COLOMBO ( News 1st ) – හිරුණි විජේරත්න 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මැරතන් ඉසව්වේ රන් පදක්කම අද දිනා ගත්තා ය. ඒ, පැය 2යි මිනිත්තු 41යි තත්පර 24ක කාලයක් සටහන් කරමින් ය. දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැත් වේ.
The post හිරුණි විජේරත්නට රන් පදක්කමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
Sports
ද. ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් නව ද. ආසියානු වාර්තාවක්
COLOMBO (News 1st) : 100 x 4 පිරිමි කණ්ඩායම නව දකුණු ආසියානු වාර්තාවක් සමගින් රන් පදක්කම දිනා ගැනීමට සමත්විය. අද දකුණු ආසියානු ක්‍රීඩා උළෙළදී ඔවුන් තරගය නිම කළේ, තත්පර 39.14 ක කාලයක් වාර්තා කරමිනි. අද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් බිඳ දැමුවේ මීට පෙර තත්පර 39.40 ක කාලයක් සටහන් කරමින් ඉන්දීය ක්‍රීඩකයින් තබා තිබූ වාර්තාවයි. කෙටිදුර ධාවන […]
The post ද. ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් නව ද. ආසියානු වාර්තාවක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ද. ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීකයින්ගෙන් නව ද. ආසියානු වාර්තාවක්
COLOMBO (News 1st) : 100 x 4 පිරිමි කණ්ඩායම නව දකුණු ආසියානු වාර්තාවක් සමගින් රන් පදක්කම දිනා ගැනීමට සමත්විය. අද දකුණු ආසියානු ක්‍රීඩා උළෙළදී ඔවුන් තරගය නිම කළේ, තත්පර 39.14 ක කාලයක් වාර්තා කරමිනි. අද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් බිඳ දැමුවේ මීට පෙර තත්පර 39.40 ක කාලයක් සටහන් කරමින් ඉන්දීය ක්‍රීඩකයින් තබා තිබූ වාර්තාවයි. කෙටිදුර ධාවන […]
The post ද. ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීකයින්ගෙන් නව ද. ආසියානු වාර්තාවක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ලක්ෂිකා සුගන්ධි ලක්මව රනින් බබළවයි
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ ලක්ෂිකා සුගන්ධි මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100 ය කඩුලු මතින් දිවීම කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම අද දිනා ගෙන තිබේ. ඒ, තත්පර 13 යි දශම 6 යි 8 ක දක්ෂතාවක් දක්වමිනි. එහි ලෝකඩ පදක්කම හිමි වූයේ ද ශ්‍රී ලංකාවටයි. තත්පර 14යි දශම 1යි 8 කින් තරගය අවසන් […]
The post ලක්ෂිකා සුගන්ධි ලක්මව රනින් බබළවයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාගේ සම්මානය ගැන කතාබවට ලක් වූ ක්‍රිකට් සම්මාන රාත්‍රිය
COLOMBO ( News 1st ) – 2018/19 වසරවලදී දේශීය ක්‍රිකට් පිටියේදී මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ විශිෂ්ට දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට පාත්‍ර කෙරෙන “ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවය” ඊයේ රාත්‍රියේ පැවැත්විය. බත්තරමුල්ලේදී පැවැති මෙම සම්මාන උළෙලට වත්මන් මෙන්ම හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩික ක්‍රීඩිකාවෝ රැසක් එක්ව සිටියහ. සම්මාන උළෙළ විචිත්‍රවත් අංග රැසකින් වර්ණවත් විය. ශ්‍රී […]
The post වසරේ ක්‍රිකට් ක්‍රීඩකයාගේ සම්මානය ගැන කතාබවට ලක් වූ ක්‍රිකට් සම්මාන රාත්‍රිය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
මාලදිවයින සාග් ක්‍රීඩා ඉතිහාසයේ පළමු රන් පදක්කම දිනා ගනී
News 1st – දකුණු ආසියානු ක්‍රීඩා ඉතිහායේ පළමු රන් පදක්කම දිනා ගැනීමට මාලදිවයින අද සමත් විය. ඒ, මීටර් 100 ය පිරිමි ධාවන ඉසව්වෙනි. 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග අද ආරම්භ විණි. එහි මීටර් 100 ය පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරගය අද පැවැති අතර ඉන් ජය ගත්තේ, තත්පර 10.49 ක කාලයක් සටහන් […]
The post මාලදිවයින සාග් ක්‍රීඩා ඉතිහාසයේ පළමු රන් පදක්කම දිනා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
සාග් ක්‍රීඩා උළෙලේ පළමු රන් පදක්කම ටයිකොන්ඩෝ ක්‍රීඩක රනුක ප්‍රභාත්ට
COLOMBO ( News 1st ) – 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පළමු රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දීමට ටයිකොන්ඩෝ ක්‍රීඩක රනුක ප්‍රභාත් අද සමත් විය. ඒ, වයස අවුරුදු 23න් පහළ පිරිමි කේවල ටයිකොන්ඩෝ ඉසව්වෙන් ය. මේ අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකා හෙෂානි හෙට්ටිආරච්චි කාන්තා කේවල කරාතේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට සමත් විය. මේ අතර ශ්‍රී […]
The post සාග් ක්‍රීඩා උළෙලේ පළමු රන් පදක්කම ටයිකොන්ඩෝ ක්‍රීඩක රනුක ප්‍රභාත්ට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද සාග් ක්‍රීඩා උළෙලේ තරග බිමට පිවිසෙති
COLOMBO ( News 1st ) – නේපාලයේ පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අද දිනයේදී ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් තරග බිමට පිවිසෙති. බැඩ්මින්ටන් තරග ඉසව්ව නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අද තරග බිමට පිවිසෙන අතර පාපන්දු තරග නියෝජනය කරමින් ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම අද මාලදිවයින සමගින් තරග වැදීමට නියමිත ය. […]
The post ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද සාග් ක්‍රීඩා උළෙලේ තරග බිමට පිවිසෙති appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල අද ඇරඹේ
News 1st – 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නේපාලයේ කත්මණ්ඩු නුවර දසරත් රංග ශාලා ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වේ. රන් සහ රිදී පදක්කම් 317 ක් මෙන් ම ලෝකඩ පදක්කම් 481 ක් වෙනුවෙන් මෙවර පැවැත්වෙන තරග ඉසව් ගණන 28 කි. ලබන 10 වැනි දා දක්වා ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ නේපාලයේ කත්මණ්ඩු සහ ෆොකරා නගර කේන්ද්‍ර කර ගනිමිනි. මෙවර […]
The post 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල අද ඇරඹේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
පකිස්ථානයට එරෙහිව ඩේවිඩ් වෝනර්ගෙන් ත්‍රිත්ව ශතකයක්
News 1st – ඔස්ට්‍රේලියාව සහ පකිස්ථානය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද දෙවැනි දිනටත් ඇඩිලේඩ්හිදී පැවැත් වේ. සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියාව පන්දුවාර 122ක් අවසානයේදී කඩුලු 3ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 560කි. ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් අද ත්‍රිත්ව ශතකයක් වාර්තා කළේ ය. ඒ, අනුව ඔහු වාර්තා අතරට එක් වූයේ ත්‍රිත්ව ශතකයක් වාර්තා කළ […]
The post පකිස්ථානයට එරෙහිව ඩේවිඩ් වෝනර්ගෙන් ත්‍රිත්ව ශතකයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.