී ඇත්තේ තරගයක් […]
The post අන්තර් සමාජ රග්බි තරග වාරයේදී නිල් කාඩ්පතකුත් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

අබුඩාබි T10 තරගාවලියේ ශූරතාව මරාතා ඇරබියන්ස් කණ්ඩායමට

COLOMBO (News 1st) : 2019 අබුඩාබි T10 හෙවත් පන්දුවාර 10 යි 10 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට මරාතා ඇරබියන්ස් කණ්ඩායම සමත් විය. ඒ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහි අවසන් මහා තරගය කඩුලු 8කින් ජය ගනිමිනි. තරගාවලිය අබුඩාබි හීදි පැවැත්විණ. අවසන් මහා තරගයේ කාසියේ වාසිය ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 10 අවසානයේ […]
The post අබුඩාබි T10 තරගාවලියේ ශූරතාව මරාතා ඇරබියන්ස් කණ්ඩායමට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ඉන්දීයාව හමුවේ අසරණ වූ බංග්ලාදේශය ඉනිමක පරාජයෙන් බේරිමේ සටනක

News 1st – තරග දෙකකින් සමන්විත ඉන්දීය – බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද තුන්වන දිනටත් පැවැත්වේ. ඒ, ඉන්දියාවේ කොල්කටාහි ඊඩන් ගාඩන් ක්‍රීඩාංගණයේදී ය. ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට ඉනිමක පරාජයෙන් බේරීම සඳහා ලකුණු 241 ක ඉලක්කයක් හඹා යන බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 32 යි පන්දු 3 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී […]
The post ඉන්දීයාව හමුවේ අසරණ වූ බංග්ලාදේශය ඉනිමක පරාජයෙන් බේරිමේ සටනක appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

කොදෙව්වන්ට එරෙහි 20යි 20 තරගාවලිය ජය ඇෆ්ගනිස්ථානයට

COLOMBO (News 1st) : බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවති පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 2 ට 1 ක් ලෙස ජය ගැනීමට ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ, දෙරට අතර පැවැති තුන්වන හා අවසන් 20යි 20 තරගයෙන් ඇෆ්ගනිස්ථානය ලකුණු 29 ක ජයක් වාර්තා කිරීමත් සමගයි. ඉන්දියාවේ ලක්නව්හිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට […]
The post කොදෙව්වන්ට එරෙහි 20යි 20 තරගාවලිය ජය ඇෆ්ගනිස්ථානයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

අග්‍රරවාල්ගේ ද්විත්ව ශතකයෙන් ඉන්දීය ඉනිම තවත් ශක්තිමත් වෙයි

COLOMBO ( News 1st ) – තරග 2 කින් සමන්විත ඉන්දීය – බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පලමු තරගය අද තුන්වැනි දිනටත් පැවැත්වේ. ඒ ඉන්දියාවේ ඉන්දොර්හිදී ය. ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉණිම ක්‍රීඩා කරන සත්කාරක ඉන්දීය ක්‍රීඩකයින් පන්දුවාර 114ක් අවසානයේ කඩුලු 6 ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 493 කි. […]
The post අග්‍රරවාල්ගේ ද්විත්ව ශතකයෙන් ඉන්දීය ඉනිම තවත් ශක්තිමත් වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා-පාකිස්ථාන ටෙස්ට් තරගාවලියට දින නියම වෙයි

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා සහ පාකිස්ථාන කණ්ඩායම් අතර තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා දින නියම කර තිබේ. අන්තර් ජාතික ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලිය යටතේ මෙම ටෙස්ට් තරග දෙක රාවල්පින්ඩි සහ කරච්චිහිදී පැවැත්වීමට නියමිතයි. පළමු ටෙස්ට් තරගය දෙසැම්බර් 11 වන දා සිට 15 වන දා තෙක් පැවැත්වෙන අතර දෙවැනි තරගය දෙසැම්බර් 19 […]
The post ශ්‍රී ලංකා-පාකිස්ථාන ටෙස්ට් තරගාවලියට දින නියම වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරු යෝගානන්ද විජේසුන්දර අභාවප්‍රාප්ත වෙයි

COLOMBO (News 1st) – ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරු යෝගානන්ද විජේසුන්දර මහතා අද අභාවප්‍රාප්ත විය. ඒ, පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. 75 වැනි වියේ පසු වූ ඒ මහතා කලක් රෝගාතුරව සිටියේ ය. ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ ආරම්භක අධ්‍යක්ෂවරයා ද වන්නේ විජේසුන්දර මහතායි. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් පැවසීය.
The post ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරු යෝගානන්ද විජේසුන්දර අභාවප්‍රාප්ත වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

නිකොලස් පූරන්ට 20 යි 20 තරග තහනමක්

News 1st – බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු නිකොලස් පූරන්ට පන්දුවාර 20 යි 20 තරග තහනමක් පනවා තිබේ. ඒ, පන්දුවේ ස්වභාවය වෙනස් කිරීමේ වරදටයි. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග ක්‍රිකට් තරගාවලියකට එක් වේ. මෙම තරගාවලිය පැවැත්වෙන්නේ ඉන්දියාවේදීයි. පසුගිය සඳුදා පැවැති තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු නිකොලස් පූරන් පන්දුවේ ස්වභාවය වෙනස් කළ […]
The post නිකොලස් පූරන්ට 20 යි 20 තරග තහනමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.