Sports

අබීඩ් අලීගෙන් වාර්තාවක්: ශ්‍රී ලංකා පකිස්ථාන පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන්

News 1st – සිය මංගල ටෙස්ට් තරගයේදී සහ එක්දින ක්‍රිකට් තරගයේදී ශතකයක් රැස් කළ ලොව පළමු ක්‍රීඩකයා ලෙස පකිස්ථාන ආරම්භක පිතිකරු අබීඩ් අලී අද වාර්තා අතරට එක් විය. ඒ, ශ්‍රී ලංකාව සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ශතකයක් වාර්තා කරමිනි. කෙසේ නමුත් මෙම තරගය ජය පරාජයෙන් තොරව අද අවසන් විය. වසර 10 ක ටෙස්ට් ක්‍රිකට් […]
The post අබීඩ් අලීගෙන් වාර්තාවක්: ශ්‍රී ලංකා පකිස්ථාන පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

සාග් ක්‍රීඩා උළෙලේදී ඩෙංගු වැළඳුණු ජානක තුෂාර දිවයිනට

COLOMBO (News 1st): නේපාලයේ පැවැති 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල අතරතුර ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් එරට රෝහලක ප්‍රතිකාර ලැබූ ජානක තුෂාර බන්දුල ක්‍රීඩකයා අද අලුයම යළි දිවයිනට පැමිණියේය. ක්‍රීඩා උළෙලට එක් වූ අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පසුගියද බදාදා රාත්‍රියේ මෙරටට පැමිණිය ද ජානකට තව දුරටත් රෝහල්ගතව සිටීමට සිදු වූයේ සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවීම හේතුවෙනි. ක්‍රීඩා වෛද්‍ය […]
The post සාග් ක්‍රීඩා උළෙලේදී ඩෙංගු වැළඳුණු ජානක තුෂාර දිවයිනට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

සාග් ක්‍රීඩා උළෙලට ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් උණුසුම් පිළිගැනීමක් මධ්‍යයේ යළි දිවයිනට

COLOMBO (News 1st) – 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඊයේ රාත්‍රීයේදී දිවයිනට පැමිණියහ. ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL 4182 දරන ගුවන් යානයෙන් ක්‍රීඩක, ක්‍රීඩිකාවන් රාත්‍රී 10.20 ට පමණ දිවයිනට ළඟා විය. ශ්‍රී ලංකාවෙන් මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට එක් ව සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 568 කි. ඉන් මලල ක්‍රීඩා, […]
The post සාග් ක්‍රීඩා උළෙලට ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් උණුසුම් පිළිගැනීමක් මධ්‍යයේ යළි දිවයිනට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

දශකයකට පසු පකිස්ථාන ක්‍රිකට් ලෝලීන්ට එරටදී ටෙස්ට් තරග අත්දැකීමක්

COLOMBO (News 1st) : ශ්‍රී ලංකා සහ පකිස්ථාන කණ්ඩායම් අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද පාකිස්ථානයේ රාවල්පින්ඩිහීදී ආරම්භ විය. පාකිස්තානයේදී ටෙස්ට් තරගයක් පැවැත්වෙන්නේ වසර දහයකට පසුව වීම විශේෂත්වයකි. තරගයේ කාසියේ වාසිය දිනා පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනය සඳහා තරගය නතර කරන විට කඩුලු 5 ක් දැවී ලකුණු 202 ක් රැස් කර ගෙන සිටියේ […]
The post දශකයකට පසු පකිස්ථාන ක්‍රිකට් ලෝලීන්ට එරටදී ටෙස්ට් තරග අත්දැකීමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ලාහෝර් ප්‍රහාරයෙන් වසර 10 කට පසු පකිස්ථානයේදී ටෙස්ට් තරගාවලියක් අද ඇර⁣⁣ඹේ

COLOMBO (News 1st) – 2009 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉලක්ක කර ගනිමින් එල්ල වූ ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව පකිස්ථානයේ දී පැවැත්වීමට නියමිත ඉතිහාසගත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වේ. ශ්‍රී ලංකා – පකිස්ථාන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද රාවල්පින්ඩිහිදී ආරම්භවීමට නියමිතයි. 1982 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම හා පකිස්ථානු කණ්ඩායම අන්තර්ජාතික ටෙස්ට් […]
The post ලාහෝර් ප්‍රහාරයෙන් වසර 10 කට පසු පකිස්ථානයේදී ටෙස්ට් තරගාවලියක් අද ඇර⁣⁣ඹේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

සාග් ක්‍රීඩා උළෙල අදින් අවසන්

COLOMBO ( News 1st ) – 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල අද අවසන් වේ. ඊයේ පැවති තරගවලදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් 8ක් හා ලෝකඩ පදක්කම් 15ක් හිමිකර ගත්තේ ය. ඒ, අනුව ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ තුන්වැනි ස්ථානයේ රැඳී සිටින්නේ සමස්ත පදක්කම් 230ක් ලබා ගනිමින් ය. ඊට රන් පදක්කම් 39ක්, රිදී පදක්කම් 79ක් […]
The post සාග් ක්‍රීඩා උළෙල අදින් අවසන් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

රුසියාවට වසර 4 ක ක්‍රීඩා තහනමක් පනවයි

News 1st – අන්තර් ජාතික තහනම් උත්තේජක පාලන ආයතනය අද රුසියාවට වසර 4 ක ක්‍රීඩා තහනමක් පනවා තිබේ. ඒ අනුව ඔලිම්පික් අතුළු ප්‍රධාන පෙළේ ක්‍රීඩා උළෙල සඳහා සහභාගිවීමේ අවස්ථාව රුසියාවට අහිමි වනු ඇති. අන්තර් ජාතික තහනම් උත්තේජක පාලන ආයතනයේ විධායක කමිටුව අද මෙම තීරණයට එළඹියේ ස්විට්සර්ලන්තයේ පැවති රැස්වීමකදීය. තහනම් උත්තේජක වංචාවන් හඳුනාගැනීම වැලැක්වීම සඳහා තහවුරු […]
The post රුසියාවට වසර 4 ක ක්‍රීඩා තහනමක් පනවයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

සාග් ක්‍රීඩා උළෙල: මේ වනවිට ශ්‍රී ලංකාවට පදක්කම් 201ක්

COLOMBO ( News 1st ) – 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ 9 වැනි දිනය අදයි. ක්‍රීඩා උළෙලේ තරග පැවැති 8 වැනි දිනය වූ ඊයේ දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තවත් රන් පදක්කම් 5ක්, රිදී පදක්කම් 13ක් හා ලෝකඩ පදක්කම් 11ක් දිනා ගත්හ. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිට මුළු පදක්කම් 201ක් ලබා ගනිමින් පදක්කම් සටහනේ තුන්වැනි […]
The post සාග් ක්‍රීඩා උළෙල: මේ වනවිට ශ්‍රී ලංකාවට පදක්කම් 201ක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ලෝක හෙවිවේට් බොක්සිං ශූරතාව යළි ත් වරක් ඇන්තනි ජොෂුවා හිමි කර ගනී

News 1st – ලෝක හෙවිවේට් බොක්සිං ශූරතාව යළි ත් වරක් හිමිකර ගැනීමට බ්‍රිතාන්‍යයේ සුපිරි බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජොෂුවා සමත් විය. ඒ, ඩුබායිහි රියාද් නුවරදී පැවැති තරගයකදී මෙක්සිකොවේ ඇන්ඩි රුවිස්ව පරාජය කරමිනි. බොක්සිං ක්‍රීඩාවේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙස වර්තමානයේ සැලකෙන්නේ, ලෝක ශූර බ්‍රිතාන්‍යයේ ඇන්තනි ජොෂුවායි. කෙසේ වෙතත් පසුගිය ජූනි මාසයේදීය ඔහු සිය බොක්සිං දිවියේ පළමු පරාජය අත්වින්දේ […]
The post ලෝක හෙවිවේට් බොක්සිං ශූරතාව යළි ත් වරක් ඇන්තනි ජොෂුවා හිමි කර ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

වසර 28 කට පසු සාග් මලල ක්‍රීඩාවලින් ශ්‍රී ලංකාවට රන් පදක්කම් 15ක්

COLOMBO (News1st) : ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී අද රන් පදක්කම් 6 ක් දිනා ගත්තේ ය. ඒ අනුව ශ්‍රී ලංකාව මලල ක්‍රීඩාවෙන් රන් පදක්කම් 15ක් දිනා සිටින අතර 1991 න් පසු ඔවුන් එවැනි දක්ෂතාවක් දැක්වූ පළමු අවස්ථාව මෙයයි. ක්‍රීඩා උළෙලේ දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයකින් සුබ […]
The post වසර 28 කට පසු සාග් මලල ක්‍රීඩාවලින් ශ්‍රී ලංකාවට රන් පදක්කම් 15ක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.